පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

djminuka

Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    Aniwa Machan!.. mata PM ekak danna mama Donate krannam.. tawa welawak tibboth poth aran tiyagannam.. mama inne maharagama.. maharagama boarder ake poth collect karana kauruhari mawa contact kranna. PM ekak danna!

    SUBA!
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    අද අපේ gepa ගෙනල්ල දුන්න තව බඩු ටිකක් :)
    දිග අඩි රූල් 5යි
    stapler සහ කටු පෙට්ටි 5 බැගින්
    පෑන් 50යි


    UQ499Ql.jpg
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    :( අඩෝ ටික දවසකින් කිරියට ලොග් වුනේ. ත්‍රේඩ් එක දැක්කෙත් දැනුයි. පිටු ගාණක් ගිහින් නෙ. කවුරුහරි සාරාංශය කියපල්ලකො. මොනාද තව අඩුපාඩු තියෙන්නෙ කියල එහෙම.

    විජේ, රොක්ස්, අශ්මන්.. මචන්ලා උඹලගේ පීඑම් දැනුයි දැක්කේ. මගෙ ෆෝන් එකත් වැඩ කරන්න නැතුව ඇති. මැසේජ් ඩිලිවර් වුනා කීවට ඒක ටැබ් කට්ටකට දාලා තිබ්බේ. ඒකේ (v410) ඩේටා විතරයි වැඩ. Text මැසේජ්, calls එන්නේ නෑ. :( :sorry:

    ඒ මේ කතා වැඩක් නෑ. කියහල්ලකෝ දැනට මේකේ සාරාංශය සහ අඩු පාඩු මොනාද තව තියෙන්නේ කියන එක. මුලම පෝස්ට් එක විතරක් කියෝලා මේ පෝස්ට් එක දාන්නේ මම.
     
    • Like
    Reactions: richlife

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    මටනම් මේ ත්‍රෙඩ් එකට එන එන සැරේට මතක් වෙන්නෙ අපේ සාතන් තුමාව බන්..:dull:

    සාතන් සනීප වෙයි මචං ඉක්මනට :) පහුගිය කාලේ ප්‍රශ්න සෙට් එකක්ම ආවා එක නිසා වෙන්න ඕනේ :(
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක

    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
    2. පිටු 120 තනිරුල් පොත් 450
    3. 1/2 කොටු රුල් පොත් 220
    4. පිටු 120 කොටුරුල් පොත් 220
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 166
    6. පිටු 80 තනිරුල් CR පොත් 106
    7. පැස්ටල් -24 පෙට්ටි 88

    8. පාට පැන්සල් පෙට්ටි 15
    9. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 12
    10. කැම කනකොට දාන්න සර්වියට් 102


    ****
    මෙන්න අද කියපු දෙවල් පාසලෙන්....

    11. පිටු 160 කොටුරුල් CR පොත් 60
    12. මෙස රෙදි මිටර් 14ක්
    13. ඩස්ට්බින් + ඩස්ට් පැන් 10
    14. පන්චර් 5
    15. කැල්කියුලෙටර් ටිකක් ලොකු 2
    16. දත් බුරුසු 110
    17. දැලිස 3 ශ්‍රෙණියට 26
    18. දැලිස 4 ශ්‍රෙණියට 16
    19. පැන්සල් දමන පර්ස් 102ක් පාට 5කින්.
    20. අගල් 1 ගනකම රිජිෆොර්ම් බොර්ඩ් 7
    21. පොත් වලට දාන ඉටිකොල යාර 100ක්
    22. සෙලො ටෙප් ලොකු පලල වැඩි 1
    23. සෙලො ටෙප් ලොකු පලල අඩු 5
    24. ඩබල් ටෙප් 1
    25. ඩ්‍රොවින් පින් (ප්ලස්ටික්) පැකට් 2
    26. පොත් වල්ට පිට කවර දාන්න වාර්නිශ් පාට 5 කින් රොල් (රතු, නිල්, කොල, දම්, රොස)
    27. ෆයිල් ටැග් 50
    28. ට්‍රන්ස්පෙරන්ට් ෆයිල් 50
    29. කාර්ඩ් බොඩ් ෆයිල් කවර පාට 5 කින් 120
    30. සුදු A4 කොල පැකට් 1
    31. පාට A4 කොල පැකට් 2



    ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට් කරන්න පුලුවන්.

    එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.

    එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.

     
    Last edited:

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක

    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
    2. පිටු 120 තනිරුල් පොත් 450
    3. 1/2 කොටු රුල් පොත් 220
    4. පිටු 120 කොටුරුල් පොත් 220
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 166
    6. පිටු 80 තනිරුල් CR පොත් 106
    7. පිටු 160 කොටුරුල් CR පොත් 60
    7. පැස්ටල් -24 පෙට්ටි 88

    9. පාට පැන්සල් පෙට්ටි 15
    10. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 12
    11. කැම කනකොට දාන්න සර්වියට් 102

    ****
    මෙන්න අද කියපු දෙවල් පාසලෙන්....


    12. මෙස රෙදි මිටර් 14ක්
    13. ඩස්ට්බින් + ඩස්ට් පැන් 10
    14. පන්චර් 5
    15. කැල්කියුලෙටර් ටිකක් ලොකු 2
    16. දත් බුරුසු 110
    17. දැලිස 3 ශ්‍රෙණියට 26
    18. දැලිස 4 ශ්‍රෙණියට 16
    19. පැන්සල් දමන පර්ස් 102ක් පාට 5කින්.
    20. අගල් 1 ගනකම රිජිෆොර්ම් බොර්ඩ් 7
    21. පොත් වලට දාන ඉටිකොල යාර 100ක්
    22. සෙලො ටෙප් ලොකු පලල වැඩි 1
    23. සෙලො ටෙප් ලොකු පලල අඩු 5
    24. ඩබල් ටෙප් 1
    25. ඩ්‍රොවින් පින් (ප්ලස්ටික්) පැකට් 2
    26. පොත් වල්ට පිට කවර දාන්න වාර්නිශ් පාට 5 කින් රොල් (රතු, නිල්, කොල, දම්, රොස)
    27. ෆයිල් ටැග් 50
    28. ට්‍රන්ස්පෙරන්ට් ෆයිල් 50
    29. කාර්ඩ් බොඩ් ෆයිල් කවර පාට 5 කින් 120
    30. සුදු A4 කොල පැකට් 1
    31. පාට A4 කොල පැකට් 2



    ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට් කරන්න පුලුවන්.

    එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.

    එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.


    bump
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මෙන්න දැන් අඩු පාඩු ලිස්ට් එක

    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
    2. පිටු 120 තනිරුල් පොත් 450
    3. 1/2 කොටු රුල් පොත්.......................

    .........................කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.


    :yes::yes: Thanks මචන්. :cool: මෙන්න මෙහෙම අප්ඩේට් දාපන් අඩු ගානෙ දවසට එකක්වත්. එතකොට ලෙසටම වැඩේට කට්ටිය සෙට් වෙනව. (ටින්ටින්123 ට කියලා මේවා මුලම පිටුවට දාගනින් පුළුවන් නම් daily)

    "2016-06-17 දවල් 1:12 වන විට යාවත්කාලීනය" කියල වගේ වෙනමම දාලා. එහෙම වෙද්දි කට්ටියට අදහසක් එනවා අඩුපාඩු දේවල්ම ගන්න.

    මම මේ ලිස්ට් එක නෝට් එකක් දාගන්නම්. ඒ කරලා ගන්න දේ අරන් හෝ මුදලින් දායක වෙනව නම් ඒ දේවල් ටික නම් කරලා කියන්නම්. :yes: අනිවා මේ සැරෙත් ගිය පාර වගේම ගතියටම වැඩේ කරන් යමු කට්ටියම. :cool:
     
    • Like
    Reactions: rox2030

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    :yes::yes: Thanks මචන්. :cool: මෙන්න මෙහෙම අප්ඩේට් දාපන් අඩු ගානෙ දවසට එකක්වත්. එතකොට ලෙසටම වැඩේට කට්ටිය සෙට් වෙනව. (ටින්ටින්123 ට කියලා මේවා මුලම පිටුවට දාගනින් පුළුවන් නම් daily)

    "2016-06-17 දවල් 1:12 වන විට යාවත්කාලීනය" කියල වගේ වෙනමම දාලා. එහෙම වෙද්දි කට්ටියට අදහසක් එනවා අඩුපාඩු දේවල්ම ගන්න.

    මම මේ ලිස්ට් එක නෝට් එකක් දාගන්නම්. ඒ කරලා ගන්න දේ අරන් හෝ මුදලින් දායක වෙනව නම් ඒ දේවල් ටික නම් කරලා කියන්නම්. :yes: අනිවා මේ සැරෙත් ගිය පාර වගේම ගතියටම වැඩේ කරන් යමු කට්ටියම. :cool:
    එල එල ගියපාර වැඩේ වෙලාවෙත් උබ දුන්න සහයෝගය උපරිමයි මචන්.. මේ පාරත් වැඩේ කරමු ලෙසටම..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බඩු ගන්න ලෙට් උනෙ මොකො
    1- හරිදු ගම්ලතුන් ගේ පොත් 100ක් සහ ම විසින් දෙන පොත් සහ පෑන් දැන් මෙහි ඇත.

    2- මිණිමුතු මෝර තෙම ගේ නියෝගය මත ඔබට දන්වා ඇති මුදල සහ මාගේ රෝගියෙකු විසින් පරිත්‍යාග කරනට යෙදුනු මුදල ඔබ විසින් දන්වන්නට යෙදුනු සම්පත් බැංකු ගිණුම වෙත අද දින බැර කරන ලදී.

    3- ෆෝන් අන්සර් කොරපිය!:frown: