පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    මම ප්‍රධාන අනුග්‍රාහක භවතුන් ගෙන් කෙනෙක්......
    අපිට පොට්ටි වලට දාල හම්බ වුණා....
    තෝසේ සහ වඩේ නම් පට්ට රහට තිබුණා හැබැයි.

    පොට්ටි වලට දාලා මුනවැයි දුන්නේ අයියා:nerd:
    දන්නේ නැති නිසයි ඇහුවේ ඕං:dull:
    හොද මුනියා මම:rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොට්ටි වලට දාලා මුනවැයි දුන්නේ අයියා:nerd:
    දන්නේ නැති නිසයි ඇහුවේ ඕං:dull:
    හොද මුනියා මම:rolleyes:
    පින්ටිං මිස්ටේකක් රැවුල් සැවුළ!
    පෙට්ටි විය යුතුයැ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රොක්ස්2030 පැමිණ ඔබ සියළු ම දෙනා ලබා දුන් පොත් සහ උපකරණ ද, මා විසින් ලබා දෙන්නට යෙදුණු කලමනා ටික ද දොක්කාන ගිය බව දන්වමි.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මම ප්‍රධාන අනුග්‍රාහක භවතුන් ගෙන් කෙනෙක්......
    අපිට පොට්ටි වලට දාල හම්බ වුණා....
    තෝසේ සහ වඩේ නම් පට්ට රහට තිබුණා හැබැයි.
    alima kathai apita nodi kawa............:P:P:P:P:P:P:P:P
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Onna mama Puluwan widiyata podi ganakin wadeta dayakathwaya labadunna.:)

    me para wadeta kalin sare taram dayaka wenna nolabuna eka gana kanagatui.:sorry:

    Kohomath ela set ekak innawa ne
    wade ithamathma sarthakawa karanna :yes:

    Jaya wewa !!!
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    13654140_855324391234040_8776208154972475927_n.jpg