පුංචි_පහේ_මං_(Season 2)

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ප්‍රශ්ණ 11

    මෙන්න මෙහෙමයි වැඩේ, මුලින්ම වළාකුළු වල පාට හිතන්නකො, ඊට පස්සෙ හිම වල පාටත් හිතන්නකො, හරි දැන් හඳේ පාට ගැනත් හිතන්න බලන්න, එහෙනම් කියන්න බලන්න හරක බොන්නෙ මොනවද?

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ප්‍රශ්ණ 11

    මෙන්න මෙහෙමයි වැඩේ, මුලින්ම වළාකුළු වල පාට හිතන්නකො, ඊට පස්සෙ හිම වල පාටත් හිතන්නකො, හරි දැන් හඳේ පාට ගැනත් හිතන්න බලන්න, එහෙනම් කියන්න බලන්න හරක බොන්නෙ මොනවද?

    වතුර
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    දස්සයි දස්සයි දෙන්නම දස්සයි.....

    11.gif
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ප්‍රශ්ණ 12

    අපි දන්නවනෙ එස්කිමෝවරු ඇවිල්ලා කොහොමත් දඩයමට දක්ෂයිනෙ...... හැබැයි ඒගොල්ලො කවදාවත් පෙන්ගුයින්ලව දඩයම් කරන්නෑ... ඇයි ඒ?

    • Like
    Reactions: maheshmat

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ප්‍රශ්ණ 12

    අපි දන්නවනෙ එස්කිමෝවරු ඇවිල්ලා කොහොමත් දඩයමට දක්ෂයිනෙ...... හැබැයි ඒගොල්ලො කවදාවත් පෙන්ගුයින්ලව දඩයම් කරන්නෑ... ඇයි ඒ?

    :no::no:
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    ප්‍රශ්ණ 12

    අපි දන්නවනෙ එස්කිමෝවරු ඇවිල්ලා කොහොමත් දඩයමට දක්ෂයිනෙ...... හැබැයි ඒගොල්ලො කවදාවත් පෙන්ගුයින්ලව දඩයම් කරන්නෑ... ඇයි ඒ?

    එස්කිමෝවරු ඉන්නේ alaska russia greenland වගේ එත් පෙන්ගුයින්ල ඉන්නේ අන්ටක්ටිකාවේ අනික පෙන්ගුයින්ලට පියාබන්නත් බැ.කොහොමද බන් උන්ව මරන්නේ kilometers කොච්චර තියෙනවද එස්කිමෝවරුඉ පෙන්ගුයින්ලඉ ඉන්න ප්‍රදේශ අතර.උන් දෙගොල්ලෝ කවදාවත් මීට් වෙන් නැ.එකඊ හේතුව
     
    • Like
    Reactions: zome

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අපි දන්නවනෙ එස්කිමෝවරු ඇවිල්ලා කොහොමත් දඩයමට දක්ෂයිනෙ...... හැබැයි ඒගොල්ලො කවදාවත් පෙන්ගුයින්ලව දඩයම් කරන්නෑ... ඇයි ඒ?

    දඩයම් කරලා වෑඩක් නෑ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ප්‍රශ්ණ 12

    අපි දන්නවනෙ එස්කිමෝවරු ඇවිල්ලා කොහොමත් දඩයමට දක්ෂයිනෙ...... හැබැයි ඒගොල්ලො කවදාවත් පෙන්ගුයින්ලව දඩයම් කරන්නෑ... ඇයි ඒ?

    ධ්‍රැව දෙකක දෙගොල්ලො ඉන්නෙ... ආක්ටික් සහ ඇන්ටාක්ටික්
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අපි දන්නවනෙ එස්කිමෝවරු ඇවිල්ලා කොහොමත් දඩයමට දක්ෂයිනෙ...... හැබැයි ඒගොල්ලො කවදාවත් පෙන්ගුයින්ලව දඩයම් කරන්නෑ... ඇයි ඒ?

    දඩයම් කරලා වෑඩක් නෑ

    naa ban Zoo ekata giyaanam hari
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    එස්කිමෝවරු ඉන්නේ alaska russia greenland වගේ එත් පෙන්ගුයින්ල ඉන්නේ අන්ටක්ටිකාවේ අනික පෙන්ගුයින්ලට පියාබන්නත් බැ.කොහොමද බන් උන්ව මරන්නේ kilometers කොච්චර තියෙනවද එස්කිමෝවරුඉ පෙන්ගුයින්ලඉ ඉන්න ප්‍රදේශ අතර.උන් දෙගොල්ලෝ කවදාවත් මීට් වෙන් නැ.එකඊ හේතුව

    එළකිරි........ පැහැදිලි පිළිතුරක්
     
    • Like
    Reactions: Mr:Virus

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ප්‍රශ්ණ 13

    හිතන්න උඹලා බෝට්ටුවක් එක්ක ගිලෙන්න යන්න. ඒ බෝට්ටුව වටේට මෝරු පිරිල ඉන්නවා....
    කොහොමද උඹල බේරෙන්නෙ........?

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    පට්ට ත්‍රෙඩ් එකක්නෙ බන්. අදයි හරියට සෙට් උනේ. දිගටම කරගෙන යමු.
    රෙප්++
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ප්‍රශ්ණ 13

    හිතන්න උඹලා බෝට්ටුවක් එක්ක ගිලෙන්න යන්න. ඒ බෝට්ටුව වටේට මෝරු පිරිල ඉන්නවා....
    කොහොමද උඹල බේරෙන්නෙ........?

    ඕක හිතන්නෙ නැතුව හිටියනම් බෝට්ටුව ගිලෙන්නෙත් නෑ. මෝරු කන්නෙත් නෑ:lol:
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ඕක හිතන්නෙ නැතුව හිටියනම් බෝට්ටුව ගිලෙන්නෙත් නෑ. මෝරු කන්නෙත් නෑ:lol:

    එපා වෙනවා ඕයි..... උඹල එකපාරම උත්තරේ දෙනවනෙ.....:(:(:(:(
    අනිත් පාර මුලින්ම හරියට උත්තර දෙන එකාගෙ රෙප් කරපනවා.....:lol::lol::lol::lol:(බොරුවට කිව්වෙ)
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    එපා වෙනවා ඕයි..... උඹල එකපාරම උත්තරේ දෙනවනෙ.....:(:(:(:(
    අනිත් පාර මුලින්ම හරියට උත්තර දෙන එකාගෙ රෙප් කරපනවා.....:lol::lol::lol::lol:(බොරුවට කිව්වෙ)

    :shocked::shocked::no::no::no::):)
    තව එකක් දාමු බලන්න.
     
    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ප්‍රශ්ණ 14

    වැඩියෙන්ම බර මොකද්ද?
    රත්තරං රාත්තලද නැත්තං පිහාටු රාත්තලද?