ප්රශ්ණ 11
මෙන්න මෙහෙමයි වැඩේ, මුලින්ම වළාකුළු වල පාට හිතන්නකො, ඊට පස්සෙ හිම වල පාටත් හිතන්නකො, හරි දැන් හඳේ පාට ගැනත් හිතන්න බලන්න, එහෙනම් කියන්න බලන්න හරක බොන්නෙ මොනවද?
වතුර
alu, sudu, kaha, water lol
ප්රශ්ණ 12
අපි දන්නවනෙ එස්කිමෝවරු ඇවිල්ලා කොහොමත් දඩයමට දක්ෂයිනෙ...... හැබැයි ඒගොල්ලො කවදාවත් පෙන්ගුයින්ලව දඩයම් කරන්නෑ... ඇයි ඒ?

දඩයම් කරලා වෑඩක් නෑ
එස්කිමෝවරු ඉන්නේ alaska russia greenland වගේ එත් පෙන්ගුයින්ල ඉන්නේ අන්ටක්ටිකාවේ අනික පෙන්ගුයින්ලට පියාබන්නත් බැ.කොහොමද බන් උන්ව මරන්නේ kilometers කොච්චර තියෙනවද එස්කිමෝවරුඉ පෙන්ගුයින්ලඉ ඉන්න ප්රදේශ අතර.උන් දෙගොල්ලෝ කවදාවත් මීට් වෙන් නැ.එකඊ හේතුව
ප්රශ්ණ 13
හිතන්න උඹලා බෝට්ටුවක් එක්ක ගිලෙන්න යන්න. ඒ බෝට්ටුව වටේට මෝරු පිරිල ඉන්නවා....
කොහොමද උඹල බේරෙන්නෙ........?

ඕක හිතන්නෙ නැතුව හිටියනම් බෝට්ටුව ගිලෙන්නෙත් නෑ. මෝරු කන්නෙත් නෑ![]()

(බොරුවට කිව්වෙ)එපා වෙනවා ඕයි..... උඹල එකපාරම උත්තරේ දෙනවනෙ.....
අනිත් පාර මුලින්ම හරියට උත්තර දෙන එකාගෙ රෙප් කරපනවා.....(බොරුවට කිව්වෙ)