ආ අපි දෙන්නම් විසදුමක්......
යකෝ බැඳපු එවුන්මනේ විසඳුම් දෙන්න හදන්නෙ..

මහම්මා කියන්නෙ ලොකු අම්මටනෙහ්?
එහෙනම් එක දරුවන්ට බලපාන්න පුලුවන් ජාන නිසා අනෙ මන්දා
කොහොම උනත් මම හිතන්නෙ ඔතන කිසි ගැලපිමක් නැහැ ඔය දෙන්නා එකතුවිමට මොකද ඔයා
ඔයාගෙම අයියාව බදිනවා වගෙ වැඩ්ක් වෙන්නෙ සුදු
ලංකාවෙ මෙච්චර කොල්ලො ඉන්න එකෙ ඔයා වෙන කෙනෙක්ව බදින්න එක තමයි හොදම ඔනනම් කෙනෙක් එලකිරියෙන්ම හොයලා දෙන්නම් මෙකෙ ඉන්න තරමක් ඉන්නෙ කෙල්ලො නැහැ කියලා ත්රෙඩ් දාන උන්
ඔයාගෙ සුදුසුකම් ටික කියන්න අපි බලමු ගැලපෙන කෙනෙක්ව හොයලා අනික කෙන්දර උනත් මෙකෙන්ම බලව ගන්න පුලුවන්බ් අපෙ පවුසි මහත්තයාට කියලා
ඒකනේ බං..

ජාන සින් එනවා නෙ බන් ඔහොම කසාද වල % බර ගානක් එහෙම නෙද ? මන්දා අරාබියෙනම් ඔවා බලන්නෙ නැහැ එත් හැම ගෙදරකම වගෙ මන්ද බුද්දික ලමයි ඉන්නවා අරාබියෙ ()කුවෙට්වල)![]()
25%, 30% ඔය ජාන කේස් එක එන්නෙ මං දන්න විදියට.. එහෙම වෙන්නෙ මචං දෙන්නගෙම (අම්මා තාත්තා) ජාන විකෘතිතාවයක් හරි අඩුපාඩුවක් හරි තිබුණොත් විතරයි..
එක්කෙනෙක්ට එහෙම වුණා කියලත් මොකුත් වෙන්නෙ නැහැ.. ඕක පරික්ෂා කරවගන්න පුළුවන්..
මොන දේ වුණත් ලේ නෑයින් කසාඳ නොබැඳ ඉන්න එකයි බං වටින්නෙ.. මොකද ඕකෙන් දුක් විඳින්නෙ ඉපදෙන අහිංසක දරු පැටව්නේ..
