donemachan la... mata vm ekak dapan ewanna one address eka.. mama post karala ewannam.. ela..
donemachan la... mata vm ekak dapan ewanna one address eka.. mama post karala ewannam.. ela..
ela ela
thowa dn dakinnath ne![]()




binder gum bothal 2i
red pen 50
danata mechcharai puluwan passe balala kiyannam thawa puluwannam
Ah mage Duplicate eka
Wadiya online en na macho dan...
tikak wada wadi
eth me wadeta aniwa udau kannam![]()




binder gum bothal 2i
red pen 50
danata mechcharai puluwan passe balala kiyannam thawa puluwannam
ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.
අවසාන දිනය ජනවාරි 4 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....
ඔන්න අපෙ robiya නැවතත් ඉතුරු වෙලා තිබුන නිල් පැන් 170 භාර ගත්තා.
ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.
1. පිටු 200 CR තනිරුල් පොත් 298
2. පිටු 200 CR කොටුරුල් පොත් 150
4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
5. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
6. පිටු 120 තනිරුල් පොත් 960
7. පිටු 120 කොටුරුල් පොත් 170
8. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 160
9. පිටු 80 තනිරුල් පොත් 110
11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 372
12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
13.
14. පැන්සල් 1900
15. පාට පැන්සල් 12 පෙට්ටි 60
16. පැස්ටල් -24 පෙට්ටි 60
17. අඩි රුල් 375
29. Box file 50
30. ප්ලාස්ටික් ෆයිල් 10
31. ඩිමයි පාට 60
32. පින්තුර කොල වර්ග 6කින් 30
33. ප්ලැටිග්නම්-24 පෙට්ටි 35
34. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 24
36. ලොකු කතුරු 2
39. මෙසරෙදි 20m
40. ආවර්තිතා කොල 3
41. 1/2 කොටු රුල් පොත් 78
44. පරිගනක
45. ප්‍රින්ටරයක්
46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු

පට්ටායි...ඉංගිරිය හොරණ අවට කට්ටිය ඉන්නවනම් මට ගෙනත් දෙන්න කියන්න මේපාර...
අර ළමා නිවාසෙට ගොඩක් ආධාර ලැබුන කිව්ව නිසා ඒක ටිකක් පස්සට දාමු එහෙනම්. එල.
තට්ට රොක්ස් මහතාට හදපිරි ගෞරවය.![]()
අවර්තිතා කොල 3ක් කියන්නෙ බිත්තියෙ ගහන්න පුලුවන් ඒව නේද?![]()
den ban api mewage priority eka denna one mona wage ewada? poth da pata pensal, adi rul wage ewada?
Adi rul nam 1feet da nettam 1/2 da?




honda wadak keep it up
mama :rox kiyanne kukuka mark neda ?
rox : chaa wagene kukula mark kiwwama. mama gini bole mark![]()
