වෙන වෙන තැන් වල ළමයි ඉන්න සින් එකක් මට දැනෙ
වෙන වෙන තැන් වල ළමයි ඉන්න සින් එකක් මට දැනෙ
ai eka ubalage peththe thebili banna awada
ara giyapara dala giya kiya kiya kegahapu eka dunnada uta
ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.
අවසාන දිනය ජනවාරි 4 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....
ඔන්න අපෙ තවත් යාලුවෛ ප්ලාස්ටික් ෆයිල් 10ත් භාර ගත්ත.
ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.
1. පිටු 200 CR තනිරුල් පොත් 298
2. පිටු 200 CR කොටුරුල් පොත් 150
4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
5. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
6. පිටු 120 තනිරුල් පොත් 960
7. පිටු 120 කොටුරුල් පොත් 170
8. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 160
9. පිටු 80 තනිරුල් පොත් 110
11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 372
12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
14. පැන්සල් 1900
15. පාට පැන්සල් 12 පෙට්ටි 60
16. පැස්ටල් -24 පෙට්ටි 60
29. Box file 50
30.
31. ඩිමයි පාට 60
32. පින්තුර කොල වර්ග 6කින් 30
33. ප්ලැටිග්නම්-24 පෙට්ටි 35
34. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 24
36. ලොකු කතුරු 2
39. මෙසරෙදි 20m
40. ආවර්තිතා කොල 3
41. 1/2 කොටු රුල් පොත් 78
44. පරිගනක
45. ප්‍රින්ටරයක්
46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු
mata puluwn godal aduwen discount ekakta oyatla SPC book aran denna. 45% -50% wage puluwn.
අපි ඊලග ප්‍රොජෙක්ට් එක කරන කොට මේ වගේ දෙයක් සලකල බලන්න ඔනේ. ඒ කියන්නේ හෑමෝගෙන්ම පුලුවන් නම් සල්ලි එකතු කරල හොද ඩිස්කවුන්ට් තියෙන තෑනකින් එකපාර පොත් සෙට් එකම ගන්න. ඒකෙන් මාර ලාබෙට අපේ වෑඩේ කරගන්න පුලුවන් වෙයි. සල්ලි වෑඩි වුනොත් එලකිරි අද්යාපනයට අතහිත කියල එකවුන්ට් එකක් ඈරල සල්ලි තියා ගමු ෆන්ඩ් එකක් වගේ ඊලග ප්‍රොජෙක්ට් එකට ගන්න. මගේ අදහසක් විතරයි අනිත් අයගෙනුත් අහල බලමු. මොකද අපි පුස්තකාලෙට පොත් දීපු වෙලාවේ මම පොත් සෙට් එකක් ගත්තා ගුනසේන එකෙන්. 10% කොහෙද ඩිස්කවුන්ට්. පස්සේ මගේ යාලුවෙක් අරන් දුන්නා 50% විතර ඩිස්ක්වුන්ට් දාලා උගේ කන්ටෑක්ට් එකකින්. මම කියන්නේ අපි කරන්න ඔනේ අඩුම වියදමකින් හොද කොලිටි එකට ලමයින්ගේ අවශයතා සපයන එක. ඒක කරන්න හොදම විදිහ සල්ලි එකතු කරල එකම තෑනකින් ගොඩක් බඩු ගන්න එක. මොකද මේ වෑඩේ අපි තව සෑහෙන්න වාර ගනනක් කරනවනේ.mata puluwn godal aduwen discount ekakta oyatla SPC book aran denna. 45% -50% wage puluwn.

අපි ඊලග ප්‍රොජෙක්ට් එක කරන කොට මේ වගේ දෙයක් සලකල බලන්න ඔනේ. ඒ කියන්නේ හෑමෝගෙන්ම පුලුවන් නම් සල්ලි එකතු කරල හොද ඩිස්කවුන්ට් තියෙන තෑනකින් එකපාර පොත් සෙට් එකම ගන්න. ඒකෙන් මාර ලාබෙට අපේ වෑඩේ කරගන්න පුලුවන් වෙයි. සල්ලි වෑඩි වුනොත් එලකිරි අද්යාපනයට අතහිත කියල එකවුන්ට් එකක් ඈරල සල්ලි තියා ගමු ෆන්ඩ් එකක් වගේ ඊලග ප්‍රොජෙක්ට් එකට ගන්න. මගේ අදහසක් විතරයි අනිත් අයගෙනුත් අහල බලමු. මොකද අපි පුස්තකාලෙට පොත් දීපු වෙලාවේ මම පොත් සෙට් එකක් ගත්තා ගුනසේන එකෙන්. 10% කොහෙද ඩිස්කවුන්ට්. පස්සේ මගේ යාලුවෙක් අරන් දුන්නා 50% විතර ඩිස්ක්වුන්ට් දාලා උගේ කන්ටෑක්ට් එකකින්. මම කියන්නේ අපි කරන්න ඔනේ අඩුම වියදමකින් හොද කොලිටි එකට ලමයින්ගේ අවශයතා සපයන එක. ඒක කරන්න හොදම විදිහ සල්ලි එකතු කරල එකම තෑනකින් ගොඩක් බඩු ගන්න එක. මොකද මේ වෑඩේ අපි තව සෑහෙන්න වාර ගනනක් කරනවනේ.![]()
Thankz machan. Will contact you

ගාණ අඩු වෙන තරමට දෙන්න පුලුවන් වෙන ප්‍රමාණෙත් වැඩි කර ගන්න පුලුවන් එතකොට.. ඒකෙනුත් ළමයින්ටමයි හොඳ..
SPC අවුලක් නැත්නම් ගන්නද? ඉතුරුවෙලා තියන 120 පොත් වලට සපෝර්ට් එකක් දෙන්න බැලුවෙ. යාලුවෙක් ගොඩක් අඩුවට අරන් දෙන්න පුලුවන් කිව්ව නිසා මං ගිහින් ගන්නද එයාගෙන්?![]()
pm kara...mata puluwn godal aduwen discount ekakta oyatla SPC book aran denna. 45% -50% wage puluwn.
අපි ඊලග ප්‍රොජෙක්ට් එක කරන කොට මේ වගේ දෙයක් සලකල බලන්න ඔනේ. ඒ කියන්නේ හෑමෝගෙන්ම පුලුවන් නම් සල්ලි එකතු කරල හොද ඩිස්කවුන්ට් තියෙන තෑනකින් එකපාර පොත් සෙට් එකම ගන්න. ඒකෙන් මාර ලාබෙට අපේ වෑඩේ කරගන්න පුලුවන් වෙයි. සල්ලි වෑඩි වුනොත් එලකිරි අද්යාපනයට අතහිත කියල එකවුන්ට් එකක් ඈරල සල්ලි තියා ගමු ෆන්ඩ් එකක් වගේ ඊලග ප්‍රොජෙක්ට් එකට ගන්න. මගේ අදහසක් විතරයි අනිත් අයගෙනුත් අහල බලමු. මොකද අපි පුස්තකාලෙට පොත් දීපු වෙලාවේ මම පොත් සෙට් එකක් ගත්තා ගුනසේන එකෙන්. 10% කොහෙද ඩිස්කවුන්ට්. පස්සේ මගේ යාලුවෙක් අරන් දුන්නා 50% විතර ඩිස්ක්වුන්ට් දාලා උගේ කන්ටෑක්ට් එකකින්. මම කියන්නේ අපි කරන්න ඔනේ අඩුම වියදමකින් හොද කොලිටි එකට ලමයින්ගේ අවශයතා සපයන එක. ඒක කරන්න හොදම විදිහ සල්ලි එකතු කරල එකම තෑනකින් ගොඩක් බඩු ගන්න එක. මොකද මේ වෑඩේ අපි තව සෑහෙන්න වාර ගනනක් කරනවනේ.![]()
saho.. mama denuth karanne kattiya deposit karana money walin antima wenakan idala book agent gen kelinma stationary price walata badu ara ganna eka.
etakota oyaa kiyanawa wage loku items tikak ganna puluwan.
api hoda widihak karamu..oyage idea eka ela.

නියමයි. ඒ කියන්නේ දෑනටත් බොහෝ දුරට ඒ විදිහට නේ වෙන්නේ. ඔහොම යමු. කොහොම හරි පොඩි එවුන්ට ඉගෙනගන්න උදව්වක් කරන එකනේ වෙන්න ඔනේ. ඔය ස්කෝල වල ලමයින්ට ඉගෙනීම හෑර වෙන ගොඩ යන්න ක්‍රමයක් නෑ. ඒකටත් දහසක් බාදා ඈති. මම දෑක්කා FB එකේ පොරක් ලියල තිබ්බා අපි එක පීසා එකකට වියදම් කරන ගානින් ලමයෙකුට අවුරුද්දටම පොත් අරන් දෙන්න පුලුවන්, එහෙම කරන්න කියල. ඒ වගේ හිතන හොද මිනිස්සු හුගක් ඉන්නව. ඒ වගේ සෙට් එකක්ම එලකිරියේ ඉන්න එක ලොකු දෙයක්. අපිට තනියම ලොකු දේවල් කරන්න බෑ. ඒත් එකතු වුනාම ඕනි දෙයක් පුලුවන්. මම මුලින් ලිස්ට් එක දෑක්කම හිතුවේ වෑඩේ ලේසි වෙන එකක් නෑ කියලා. ඒත් දෑන් ටික ටික ඒක පොඩි වෙනකොට තේරෙනව හොද මිනිස්සු ගොඩක් ඉන්නව කියල. ඔහොම යන්![]()
bumpනියමයි. ඒ කියන්නේ දෑනටත් බොහෝ දුරට ඒ විදිහට නේ වෙන්නේ. ඔහොම යමු. කොහොම හරි පොඩි එවුන්ට ඉගෙනගන්න උදව්වක් කරන එකනේ වෙන්න ඔනේ. ඔය ස්කෝල වල ලමයින්ට ඉගෙනීම හෑර වෙන ගොඩ යන්න ක්‍රමයක් නෑ. ඒකටත් දහසක් බාදා ඈති. මම දෑක්කා FB එකේ පොරක් ලියල තිබ්බා අපි එක පීසා එකකට වියදම් කරන ගානින් ලමයෙකුට අවුරුද්දටම පොත් අරන් දෙන්න පුලුවන්, එහෙම කරන්න කියල. ඒ වගේ හිතන හොද මිනිස්සු හුගක් ඉන්නව. ඒ වගේ සෙට් එකක්ම එලකිරියේ ඉන්න එක ලොකු දෙයක්. අපිට තනියම ලොකු දේවල් කරන්න බෑ. ඒත් එකතු වුනාම ඕනි දෙයක් පුලුවන්. මම මුලින් ලිස්ට් එක දෑක්කම හිතුවේ වෑඩේ ලේසි වෙන එකක් නෑ කියලා. ඒත් දෑන් ටික ටික ඒක පොඩි වෙනකොට තේරෙනව හොද මිනිස්සු ගොඩක් ඉන්නව කියල. ඔහොම යන්![]()