ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.
අවසාන දිනය ජනවාරි 4 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....
ඔන්න අපෙ තවත් යාලුවෙක් 5 රුල් පොත් 14ක් භාර ගත්තා. එ වගෙම බඩු ටික අලෙබෙන්නත් සැලැස්සුවා. එයා කලින් බඩු ගන්නකොට මතක් වෙලා තමයි මෙ පොත් ටිකත් ගත්තෙ.
ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.
1. පිටු 200 CR තනිරුල් පොත් 298
2. පිටු 200 CR කොටුරුල් පොත් 150
4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
5. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
6. පිටු 120 තනිරුල් පොත් 910
7. පිටු 120 කොටුරුල් පොත් 160
8. පස් රුල් පොත් 4cm පලල (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 146
11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 347
12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
14. පැන්සල් 350
15. පාට පැන්සල් 12 පෙට්ටි 57
16. පැස්ටල් -24 පෙට්ටි 38
29. Box file 50
33. ප්ලැටිග්නම්-24 පෙට්ටි 15
34. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 14
39. මෙසරෙදි 20m
40. ආවර්තිතා කොල 3
41. 1/2 කොටු රුල් පොත් 78
45. ප්‍රින්ටරයක්
46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු
අලුතින් එකතු උන දෙවල්...
50. පිටු 80 CR තනිරුල් පොත් 78
51. පිටු 40 කලු ස්ක්‍රෙප් (scrape book) 78





Bump
ela ela... saho..pahasu widihak karannnamachan mata eye town yanna beri una.. ada yanna wenneth na.. ape gedara concrete ekak danawa.. mata car eka wath ganna widihak na.. metal, weli garage eke car ekata passen bala tiyenne.. man aniwa.. badada wenakota mokak hari plan ekak kiyannam.. ekko salli hari dennam.. weekend eke yanna une na poth ganna.. gedara weda wagayak karanawa.. ekata udaw karanawa..
machan mata eye town yanna beri una.. ada yanna wenneth na.. ape gedara concrete ekak danawa.. mata car eka wath ganna widihak na.. metal, weli garage eke car ekata passen bala tiyenne.. man aniwa.. badada wenakota mokak hari plan ekak kiyannam.. ekko salli hari dennam.. weekend eke yanna une na poth ganna.. gedara weda wagayak karanawa.. ekata udaw karanawa..



ලක්ෂානයා පරිස්සමින්...![]()






ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.
අවසාන දිනය ජනවාරි 4 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....
ඔන්න අපෙ තවත් යාලුවෙක් පැස්ටල් පෙට්ටි ඉතුරු ටිකත් භාර ගත්තා. එ වගෙම බඩු ටික ගෙදරටම කුරියර් කරන්නම් කියලත් කිවා.
ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.
1. පිටු 200 CR තනිරුල් පොත් 298
2. පිටු 200 CR කොටුරුල් පොත් 150
4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
5. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
6. පිටු 120 තනිරුල් පොත් 910
7. පිටු 120 කොටුරුල් පොත් 160
8. පස් රුල් පොත් 4cm පලල (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 146
11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 347
12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
14. පැන්සල් 350
15. පාට පැන්සල් 12 පෙට්ටි 57
16.
29. Box file 50
33. ප්ලැටිග්නම්-24 පෙට්ටි 15
34. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 14
39. මෙසරෙදි 20m
40. ආවර්තිතා කොල 3
41. 1/2 කොටු රුල් පොත් 78
45. ප්‍රින්ටරයක්
46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු
අලුතින් එකතු උන දෙවල්...
50. පිටු 80 CR තනිරුල් පොත් 78
51. පිටු 40 කලු ස්ක්‍රෙප් (scrape book) 78