පොඩි පැටවු සුරකිමු- 3 වන දැක්ම

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    machan books wenuwata funds dennam pitu 120 books (thani/kotu) books 100kata witara or ubala priority wedi ekak ganna..

    books 100k kiyanne 16Kg.. mehe idan deliver karana eka therumak na.. unala discounts ganna puluwan thoga gannakota.. so.. ubala books ganna yanna dawas 3kata wath kalin mata update karapan VM ekak dala.. or.. puluwan welawaka mata reply ekak dapan.. bank details kiyala.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.

    අවසාන දිනය ජනවාරි 4 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....

    ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.

    1. පිටු 200 CR තනිරුල් පොත් 298
    2. පිටු 200 CR කොටුරුල් පොත් 150
    4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
    5. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
    6. පිටු 120 තනිරුල් පොත් 910
    7. පිටු 120 කොටුරුල් පොත් 160
    8. පස් රුල් පොත් 4cm පලල (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 146

    11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 347
    12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
    14. පැන්සල් 350
    15. පාට පැන්සල් 12 පෙට්ටි 57

    29. Box file 50

    33. ප්ලැටිග්නම්-24 පෙට්ටි 15
    34. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 14
    39. මෙසරෙදි 20m
    40. ආවර්තිතා කොල 3

    41. 1/2 කොටු රුල් පොත් 78
    45. ප්‍රින්ටරයක්
    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    48. ක්‍රිකට් පිත්තක් සමග විකට් කුරු

    50.
    පිටු 80 CR තනිරුල් පොත් 73
    51. පිටු 40 කලු ස්ක්‍රෙප් (scrape book) 78

    හරි සහො... බොහොම පින්
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.

    අවසාන දිනය ජනවාරි 4 වෙනිදා නිසා ඊට කලින් උපකාර කරන්න යාළුවෙ....

    ඔන්න අපෙ තවත් යාලුවෙක් පැන්සල් ටිකකුයි ඉතුරු උන oil පෙපර් ටිකයි අරන් දෙනවා කිව්වා... එයා නුවර ඉදන් බඩු එවන්නෙ. තවත් එකතු කරන්නම් කිව්වා...

    ගොඩාක් පින් යාලුවෙ ඔයාට...

    ඔන්න දැන් අඩු පාඩු ලිස්ට් එක.

    1. පිටු 200 CR තනිරුල් පොත් 298
    2. පිටු 200 CR කොටුරුල් පොත් 150
    4. පිටු 80 CR රුල් නොමැති Science පොත් 290
    5. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
    6. පිටු 120 තනිරුල් පොත් 910
    7. පිටු 120 කොටුරුල් පොත් 160
    8. පස් රුල් පොත් 4cm පලල (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත) 146

    11. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 347
    12. පිටු 40 කලු චිත්‍ර පොත් 140
    14. පැන්සල් 242
    15. පාට පැන්සල් 12 පෙට්ටි 57

    29. Box file 50

    33. ප්ලැටිග්නම්-24 පෙට්ටි 15
    34.

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: rox2030

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    dd nalin සහෝදරයාගේ පොත් ටික හම්බුනා
    පිටු 80 කොටු රූල් පොත් 60ක් තියනවා :cool:

    WbKlclI.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තට්ට රොක්ස් වෙත. සල්ලි ටිකක් දැම්ම. ඇවිල්ල නේද බල්න්ඩෝ. සම්පත් එකවුන්ට් එකට විෂ්ව එකෙන් දැම්මෙ. තව පොත් 100ක් තියනව ඒ ටික ගෙනත් දෙන්නම්.:yes:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    තට්ට රොක්ස් වෙත. සල්ලි ටිකක් දැම්ම. ඇවිල්ල නේද බල්න්ඩෝ. සම්පත් එකවුන්ට් එකට විෂ්ව එකෙන් දැම්මෙ. තව පොත් 100ක් තියනව ඒ ටික ගෙනත් දෙන්නම්.:yes:
    ආවා... ගොඩක් පින් යාලුවෙ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආවා... ගොඩක් පින් යාලුවෙ...

    ටිකයි දාන්න පුලුවන් වුනේ. ඉතුරු ටික අනිත් පොත් ටික ගන්න තියාගත්ත. ඒ ටිකක් ගත්තම ගෙනත් දෙන්නම්.:)