පොඩි වැකියක් හදල දීපල්ලා...

1) විජ්ජාවෙන් නොව විද්‍යාවෙන්,ඉගනුමට......
2) all_most ගේ "ඉගෙනගන්න ඕනේ නම් වරෙන්" මේකත් හොදයි(පළාතේ හැටියට තමා ඉතිං )
3) Rage Guy ගේ Prema dadayama soyaaaaa ah aaaa මේක පොඩ්ඩක් වෙනස් කරමු විද්‍යාව දඩබිම
4) අපි විද්‍යාවේ අනන්තයන් සොයා පියනගමු. (මේකේ අනන්තයන් කියන කෑල්ල කොල්ලෝ පස්සේ අනාථයින් කියල වෙනස් කොරොත් එහෙම මම නෑ :lol:)
5)ඔබේ විභාගය පරීක්ෂණයක් නම් එන්න අපි එහි නියැදියන් සොයා යමු.

දැනට ඔචරයි හිතුනේ බලල හොදනම් කියපං මචෝ පංති කරන ටවුන් 1 නම දන්න. එකට හරියන්න ට්‍රයි 1 දෙන්නම්
ජය
VK

  • Like
Reactions: nrjayasinghe

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    Ahh machan goda kalekata passe:)
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala

    1) විජ්ජාවෙන් නොව විද්‍යාවෙන්,ඉගනුමට......
    2) all_most ගේ "ඉගෙනගන්න ඕනේ නම් වරෙන්" මේකත් හොදයි(පළාතේ හැටියට තමා ඉතිං )
    3) Rage Guy ගේ Prema dadayama soyaaaaa ah aaaa මේක පොඩ්ඩක් වෙනස් කරමු විද්‍යාව දඩබිම
    4) අපි විද්‍යාවේ අනන්තයන් සොයා පියනගමු. (මේකේ අනන්තයන් කියන කෑල්ල කොල්ලෝ පස්සේ අනාථයින් කියල වෙනස් කොරොත් එහෙම මම නෑ :lol:)
    5)ඔබේ විභාගය පරීක්ෂණයක් නම් එන්න අපි එහි නියැදියන් සොයා යමු.

    දැනට ඔචරයි හිතුනේ බලල හොදනම් කියපං මචෝ පංති කරන ටවුන් 1 නම දන්න. එකට හරියන්න ට්‍රයි 1 දෙන්නම්
    ජය
    VK

    Thanks Machan
     
    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    විද්‍යාවට පන්නරය ගෙනෙනෙන නව ජවය..
    විද්‍යාවට එකම විකල්පය ..
    ඇදුරන් අතර ශක්තිවන්තම ඇදිරුධු ...
     
    • Like
    Reactions: nrjayasinghe

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ජනාදිපති තුමාගේ අක්ක බැඳලා ඉන්න මහත්තයාගේ චුටිමල්ලිගේ නෝනගේ අක්කගේ මහත්තයාගේ තාත්තගේ පැත්තෙන් දුරින් නැවෙන කෙනෙක්ගේ බාලම ළමය ආවෙත් මගේ ලඟට විද්‍යාවට,
    එම නිසා විද්‍යාව පිළිබඳව 100% ක් වගකීම නොදරමි
    :rofl::rofl:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මොලයක් ඇති සැමට විද්‍යාව ඉගෙන ගත හැක
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    විද්‍යාව ඉගෙන ගත නොහැකි සියලු දෙනාට මොලයක් නැත
    :baffled: :baffled: :baffled: :baffled: :baffled:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    පන්ති එන සැමට පිට කසනයක් නොමිලේ
    :yes: :yes: :yes: :yes: :yes:
    2016-New-Stainless-Steel-Telescopic-Itching-Back-Scratcher-Handle-Massager-Tools.jpg