1) විජ්ජාවෙන් නොව විද්‍යාවෙන්,ඉගනුමට......
2) all_most ගේ "ඉගෙනගන්න ඕනේ නම් වරෙන්" මේකත් හොදයි(පළාතේ හැටියට තමා ඉතිං )
3) Rage Guy ගේ Prema dadayama soyaaaaa ah aaaa මේක පොඩ්ඩක් වෙනස් කරමු විද්‍යාව දඩබිම
4) අපි විද්‍යාවේ අනන්තයන් සොයා පියනගමු. (මේකේ අනන්තයන් කියන කෑල්ල කොල්ලෝ පස්සේ අනාථයින් කියල වෙනස් කොරොත් එහෙම මම නෑ
)5)ඔබේ විභාගය පරීක්ෂණයක් නම් එන්න අපි එහි නියැදියන් සොයා යමු.
දැනට ඔචරයි හිතුනේ බලල හොදනම් කියපං මචෝ පංති කරන ටවුන් 1 නම දන්න. එකට හරියන්න ට්‍රයි 1 දෙන්නම්
ජය
VK

