පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලොල්.....
    මම කොටු පනින්න ද යන්නේ උකන්නෝ......:angry::angry::angry:
    මම යන තැන සහ කරන දේ ගැන කියන්න බෑ අර කරවලය එනව නේ බං පස්සෙන්......:baffled::rofl:

    කරෝල මාමව ගෙන්නගමු අපි...:yes:
    ඊට පස්සෙ බැරියෑ...:rofl:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,084
    113
    adala nene
    එදා තමා ඔය මාමා අර කොට්ටක් පැනලා ගංවතුරට අහුවෙයි කියල බයවෙලා කතා කලේ..:angry::angry::angry:

    ලොල්.....
    මම කොටු පනින්න ද යන්නේ උකන්නෝ......:angry::angry::angry:
    මම යන තැන සහ කරන දේ ගැන කියන්න බෑ අර කරවලය එනව නේ බං පස්සෙන්......:baffled::rofl:

    කරෝල මාමව ගෙන්නගමු අපි...:yes:
    ඊට පස්සෙ බැරියෑ...:rofl:
    waliyak waliyak :P:baffled:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    අපේ ටොම් මාමා ප්‍රින්ටරයක් ලබා දුන්නා...:yes: ඒ එක්කම පුස්තකාලෙට පොත් ටිකකුත් එව්ව. සමාවෙන්න ඕනේ පාර්සලේ උදේ ලැබුනේ දැන් තමා ඇරල බලන්නවත් පුලුවන් වුනේ.:sorry: බොහොම පින් අයියෙ. බොහොම ස්තූතියි.:)

    sfTpM3J.jpg

    HplWght.jpg

    4ZsrbfT.jpg

    11.gif
    11.gif
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අපේ ටොම් මාමා ප්‍රින්ටරයක් ලබා දුන්නා...:yes: ඒ එක්කම පුස්තකාලෙට පොත් ටිකකුත් එව්ව. සමාවෙන්න ඕනේ පාර්සලේ උදේ ලැබුනේ දැන් තමා ඇරල බලන්නවත් පුලුවන් වුනේ.:sorry: බොහොම පින් අයියෙ. බොහොම ස්තූතියි.:)

    :love::love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    Godak pin

    :yes:
    ගොඩක් පින්

    වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ ටොම් අයියා :love::love:

    Sir TOM ta jaya.

    ටොමා අපිට - අපි ටොමා ට......:love:

    :):):) ප්‍රතිචාර දැක්වූ හැමෝටම බොහෝම ස්තූති.
    මේ යහපත් කටයුත්ත වෙනුවෙන් මහන්සි වෙන, තමන්ගේ දායකත්වය ලබා දෙන සියලු දෙනාට බොහෝම පිං.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    :):):) ප්‍රතිචාර දැක්වූ හැමෝටම බොහෝම ස්තූති.
    මේ යහපත් කටයුත්ත වෙනුවෙන් මහන්සි වෙන, තමන්ගේ දායකත්වය ලබා දෙන සියලු දෙනාට බොහෝම පිං.

    godak pin saho... oyala netnam apita meka lassanata karanna wenne nehe
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    මෙන්න අපිට දැන් ඉතුරු ටික.

    5. පිටු 120 තනිරුල් පොත් 300
    6. පිටු 120 කොටුරුල් පොත් 150
    9. පිටු 120 CR තනිරුල් පොත් 180
    10. පිටු 120 CR කොටුරුල් පොත් 180

    11. පිටු 200 CR තනිරුල් පොත් 60
    12. පිටු 200 CR කොටුරුල් පොත් 60
    13. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 75
    14. පිටු 40 කලු චිත්‍ර පොත් 75
    16. පිටු 80 CR රුල් නොමැති Science පොත් 60

    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)

    51. සපත්තු 65
    (සපත්තු size එක නම් 2-7 අතර තියෙන්නෙ. අපිට එකතු වෙන මුදල් වලින් මෙක එක tenakin ගන්න තමයි අදහස තියෙන්නෙ.එතකොට ලොරියෙන්ම පාසල ලගට ඇවිල්ලා සපත්තු තොරලම දෙනවා කියලා කිවා.
    එහෙම නැත්නම් වවුචර් දෙමු.

    52. සුදු මෙස් ජොඩු 130

    Bump