ටොමා අපිට - අපි ටොමා ට......
වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ ටොම් අයියා

ටොමා අපිට - අපි ටොමා ට......
වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ ටොම් අයියා

ලොල්.....
මම කොටු පනින්න ද යන්නේ උකන්නෝ......
මම යන තැන සහ කරන දේ ගැන කියන්න බෑ අර කරවලය එනව නේ බං පස්සෙන්......![]()


මට පිනකට වගේම මේ යහපත් කටයුත්තට දායක වෙන්න ලැබුනේ ඔයාලා නිසා. ඔයාලා හැමෝටම ගොඩක් පිං.![]()




thawa monawada ithuru? direct item nam denna wenne na. salli danna puluwan wadakata ganna.

දෙසැම්බර් වල මේ පැත්තේ එවෙන්නේ නැද්ද අමිල අයියේ
එදා තමා ඔය මාමා අර කොට්ටක් පැනලා ගංවතුරට අහුවෙයි කියල බයවෙලා කතා කලේ..![]()
ලොල්.....
මම කොටු පනින්න ද යන්නේ උකන්නෝ......
මම යන තැන සහ කරන දේ ගැන කියන්න බෑ අර කරවලය එනව නේ බං පස්සෙන්......![]()
waliyak waliyakකරෝල මාමව ගෙන්නගමු අපි...
ඊට පස්සෙ බැරියෑ...![]()


අපේ ටොම් මාමා ප්‍රින්ටරයක් ලබා දුන්නා...ඒ එක්කම පුස්තකාලෙට පොත් ටිකකුත් එව්ව. සමාවෙන්න ඕනේ පාර්සලේ උදේ ලැබුනේ දැන් තමා ඇරල බලන්නවත් පුලුවන් වුනේ.
බොහොම පින් අයියෙ. බොහොම ස්තූතියි.
![]()
![]()
![]()
dec ena ekak nathi wei ban. March wage thama aaye enna kiyala inne. March wala wadak kerunoth set wennam. mekata puluwan help ekak dennam cash walin.

අපේ ටොම් මාමා ප්‍රින්ටරයක් ලබා දුන්නා...ඒ එක්කම පුස්තකාලෙට පොත් ටිකකුත් එව්ව. සමාවෙන්න ඕනේ පාර්සලේ උදේ ලැබුනේ දැන් තමා ඇරල බලන්නවත් පුලුවන් වුනේ.
බොහොම පින් අයියෙ. බොහොම ස්තූතියි.


Godak pin
ගොඩක් පින්
වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ ටොම් අයියා
Sir TOM ta jaya.
ටොමා අපිට - අපි ටොමා ට......![]()


ප්‍රතිචාර දැක්වූ හැමෝටම බොහෝම ස්තූති. ප්‍රතිචාර දැක්වූ හැමෝටම බොහෝම ස්තූති.
මේ යහපත් කටයුත්ත වෙනුවෙන් මහන්සි වෙන, තමන්ගේ දායකත්වය ලබා දෙන සියලු දෙනාට බොහෝම පිං.
මෙන්න අපිට දැන් ඉතුරු ටික.
5. පිටු 120 තනිරුල් පොත් 300
6. පිටු 120 කොටුරුල් පොත් 150
9. පිටු 120 CR තනිරුල් පොත් 180
10. පිටු 120 CR කොටුරුල් පොත් 180
11. පිටු 200 CR තනිරුල් පොත් 60
12. පිටු 200 CR කොටුරුල් පොත් 60
13. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 75
14. පිටු 40 කලු චිත්‍ර පොත් 75
16. පිටු 80 CR රුල් නොමැති Science පොත් 60
46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
51. සපත්තු 65
(සපත්තු size එක නම් 2-7 අතර තියෙන්නෙ. අපිට එකතු වෙන මුදල් වලින් මෙක එක tenakin ගන්න තමයි අදහස තියෙන්නෙ.එතකොට ලොරියෙන්ම පාසල ලගට ඇවිල්ලා සපත්තු තොරලම දෙනවා කියලා කිවා.
එහෙම නැත්නම් වවුචර් දෙමු.
52. සුදු මෙස් ජොඩු 130