aniwa saho... godak pin. oyaa koheda inne saho...ජය වේවා.
මේ පාරනම් සප් එකක් දෙනවා
ammata siri saho... oyage number eka pm karnna puluwan da
මන් අනුරාධපුරේ බන්
Pahugiya 3 sarema enna bari una me para enna try ekak dennan. Aththatama godak honda wadak keep it up bro!


mama maha reta ewilla gannamko wenada wage...එල පුළුවන් දෙයක් කරන්නම්![]()
Executer පුතී හරහා දායක වෙමි. ඔල් දී බෙස්ට්..
godak pin saho...Great job. පුලුවන් විදියට උදව්වක් කරන්නම්.




tnx sahoobump good work![]()
godak pin saho...කලින්නුත් පුලුවන් විදිහට උදව් කලා. මේ සැරෙත් උදව් කරනවා. සල්ලි දෙන්නම්.
ඉස්කොලෙට කරන්ට් එක අරන් දෙන්න ලොකු ගානක් යයිද මචං. ෆොටෝකොපි ප්‍රින්ටර් දුන්නට කරන්ට් නැතුව මොකුත් කරන්න බැහැනේ...
haridueo... solar pannel 2k tibba neda .mataka nedda. api tea biwwa tenat ekak tibbe.සෝලර් පැනල් එකෙන් තමා මචන් දුවන්නෙ. ෆොටෝ කොපි එකටනම් ඒකෙ කැපෑසිටි එක මදිවෙයිද කියල පොඩි සැකයක් තියනව.![]()
madi loweth neda 12v neh![]()

නෑ නෑ මචෝ සෝලර් පැනල් එකේ කැපෑසිටි එක කියන්නෙ ඒකෙ වොට් ගාන. බැට්රි පැක් වල වෝල්ටේජ් එක නෙමේ. මෙහෙ සෝලර් සිස්ටම් එක බලන්න බැරිවුනා. තරමක බැට්රිපැක් එකක් තියනවනම් අවුලක් නැතුව දුවාගන්න පුලුවන්. තියන ඉන්වර්ටර් එකට පුලුවන් වෙන්න ඕනෙ තරම්ක කරන්ට් එකක් හැඬ්ල් කරගන්න. එහෙමනම් කේස් එකක් වෙන්නෙ නෑ එක දිගට දුවන්නෙ නැති නිසා.


මෙන්න අපිට දෙන් ඉතුරු ටික.
1. පස් රුල් පොත් අකුරු සහිත 60
2. පස් රුල් පොත් අකුරු නොමැති 60
4. 1/2 කොටු රුල් පොත් 100
5. පිටු 120 තනිරුල් පොත් 400
6. පිටු 120 කොටුරුල් පොත් 150
7. පිටු 160 තනිරුල් පොත් 60
8. පිටු 160 කොටුරුල් පොත් 60
9. පිටු 120 CR තනිරුල් පොත් 180
10. පිටු 120 CR කොටුරුල් පොත් 180
11. පිටු 200 CR තනිරුල් පොත් 60
12. පිටු 200 CR කොටුරුල් පොත් 60
13. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 75
14. පිටු 40 කලු චිත්‍ර පොත් 75
15. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 60
16. පිටු 80 CR රුල් නොමැති Science පොත් 60
25. පාට පැන්සල් 12 පෙට්ටි 70
26. පැස්ටල් -24 පෙට්ටි 70
27. ප්ලැටිග්නම්-24 පෙට්ටි 50
28. කැල්කියුලෙටර් 2
37. ප්ලාස්ටික් ෆයිල් 20
39. පින්තුර කොල වර්ග 6කින් 30
40. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 20
44. මෙසරෙදි 20m
45. ආවර්තිතා කොල 2
46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
47.ලොකු බොල 2
48. ප්‍රින්ටරයක්
49. බ්‍රිස්ටල් බොර්ඩ් වර්ණ/ සුදු 20
50. වයිට් බොර්ඩ් 5

godak pin saho...
denata computer ekak use karanawa eyala.ekata tama printer ekak illanne.
haridueo... solar pannel 2k tibba neda .mataka nedda. api tea biwwa tenat ekak tibbe.
![]()
ඒක වැඩ නෑනෙ. ඒක දාල තිබ්බෙ ගුරු නිවාසෙට විතරයි මතක විදියට.
lamai keeyak witaa innawada?
ground ekak tyeda?

පොඩි ග්‍රවුන්ඩ් එකක් තිබ්බ පහලින්. ළමයි ගානෙ විස්තරා එති මචන් මුල්ම පිටුවෙ බලන්නකො.![]()
