පොත් බෙදා දීම - 5 වන දැක්ම (Elakiri Book Donation 5th step)

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සද්දයක් නැ අසනිපෙන් නේ හිටියේ මැරිලද දන්නේ නැ:confused:

    අඩේ එහෙනම් බූරුවා ගහන්ඩයි, මාරි කන්ඩයි සෙට් වෙන්ඩ ඕනේ‍. ටිකක් හොයලා බලපං.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ එහෙනම් බූරුවා ගහන්ඩයි, මාරි කන්ඩයි සෙට් වෙන්ඩ ඕනේ‍. ටිකක් හොයලා බලපං.

    අයිය දීල තිබ්බ සල්ලි වලින් පෑන් ලිස්ට් එකෙ තිබ්බට වඩා වැඩිපුර ගන්න පුලුවන් උනා. ටිකක් අඩුවට හම්බ උනා. :)

    මට මේපාර යන්න වුනේ නෑ වැඩ ගොඩක් හින්දා. :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අයිය දීල තිබ්බ සල්ලි වලින් පෑන් ලිස්ට් එකෙ තිබ්බට වඩා වැඩිපුර ගන්න පුලුවන් උනා. ටිකක් අඩුවට හම්බ උනා. :)

    මට මේපාර යන්න වුනේ නෑ වැඩ ගොඩක් හින්දා. :dull:

    :) වැඩි පුර ගන්න ලැබුනු එක ගැන සතුටුයි මල්ලි.
    මම හිතුවා මල්ලි යන්න නැතුව ඇති කියලා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනුරාධපුර පොලේ කොල්ලෝ සෙට් එකක් පොත් පන්සල් එහෙම 50% ඩිස්කවුන්ට් දාල වික්කලු......

    මුන් ටික ද ??????

    තාම ත්‍රෙඩ් එකත් නෑ, ගිය අට බිජ්ජෝ සද්දයකුත් නෑ........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනුරාධපුර පොලේ කොල්ලෝ සෙට් එකක් පොත් පන්සල් එහෙම 50% ඩිස්කවුන්ට් දාල වික්කලු......

    මුන් ටික ද ??????

    තාම ත්‍රෙඩ් එකත් නෑ, ගිය අට බිජ්ජෝ සද්දයකුත් නෑ........

    :rofl::rofl::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකෝ බං නිකං පිදේනි තට්ටුවේ තිබ්බ බිත්තරේ හොරෙන් කාල මහසොනට අහුවෙච්චි වදුරා වගේ.....?????

    :lol::lol::rofl: mokuth na maame

    mun tika poth tika deela da ?
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    අනුරාධපුර පොලේ කොල්ලෝ සෙට් එකක් පොත් පන්සල් එහෙම 50% ඩිස්කවුන්ට් දාල වික්කලු......

    මුන් ටික ද ??????

    තාම ත්‍රෙඩ් එකත් නෑ, ගිය අට බිජ්ජෝ සද්දයකුත් නෑ........

    kiyanna ba:P:P