ත්රෙඩ් එකෙ 2වෙනි කොමෙන්ටුවෙන් උපුටා ගන්න ලදී...
අපේ යහළුවන් ලිස්ට් එකෙ තිබෙන දේවල් බාර ගන්න විට එහි ප්රමාණය අඩුවේ.
යාවත්කාලීන කරන ලද භාණ්ඩ සහිත GOOGLE SHEET එක පහත ලින්කුව තුල දැක්වේ.
යාවත්කාලින වන භාණ්ඩ ලැයිස්තුව සදහා මෙහි ක්ලික් කරන්න.
Elakiri thanks machan
එල
@rox2030Bro bank details denna pulwan da