බුදුහාමුදුරුවො

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :yes::yes::yes: මෙයාල එකම ප්‍රශ්නෙ දාස් සැරයක් අහනව නොතේරුම් කම නිසාම නෙමේ හිත්වල තියෙන කුඩුකේඩුකම් නිසා...මොකක් හරි කියෝල එකෙක්ව හරි කුරුසෙ කොක්කෙ එල්ලන්ඩ පුලුවන්ද කියලයි බලන්නෙ...සමහර මිනිස්සු ගැන අවබෝධ කරගන්ඩ් අමාරුයි උඩින් හිනාවෙලා උන්නට ඇතුල පැසෝනව..

    :(:(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි ඒ කියන්නෙ ඔයා දන්නෙ නැ කියන එකනෙ...නොදන්න දේවල් ගැන ඇයි කතා කරල බොලද විවේචන ඉදිරිපත් කරන්නෙ...නොදන්න දේවල් තියෙන්නෙ ඉගෙන ගන්ඩ, නැතුව මෝඩ විවේචන කරකර කාලෙ කන්ඩ නෙමේ..
    අන්න හරි හරියට රනිල් වඳද නැද්ද කියල හරියට නොදැන වඳ පොන්නය කියල තැන තැන කියන එක නෙවේ කරන්ඩ ඕනේ ගිහින් හරියට හොයල බලල මයිත්‍රී මැඩම් ගෙන් හරි වික්කමසිහ පවුලේ දොස්තරගෙන් හරි අහල ඒක ඉගෙනගන්ඩ. බොරුවට මේකේ තැන තැන කියවන්ඩ එපා නොදන්න ඒවා :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඇයි රනිල් වද නැත්තෙ??? ගැනියෙක් උන්නට ළමයෙක් නැති එකාට සමාන්ය විවහාරයෙදි කියන්නෙ වදයි කියල නෙමේද??? රනිල් සමලිoගිකයෙක් කියල ඔයා අහලවත් නැද්ද?? එහෙනම නෙමේනම් සජිත්ල නවීන්ලටත් සමලිoගිකයි කියන්ඩ එපැයි,නැ එහෙම කියන්නෙ නැ... රනිල් මoගල අකිල සාගල වගේ පිරිසකට විතරයි සමලිoගිකයො කියන්නෙ..ඒ සෙට් එකෙන් මoගල නම් ප්‍රසිද්ධියෙ සමලිoගිකයි කියල පිලි අරන් තියෙනව..බොරු කියල නැ ඔක්කොම දන්න දේ කියන්නෙ, ඒකට කාට හරි රිදුන කියල කරන්ඩ දෙයක් නැ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයට උවමනාවක් තියෙනවනම් ත්‍රිපිටකය කියවලා තේරුම් ගන්න. . ගැටලුවක් තිබ්බොත් මේ සුත්‍රයේ මෙහෙම තිබ්බා මෙකේ අදහස මොකක්ද කියලා ත්‍රේඩ් එකකින් අහන්න. . දන්න දෙයක් නම් කියලා දෙන්නම්. .
    මේ පොත හරි කියල කලින්ම හිතාගෙන ඉගෙනගන්න පොත කියෙව්වොත් මිසක් මේක ඇත්තද බොරුද දන්නේ නෑ කියල උත්තර හොයන්න පොත කියවන මනුස්සයෙක්ට ඕක දහ පාරක් කියෙව්වත් හරියන්නේ නෑ තියෙන ප්‍රශ්න වැඩිවෙන එකයි වෙන්නේ :yes: ඒකයි ඕව කියවන්න වැඩි උනන්දුවක් නැත්තෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ පොත හරි කියල කලින්ම හිතාගෙන ඉගෙනගන්න පොත කියෙව්වොත් මිසක් මේක ඇත්තද බොරුද දන්නේ නෑ කියල උත්තර හොයන්න පොත කියවන මනුස්සයෙක්ට ඕක දහ පාරක් කියෙව්වත් හරියන්නේ නෑ තියෙන ප්‍රශ්න වැඩිවෙන එකයි වෙන්නේ :yes: ඒකයි ඕව කියවන්න වැඩි උනන්දුවක් නැත්තෙ.

    කියවන්නෙත් නැත්තන් ඉගෙන ගන්ඩ උවමනාවකුත් නැත්තන්, තමන්ගෙ පාඩුවෙ වැඩක් බලාගෙන හිටියනම් හොදයි නේද, නොදන්නා රෙද්දවල් ගැන දන්නව වගේ කියවන්ඩ යන්නෙ නැතුව..ඔයා හිතන්ඩ එපා ඔයා මේ දෙපැත්තටම නැතුව මැද ඉදගෙන දාන්ඩ උස්සහ කරන ඒව හරිම තාත්විකයි කියල, ඔයා මෝඩයෙක් කියන එක විතරයි මේවගෙන් පැහැදිලි වෙන්නෙ..
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි රනිල් වද නැත්තෙ??? ගැනියෙක් උන්නට ළමයෙක් නැති එකාට සමාන්ය විවහාරයෙදි කියන්නෙ වදයි කියල නෙමේද??? රනිල් සමලිoගිකයෙක් කියල ඔයා අහලවත් නැද්ද?? එහෙනම නෙමේනම් සජිත්ල නවීන්ලටත් සමලිoගිකයි කියන්ඩ එපැයි,නැ එහෙම කියන්නෙ නැ... රනිල් මoගල අකිල සාගල වගේ පිරිසකට විතරයි සමලිoගිකයො කියන්නෙ..ඒ සෙට් එකෙන් මoගල නම් ප්‍රසිද්ධියෙ සමලිoගිකයි කියල පිලි අරන් තියෙනව..බොරු කියල නැ ඔක්කොම දන්න දේ කියන්නෙ, ඒකට කාට හරි රිදුන කියල කරන්ඩ දෙයක් නැ..
    "ඒකට කාට හරි රිදුන කියල කරන්ඩ දෙයක් නැ"

    ආන්න ඕක තමා මටත් කියන්ඩ තියෙන්නේ. අපි කුණුහරුප කියන්නේ නෑ, මුඩුක්කු බාසාවෙන් මිනිසුන්ට අපහාස කරන්නේ නෑ කියන්ඩ පුළුවන් උපරිම වැදගත් විදිහට අපේ අදහස් දක්වන්නේ. එහෙම කියලත් ඒවට හිත රිදෙනවනං අපිට කරන්න දෙයක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "ඒකට කාට හරි රිදුන කියල කරන්ඩ දෙයක් නැ"

    ආන්න ඕක තමා මටත් කියන්ඩ තියෙන්නේ. අපි කුණුහරුප කියන්නේ නෑ, මුඩුක්කු බාසාවෙන් මිනිසුන්ට අපහාස කරන්නේ නෑ කියන්ඩ පුළුවන් උපරිම වැදගත් විදිහට අපේ අදහස් දක්වන්නේ. එහෙම කියලත් ඒවට හිත රිදෙනවනං අපිට කරන්න දෙයක් නෑ.

    මොකක් හරි කියල දෙන්ඩ ඕන උනාම මුලින් හොදින් කියන්ඩ ඔනෙ ඒකත් අහන්නෙ නැත්තන් බැනල කියන්ඩ ඔනෙ එහෙමත් නැත්තන් ගහල කියන්ඩ ඔනෙ..මුඩුක්කුවෙ උපන් උන්ට මුඩුක්කු භාෂාවෙන් නැතුව පන්සලේ භාෂාවෙන් බණ කියුවට තේරෙන්නෙ නැ..මුඩුක්කු කුක්කන්ට ඔනෙ මුඩුක්කු භාෂාව..

    අපහාස කරනව කියුවෙ මොකක්ද ඔයාගෙ ආගම සම්බන්ධයෙන් නම් ඔයා ඒක ඉල්ලන් කාපු එකක්...ඔයා අනිත් ආගම්වලට අපහාස කරන්ඩ උස්සහ කරාම ඔයාට සහ ඔයාගෙ ආගමට නිකන්ම අපහාසවලට ලක්වෙන්ඩ වෙනව..අපේ ඉවසීමේ සීමා තියෙනව, ඔයාලව පව් කියල නලෝපුවම, ඔයාල කරේ නගිනව..තේරෙන බාශාවෙන් උත්තර දුන්නම,, නහයෙන් අඩනව අපහාස කරා කියල..අපහාස අහන්ඩ වෙන්නෙ නැ, නොදන්න රෙද්දවල් ගැන කතා නොකර තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ ආගමක් අදහගෙන උන්න නම්...

    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ පොත හරි කියල කලින්ම හිතාගෙන ඉගෙනගන්න පොත කියෙව්වොත් මිසක් මේක ඇත්තද බොරුද දන්නේ නෑ කියල උත්තර හොයන්න පොත කියවන මනුස්සයෙක්ට ඕක දහ පාරක් කියෙව්වත් හරියන්නේ නෑ තියෙන ප්‍රශ්න වැඩිවෙන එකයි වෙන්නේ :yes: ඒකයි ඕව කියවන්න වැඩි උනන්දුවක් නැත්තෙ.

    මම විතරක් නෙවෙයි බවුද්ද ගොඩක් අය මේ වගේ ත්‍රේඩ් වලට රිප්ලයි නොදාන්න හේතුවත් ඕක තමා. .
    ඇත්තද බොරුද බලන්න හරි කියවන්න එපැයි. . එහෙම උවමනාවකුත් නෑ ඒත් හිතලු දානවා අරම වෙන්න ඇති මෙහෙම වෙන්න ඇති කියලා. .
    ඔයාල වගේ අය බුදු දහම ගැන කතා නොකරනවනම් තමා හොද මොකද දැනගන්න ඕනෙත් නැති එකේ බොරු වැඩ කරන්නේ ඇයි. . තමන්ගේ ආගමක් අදහන් ඉන්න. .

    දැන් ඔයා බයිබලේ කියෙව්වේ මේ පොත හරි කියලා හිතාගෙනද?
    එතකොට ඒකේ වැරදි තිබුනද? නැද්ද?
    ඔයා ඒවා ගැන ප්‍රශ්න කරාද එලකිරියේ?
    එහෙම මුකුත් නෑ ඒත් තමන්ට දැනගන්න ඕනේ නැති ආගමක් ගැනනම් ප්‍රශ්න කෝටියයි. .

    මම බයිබලය කියවලා තියෙනවා. . ඒත් ඒකේ තියෙන වැරදි ගැන මන් ත්‍රේඩ් දදා අහලා නෑ. . මට වැඩකුත් නෑ. . මම තේරුම් ගත්තා මේ ගැන ප්‍රශ්න කරලා වැඩක් නැති බව. . මම කරන්නේ ඔයාගේ ආගම ගැන ප්‍රශ්න කරනවා වෙනුවට මගේ ආගම ගැන මන් දන්න දේ කියලා දෙන එක. . එතනයි අපි දෙන්නගේ වෙනස. .

    බුදුදහම ගැන ඉගෙන ගන්න කිසිම උනන්දුවක් නැති වෙන ආගම්වල අය බුදු දහම සම්බන්ද ත්‍රේඩ් වලම එල්ලිලා ඉන්නේ ඇයි කියලානම් මට තේරෙන්නේ නෑ. .
    ඔගොල්ලොන්ගේ ආගම් ගැනත් ත්‍රේඩ් දාලා දැනුවත් කරානම් ඔගොල්ලන්ගේ ආගමේ කෙනෙක්ට හරි යම් දැනුමක් ලැබෙයි. .

    මීටවඩා මුකුත් කියන්නේ නෑ. . ටටා. .
     
    Last edited:
    • Like
    Reactions: erozan

    :yes::yes::yes: 100% ක් එකගයි..එයාලට ඉගෙන ගන්ඩ උවමනාවකුත් නැලු, ඒත් බැලුවොත් බුදු දහම ගැන තෙර්ඩ්වලට රිoගල, තමන් නොදන්න ,තමන් කියවල නැති ,අහල නැති, බුදු දහම ගැන,තමන්ගෙ කතෝලික ආගමෙන් විචාර දෙන්ඩ හදනව...

    ඇයි ඒ මොකක්ද අවුල, අපි කොහෙ හරි තෙර්ඩ් දාගෙන හරි තෙර්ඩ් වලට රිoගල හරි, කතෝලික ආගමේ, මරිය බඩ උනේ කාගෙන්ද, දෙයිය මේ කුඩු බඩු ගහනවද, දෙයියගෙ පුතාට කෙලිනකන් දෙයිය බලාගෙන උන්නද, තමන්ගෙ පුතා නම් ජේසු උට තියල ඇණ ගහද්දි මීක් නොකියපු දෙයිය, මේ කොහෙවත් යන උන්ට පිහිට වෙයිද ඕව අපි අහනවද නැනෙ ...අපි අපේ පාඩුවෙ ඉන්නව...ඒත් ඔය කතෝලිකයන්ට එහෙම ඉන්ඩ පුලුවන්ද බැ...දුවගෙන එන්නෙ තමන් කවදාවත් නොකියපු, නොදන්න බුදු දහම ගැන තර්ක කරන්ඩ... අන්තිමට හොදටම කියල දුන්නම නහයෙන් අඩනව අපහාසකරා ,අරක මේක, ආගම් වලට අපහාස කරන්ඩ හොද නැ ,ආන්න මතක් වෙනව..
     
    Last edited:

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    බුද්ධාගමේ වෙනස්. angel කෙනෙක් වගේ තමා ඒ වුනාට සදාකාලික කෙනෙක් නෙමේ. තවත් එක ජීවියෙක් විතරයි. මරණයට ඇති සම්බන්ධයක් නෑ මාරය කිව්වට. මැරෙන්නෙ නිකං වයස ගිහිං ඇඟ මේන්ටේන් කරගන්න බැරිවුනාම වගේ මරණෙ බුද්ධාගමට අනුව ස්වභාවික දෙයක් විතරයි :yes: මාරය නිකං villain කෙනෙක් වගේ :yes:

    MEKA GENA THAWA AHANNA PULUWAN Dewal thiyenawa
    eath thrad eka wena athakata yai

    thanks for the reply
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මම විතරක් නෙවෙයි බවුද්ද ගොඩක් අය මේ වගේ ත්‍රේඩ් වලට රිප්ලයි නොදාන්න හේතුවත් ඕක තමා. .
    ඇත්තද බොරුද බලන්න හරි කියවන්න එපැයි. . එහෙම උවමනාවකුත් නෑ ඒත් හිතලු දානවා අරම වෙන්න ඇති මෙහෙම වෙන්න ඇති කියලා. .
    ඔයාල වගේ අය බුදු දහම ගැන කතා නොකරනවනම් තමා හොද මොකද දැනගන්න ඕනෙත් නැති එකේ බොරු වැඩ කරන්නේ ඇයි. . තමන්ගේ ආගමක් අදහන් ඉන්න. .

    දැන් ඔයා බයිබලේ කියෙව්වේ මේ පොත හරි කියලා හිතාගෙනද?
    එතකොට ඒකේ වැරදි තිබුනද? නැද්ද?
    ඔයා ඒවා ගැන ප්‍රශ්න කරාද එලකිරියේ?
    එහෙම මුකුත් නෑ ඒත් තමන්ට දැනගන්න ඕනේ නැති ආගමක් ගැනනම් ප්‍රශ්න කෝටියයි. .

    මම බයිබලය කියවලා තියෙනවා. . ඒත් ඒකේ තියෙන වැරදි ගැන මන් ත්‍රේඩ් දදා අහලා නෑ. . මට වැඩකුත් නෑ. . මම තේරුම් ගත්තා මේ ගැන ප්‍රශ්න කරලා වැඩක් නැති බව. . මම කරන්නේ ඔයාගේ ආගම ගැන ප්‍රශ්න කරනවා වෙනුවට මගේ ආගම ගැන මන් දන්න දේ කියලා දෙන එක. . එතනයි අපි දෙන්නගේ වෙනස. .

    බුදුදහම ගැන ඉගෙන ගන්න කිසිම උනන්දුවක් නැති වෙන ආගම්වල අය බුදු දහම සම්බන්ද ත්‍රේඩ් වලම එල්ලිලා ඉන්නේ ඇයි කියලානම් මට තේරෙන්නේ නෑ. .
    ඔගොල්ලොන්ගේ ආගම් ගැනත් ත්‍රේඩ් දාලා දැනුවත් කරානම් ඔගොල්ලන්ගේ ආගමේ කෙනෙක්ට හරි යම් දැනුමක් ලැබෙයි. .

    මීටවඩා මුකුත් කියන්නේ නෑ. . ටටා. .

    මේක තමයි මටත් තියෙන ප්‍රශ්නේ? ඇයි මේ අනිත් අය මෙච්චර උනාන්දු.
    බුදු කිව්වොත් ඔක්කොම දුවගෙන එනවා.දැන් ඉතින් රැඩිකල් වෙන්නනේ ඔක්කොම ආස
    :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැම ආගමික පොතකම ගොඩක් කරුණු vaguely කියල තියෙන්නේ... ඕව ගැන කතා කරලා වැඩක් නෑ...

    බයිබලේ තියන ඕන එකක් සාදරනිකරණය කරලා අනිත් පැත්තට කතාවක් ගොතල ඇති කතෝලික ඔස්තාර්ලා... අනිත් ආගම් පොත් වලත් එහෙම තමයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක තමයි මටත් තියෙන ප්‍රශ්නේ? ඇයි මේ අනිත් අය මෙච්චර උනාන්දු.
    බුදු කිව්වොත් ඔක්කොම දුවගෙන එනවා.දැන් ඉතින් රැඩිකල් වෙන්නනේ ඔක්කොම ආස
    :yes:

    :yes::yes: එයාල රැඩිකල් කියල පෙන්නල තමන්ගෙ ආගම ප්‍රචාරය කරන්ඩ දගලන්නෙ, ආගම මොකක්ද කියල අහපුවාම උත්තර දීගන්ඩ බැරුව ඇබරෙන, දන්නෙ නැත්තන් කියෝපන් කියුව ඒකටත් උවමනාවක් නැ කියන, උන් නොදන්න ආගම් ගැන කතාකරන්ඩ ඇවිත් අහගෙන, අන්තිමට නහයෙන් අඩනව අපහාස කරා කියල...ඕන්න ඕක තමයි රැඩිකල්ලගෙ නිරුවත..
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    ඔව්වා ගැන මොකටද නිකන් බොරුවට තර්ක කරන්නේ ඔය කතාවේ කියවෙන දේවල් ඇත්ත වුනත් boru unath දැන් අදාල නෑනේ ඔව්වා ගැන හොයන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ පෙන්නපු දර්ශනයට අනුව ජීවත් වෙන එක තමයි කරන්න තියෙන හොඳම දේ ඔය කතා විශ්වාස කරලා ඒ කතා හින්දා බුද්ධාගම අදහන මිනිස්සු තමයි මෝඩයෝ
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැම ආගමික පොතකම ගොඩක් කරුණු vaguely කියල තියෙන්නේ... ඕව ගැන කතා කරලා වැඩක් නෑ...

    බයිබලේ තියන ඕන එකක් සාදරනිකරණය කරලා අනිත් පැත්තට කතාවක් ගොතල ඇති කතෝලික ඔස්තාර්ලා... අනිත් ආගම් පොත් වලත් එහෙම තමයි...

    බුදු දහමෙ එහෙම නැ, ඒක තීරනය වෙන්නෙ බුදු දහම ගැන තියෙන අවබෝධය එක්ක.. කතෝලික ඔස්තර්ල කියල ජාතියකුත් නැ , මොන ඔස්තාර්ට උනත් මැවුම් වාදයෙන් බැහැර වෙන්ඩ බැනෙ,සර්ව බලධාරිත්වයෙන් බැහැර වෙන්ඩ බැ,ඕනම දෙයක් තීරනය වෙන්නෙ මූලික හරයත් එක්ක..කිසිම දෙයක් ගැන අවබෝධයක් නැති කෙනෙක්ට කියන්ඩ පුලුවන් ඔක්කොම එක වගේ කියල..ඒත් යතාර්තය ඒක නෙමේ...ඒකට කියන්න නොදන්නාකම කියල..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්වා ගැන මොකටද නිකන් බොරුවට තර්ක කරන්නේ ඔය කතාවේ කියවෙන දේවල් ඇත්ත වුනත් boru unath දැන් අදාල නෑනේ ඔව්වා ගැන හොයන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ පෙන්නපු දර්ශනයට අනුව ජීවත් වෙන එක තමයි කරන්න තියෙන හොඳම දේ ඔය කතා විශ්වාස කරලා ඒ කතා හින්දා බුද්ධාගම අදහන මිනිස්සු තමයි මෝඩයෝ

    ඒක ඇත්ත බොරු කියල දෙකක් නැ ඒක ඇත්ත..වැනෙන්නෙ නැ හරි බුදු දහමෙදි, බුදු දහමෙ කොහෙද කතා තියෙන්නෙ ???

    කතා තියෙන්නෙ කතෝලික ආගමේ, මරියට දෙයිය ගහල බඩ උනා, මරියට අවජාත ජේසු උපන්න, උන්ද අරක මේක අනිත් එක කොර කොර ඉද්දි අල්ලන් ගිගින් කුරුසෙ තියල ඇණ ගැහුව,ජේසු උත්තානය උනා, ඊට පස්සෙ පන බේර ගන්ඩ රට දාල පැනල ගියා...ඕවටනෙ කතා කියන්නෙ...බුදු දහමෙ කොහෙද කතා තියෙන්නෙ සාහිත්යයේනම් කතා තියෙනව..පටලෝ ගන්ඩ එපා..බුදු දහම අදහන මිනිස්සු මෝඩයො නෙමේ මෝඩයො වෙන්නෙ මෙච්චර තාක්ශනය දියුනු කාලෙත් කතෝලික ආගම අදහන උන්...
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :yes::yes: එයාල රැඩිකල් කියල පෙන්නල තමන්ගෙ ආගම ප්‍රචාරය කරන්ඩ දගලන්නෙ, ආගම මොකක්ද කියල අහපුවාම උත්තර දීගන්ඩ බැරුව ඇබරෙන, දන්නෙ නැත්තන් කියෝපන් කියුව ඒකටත් උවමනාවක් නැ කියන, උන් නොදන්න ආගම් ගැන කතාකරන්ඩ ඇවිත් අහගෙන, අන්තිමට නහයෙන් අඩනව අපහාස කරා කියල...ඕන්න ඕක තමයි රැඩිකල්ලගෙ නිරුවත..

    මමත් ඔක්කොම කමෙට් ටික කියෙව්වා.වැඩක් නෑ බං ඔය ගැන කතා කරලා.
    එක්කෝ කියවන්න කියපු දේ කියවන්න ඕන.නැත්නම් දන්නේ නැති දේවල් දන්නවා වගේ කියන්නේ නැතුව ඉන්න ඕනා.එකත් බෑ.එයාලා රැඩිකල් පොරවල්නේ.
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමත් ඔක්කොම කමෙට් ටික කියෙව්වා.වැඩක් නෑ බං ඔය ගැන කතා කරලා.
    එක්කෝ කියවන්න කියපු දේ කියවන්න ඕන.නැත්නම් දන්නේ නැති දේවල් දන්නවා වගේ කියන්නේ නැතුව ඉන්න ඕනා.එකත් බෑ.එයාලා රැඩිකල් පොරවල්නේ.

    :yes::yes:එයාල රගන්ඩ ඇවුත් බලු වෙනව, පව් කියල උත්තර නොදී නොදී හිටියාම රගනව...උත්තර දුන්න ගමන්,සභාව ඉස්සරහ නිරුවත ප්‍රදර්ශනය කරල මාරු වෙනව..
     
    • Like
    Reactions: SBWoof

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුදු දහමෙ එහෙම නැ, ඒක තීරනය වෙන්නෙ බුදු දහම ගැන තියෙන අවබෝධය එක්ක.. කතෝලික ඔස්තර්ල කියල ජාතියකුත් නැ , මොන ඔස්තාර්ට උනත් මැවුම් වාදයෙන් බැහැර වෙන්ඩ බැනෙ,සර්ව බලධාරිත්වයෙන් බැහැර වෙන්ඩ බැ,ඕනම දෙයක් තීරනය වෙන්නෙ මූලික හරයත් එක්ක..කිසිම දෙයක් ගැන අවබෝධයක් නැති කෙනෙක්ට කියන්ඩ පුලුවන් ඔක්කොම එක වගේ කියල..ඒත් යතාර්තය ඒක නෙමේ...ඒකට කියන්න නොදන්නාකම කියල..

    උබ කොහොමද කියන්නේ මැවුම්වාදය බොරුවක්මයි කියල>?