බුදුහාමුදුරුවො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    මමනං තාම හරියටම මේකයි ඇත්ත කියල කිසිම දේක එල්ලිල ඉන්නෙ නෑ

    හැම පැත්තටම කරුණු හොයල ඒ අණුව හිතල ජීවත් වෙන්ඩ බලනව..

    සමහරවිට සර්වබලධාරී දෙවිකෙනෙක් ඉන්ඩත් පුලුවන්..

    නැත්තං බුද්ධාගමේ කියන විදියට අපිට තියෙන එකම විමුක්තිය නිවන වෙන්ඩ පුලුවන්..

    නැත්තං අපි simulation එකක ඉන්න ජීවියො වෙන්ඩත් පුලුවන් :lol:

    මේ හැම පැත්තක් ගැනම හිතල බලනව ඉතිං... :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ අම්මප මේ මනුස්සයට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි. දැන් කීපාරක් කීවද මම මේ මගේ අදහසක් කිවේ ඒකට බුද්ධාගමේ සම්බන්ධයක් නෑ කියල. තවත් කියනවා පොතේ තියෙන්නේ වෙන එකක්ලු මම පොත කියවල නැල්ලු. පොතේ තියෙන්නේ වෙන එකක් නං ඔයා ඒ පොතේ තියෙන විදිහට විස්වාස කරගන්ඩකො මේක මගේ අදහස මට හිතෙන විදිහ. මම මොකෝ මේක පොතේ තියෙන එක කියල වැරදි මතයක් මිනිස්සුන්ට දෙනවා නෙවේ නෙ ආන්න ඒකටයි ආගම විකෘති කරනව කියන්නේ. එහෙම උන් නං මේකේ ඕනේ තරං ඉන්නවා අන්න එහෙම එක්කෙනෙක් අල්ලන්න ගිහින් බොරුවට නැට්ට පාගගෙන කෑගහන්නේ නැතුව.

    "හැමෝම ඔයාගෙ විදිහට කතෝලික ඇසින් බුදු දහම විවරණය වෙන්ඩ ඔනෙ කියල හිතන්නෙ ඔයා" ආන්න ඕක තමා වෙලා තියෙන්නේ ඔයාටත් හැමෝම බුද්ධ චරිතේ බෞද්ධ ඇසින් විවරණය කරන්න ඕනේ කියල ඔයා හිතාගෙන ඉන්නේ ඒක තමා මේ අවුලට හේතුව. ඔතෙන්ට බුදුහාමුදුරුවෝ නැතුව වෙන කෙනෙක් දාල ඔය කතාවම කිව නං බලන්න තිබුන කට්ටිය කියන කතා.

    ඔයාට ඔයාගෙ මතේ කියන්නෙ කොහොමද අගමික නියායන් ගැන..ඕක තේරුම් ගන්ඩ බැරිද උදාහරන එක්කම කියල දිලත් නොතේරෙනව නම් කරන්ඩ දෙයක් නැ..ඒව ඉතින් සරලව කියුවොත් තියෙන මෝඩකම නිසා නොතේරෙන දේවල්..

    බුදු දහම බෞද්ධ ඇසින් තමයි නිර්වචනය කරන්ඩ ඔනෙ නැතුව කතෝලික මනසින් නිර්වචනය කරන්ඩ ගියාම තමයි මෝඩකම ප්‍රදර්ශනය වෙන්නෙ..බුදු දහම ගැන නොදැන ඕන එකටයි එපා එකටයි මැද්දට පැනල කියවන්ඩ ගියාම මෙහෙම තමයි..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මමනං තාම හරියටම මේකයි ඇත්ත කියල කිසිම දේක එල්ලිල ඉන්නෙ නෑ

    හැම පැත්තටම කරුණු හොයල ඒ අණුව හිතල ජීවත් වෙන්ඩ බලනව..

    සමහරවිට සර්වබලධාරී දෙවිකෙනෙක් ඉන්ඩත් පුලුවන්..

    නැත්තං බුද්ධාගමේ කියන විදියට අපිට තියෙන එකම විමුක්තිය නිවන වෙන්ඩ පුලුවන්..

    නැත්තං අපි simulation එකක ඉන්න ජීවියො වෙන්ඩත් පුලුවන් :lol:

    මේ හැම පැත්තක් ගැනම හිතල බලනව ඉතිං... :yes:

    yako buddhagama gana vishawasayak netnam buddhagame kiyana dewala doubt ekak tiyanwa budhagamatama anuwa ube mithya dushtikayek, thota ooya tika terum ganna be kiyanne iting etanin eyhata yanna deyak ne
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මොනාද බන් මේ කියන්වන්නේ.?
    උබමනේ ඉස්සෙල්ල කිව්වේ (imply කරේ) මැවුම්වාදය විශ්වාස කරන්නේ බුද්දිය අඩු අය කියල...

    omfg, that irony!!!:lol:

    anyway you suppose to go to hell so this just a reminder only :yes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    public ෆෝරම් එකේ ඇත්ත account එකෙන් පිට කර ගන්න බැරි බුදු දහම විරෝදී කුණු අදහස් ටික fake හදාගෙන ඇවිල්ලා පිට කරනවා. :D
    මිට කලින් ඕවා කියන්න ගිහින් කාගෙන් හරි කුණු හරප ටිකක් අහගන්න ඇති එක්කෝ එක්ස්පොස් වෙච්චි එකෙක් එක්කෝ නම් ගම එක්ක එළකිරියේ උන් හොදට දන්නා එකෙක්.
    ලොල්.

    බුදු දහම කොහෙද.. එළකිරි feminist ගෑනු ටික එතන. :lol:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයාට ඔයාගෙ මතේ කියන්නෙ කොහොමද අගමික නියායන් ගැන..ඕක තේරුම් ගන්ඩ බැරිද උදාහරන එක්කම කියල දිලත් නොතේරෙනව නම් කරන්ඩ දෙයක් නැ..ඒව ඉතින් සරලව කියුවොත් තියෙන මෝඩකම නිසා නොතේරෙන දේවල්..

    බුදු දහම බෞද්ධ ඇසින් තමයි නිර්වචනය කරන්ඩ ඔනෙ නැතුව කතෝලික මනසින් නිර්වචනය කරන්ඩ ගියාම තමයි මෝඩකම ප්‍රදර්ශනය වෙන්නෙ..බුදු දහම ගැන නොදැන ඕන එකටයි එපා එකටයි මැද්දට පැනල කියවන්ඩ ගියාම මෙහෙම තමයි..
    මොකද මට මගේ මතයක් කියන්න බැරි පුදුම කතාවක්නේ මේක. දැන් මේ එළකිරියේ මිනිස්සු දවස පුරා කියන්නේ තමන්ගේ මත නේන්නං. :baffled:

    නිවුටන් නියමය කියන්නේ මේකයි කියල නිවුටන් නොකියපු එකක් අතින් දාල කියල ප්‍රශ්නේ අහපු කෙනා නොමග යවන එකයි එකයි, නිවුටන් නියම ගැන මගේ මතය මේකයි, මේක හරි වෙන්නත් පුළුවන් මේ කෑල්ල බලපුවම වැරදි වෙන්නත් පුළුවන් මගේ මතය මේකයි කියල වගකීම තමන්ට ඇරගෙන දෙයක් කියන ඒකයි වෙනස් කියල ඔයාට තේරෙන්නේ නෑ ඒකයි වෙලා තියෙන්නේ. ඕක හවස් වෙලා අව්ව සැර අඩුවුනාම තේරෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකද මට මගේ මතයක් කියන්න බැරි පුදුම කතාවක්නේ මේක. දැන් මේ එළකිරියේ මිනිස්සු දවස පුරා කියන්නේ තමන්ගේ මත නේන්නං. :baffled:

    නිවුටන් නියමය කියන්නේ මේකයි කියල නිවුටන් නොකියපු එකක් අතින් දාල කියල ප්‍රශ්නේ අහපු කෙනා නොමග යවන එකයි එකයි, නිවුටන් නියම ගැන මගේ මතය මේකයි, මේක හරි වෙන්නත් පුළුවන් මේ කෑල්ල බලපුවම වැරදි වෙන්නත් පුළුවන් මගේ මතය මේකයි කියල වගකීම තමන්ට ඇරගෙන දෙයක් කියන ඒකයි වෙනස් කියල ඔයාට තේරෙන්නේ නෑ ඒකයි වෙලා තියෙන්නේ. ඕක හවස් වෙලා අව්ව සැර අඩුවුනාම තේරෙයි.

    ආගමික දේවල් නිර්වචනයට උබේ පුද්ගලික මත ඉදිරිපත් කරන්නෙ කොහොමද ??? කන බොන නටන ගයන දේශපාලන ගෑනු පිරිමි ගැන වගේ දේවල් වලට පුද්ගලික මත කියන්ඩ පුලුවන්.. කොහොමද නිවුටන්ගේ නියම වලට පුද්ගලික මත කියන්නෙ...කියන්ඩ පුලුවන් පොල් බුරුවෙකුට නම්, මොලයක් තියෙන මිනිහෙක්ට බැ.. නියායන් තියනව නම් ඒවට පුද්ගලික මත ඉදිරිපත් කරන්ඩ බැ 1+1=2 තමයි උබට කාට හරි මොලේ අවුල් ගිහින් 5 හරි 100 හරි 5000 හරි කියල පුද්ගලික මතේ ඉදිරිපත් කරාම වෙන්නෙ මෝඩය කියල සාධනය වෙන එක විතරයි..

    මේ ප්‍රශ්නෙ අදක ඊයෙක තියෙන එකක් නෙමේ..උබල වගේ කතෝලිකයො බුදු දහම සම්බන්ධ තෙර්ඩ් වලට දුවගෙන ඇවිල්ල හිතේ තියෙන කුහකකම වපුරන්ඩ යනව..මට මතකයි උබ මීට කලින් වෙසක් තොරන් ගැන තෙර්ඩ් එකකට ඇවිල්ල, තොරණ් බලන්ඩ ගිහින් වැඩක් නැ, ඊට වඩා හොදයි ගෙදර ඉන්න එක වගේ ගොන් කතාවක් කියුව..ඇයි උබලට පන්සලක් තොරණක් දැක්කම රිදෙන්නෙ, මොකක්ද අවුල??? හිතේ කුහකම්න් පැසවන්ඩ එපා, තමන්ගෙ ආගම අදහගෙන හිටියාම ඉවරයි..අපිට නත්තල් ගහක් දැක්කට බඩ යන්නෙ නැ, උබලගෙයි අපෙයි තියෙන වෙනස ඒක, උබල මානසික විකෘතිතාවයකින් පීඩා විදිනව...

    උබට අද වෙනකන් උබේ ආගම මොකක්ද කියල කියන්ඩ පුලුවන්ද ප්‍රසිද්ධියෙ බැනෙ, ඒ තරමට මනස විකෘතියි, ඕවට කියන්නෙ හීනමානෙ කියල..

    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දැන් ත්‍රේඩ් එක දාපු කෙනාගේ ප්‍රශ්නෙට නම් පිලිතුර ලැබුනා. .
    ඇයි මෙතන ස්වර්ගෙට යන්න ඉන්න අය රගන්නේ කියන එක තමා තේරෙන්නේ නැත්තේ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මොකද මට මගේ මතයක් කියන්න බැරි පුදුම කතාවක්නේ මේක. දැන් මේ එළකිරියේ මිනිස්සු දවස පුරා කියන්නේ තමන්ගේ මත නේන්නං. :baffled:

    නිවුටන් නියමය කියන්නේ මේකයි කියල නිවුටන් නොකියපු එකක් අතින් දාල කියල ප්‍රශ්නේ අහපු කෙනා නොමග යවන එකයි එකයි, නිවුටන් නියම ගැන මගේ මතය මේකයි, මේක හරි වෙන්නත් පුළුවන් මේ කෑල්ල බලපුවම වැරදි වෙන්නත් පුළුවන් මගේ මතය මේකයි කියල වගකීම තමන්ට ඇරගෙන දෙයක් කියන ඒකයි වෙනස් කියල ඔයාට තේරෙන්නේ නෑ ඒකයි වෙලා තියෙන්නේ. ඕක හවස් වෙලා අව්ව සැර අඩුවුනාම තේරෙයි.

    උබට සිංහල තේරෙන්නේ නැද්ද?
    නොදන්න ආගමක් ගැන එහි අන්තර්ගතය නොදැන කොහොමද මත ඉදිරිපත් කරන්නේ. .
    උබලට ඕනේ සේරම ආගම් එකයි කියලා නොකියා කියන්න. .
    කෙලින්ම කියනවනම් බුදුදහම බොරුකරගන්න බැරිව ඇතිවුන කුහකකම උබලට තියෙන්නේ. .
    අඩුමතරමේ බුදුදහම බොරුකරන්න ඕනනම් මුලින් ත්‍රිපිටකය කියවලා ඉදපල්ලා. . නැතුව පස්සේ එකතුවෙච්චා, මිනිස්සු අතින් දාපුවා කියන්න එපා. . උබට එහෙම කියන්න අයිතියකුත් නෑ. .
    බුදුදහම ගැන තර්කයක් ගොඩනගනවනම් ත්‍රිපිටකයෙන් උපුටාගෙන මෙන්න මේ කොටස වැරදී කියපන්. . නැතුව ඕවා බොරු කතා ඕවා බොරු කතා කිය කිය මන්තරේ මතුරන්න එපා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    public ෆෝරම් එකේ ඇත්ත account එකෙන් පිට කර ගන්න බැරි බුදු දහම විරෝදී කුණු අදහස් ටික fake හදාගෙන ඇවිල්ලා පිට කරනවා. :D
    මිට කලින් ඕවා කියන්න ගිහින් කාගෙන් හරි කුණු හරප ටිකක් අහගන්න ඇති එක්කෝ එක්ස්පොස් වෙච්චි එකෙක් එක්කෝ නම් ගම එක්ක එළකිරියේ උන් හොදට දන්නා එකෙක්.
    ලොල්.

    බුදු දහම කොහෙද.. එළකිරි feminist ගෑනු ටික එතන. :lol:

    දැන් මෙතන ඉන්න බොහොමයක් බැලුවම නික් එකෙන් මූන වහගෙන බුදුදහම විවේචනය කරන කුරුසයෝ ඉන්නේ. .
    සැබැ ජිවිතේදි බුදුදහම ගැන වචනයක් කතා නොකරන එවුන්, බවුද්දයෝ ඉස්සරහා අනේ අපි කුරුසයෝ වුනාට හරි හොදයි වගේ රගපාන එවුන්ගේ කුහකකම තමා මේ මූන වහන් පිටකරන්නේ. .
    අඩුමතරමේ තමන්ගේ ආගම ඇහුවම වත් ඒකට උත්තරයක් දෙන්න කොන්ද පනනැති එවුන්. .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආගමික දේවල් නිර්වචනයට උබේ පුද්ගලික මත ඉදිරිපත් කරන්නෙ කොහොමද ??? කන බොන නටන ගයන දේශපාලන ගෑනු පිරිමි ගැන වගේ දේවල් වලට පුද්ගලික මත කියන්ඩ පුලුවන්.. කොහොමද නිවුටන්ගේ නියම වලට පුද්ගලික මත කියන්නෙ...කියන්ඩ පුලුවන් පොල් බුරුවෙකුට නම්, මොලයක් තියෙන මිනිහෙක්ට බැ.. නියායන් තියනව නම් ඒවට පුද්ගලික මත ඉදිරිපත් කරන්ඩ බැ 1+1=2 තමයි උබට කාට හරි මොලේ අවුල් ගිහින් 5 හරි 100 හරි 5000 හරි කියල පුද්ගලික මතේ ඉදිරිපත් කරාම වෙන්නෙ මෝඩය කියල සාධනය වෙන එක විතරයි..

    මේ ප්‍රශ්නෙ අදක ඊයෙක තියෙන එකක් නෙමේ..උබල වගේ කතෝලිකයො බුදු දහම සම්බන්ධ තෙර්ඩ් වලට දුවගෙන ඇවිල්ල හිතේ තියෙන කුහකකම වපුරන්ඩ යනව..මට මතකයි උබ මීට කලින් වෙසක් තොරන් ගැන තෙර්ඩ් එකකට ඇවිල්ල, තොරණ් බලන්ඩ ගිහින් වැඩක් නැ, ඊට වඩා හොදයි ගෙදර ඉන්න එක වගේ ගොන් කතාවක් කියුව..ඇයි උබලට පන්සලක් තොරණක් දැක්කම රිදෙන්නෙ, මොකක්ද අවුල??? හිතේ කුහකම්න් පැසවන්ඩ එපා, තමන්ගෙ ආගම අදහගෙන හිටියාම ඉවරයි..අපිට නත්තල් ගහක් දැක්කට බඩ යන්නෙ නැ, උබලගෙයි අපෙයි තියෙන වෙනස ඒක, උබල මානසික විකෘතිතාවයකින් පීඩා විදිනව...

    උබට අද වෙනකන් උබේ ආගම මොකක්ද කියල කියන්ඩ පුලුවන්ද ප්‍රසිද්ධියෙ බැනෙ, ඒ තරමට මනස විකෘතියි, ඕවට කියන්නෙ හීනමානෙ කියල..

    නිර්වචනය කරනවා කියන එකෙයි මතයක් ඉදිරිපත් කරනවා කියන එකෙයි වෙනස දන්නේ නෑ නෙ මේ මනුස්සය. :baffled: නිවුටන් නියමය කියන්නේ අහවල් එක කියල නිවුටන්ම නිර්වචනය කරාම ආය අපිට ඒක වෙනස් කරන බෑ හරි හෝ වැරදි ගලේ කෙටු අකුර වගේ නිවුටන් නියමය කියන්නේ ඒක තමා. මතයක් කියන්නේ එක හරිද වැරදිද ඒ මනුස්සය අතින් අඩුපාඩුවක් වෙලාද ඒ මනුස්සය ඒවා ඔප්පු කරන්ඩ ගත්ත ක්‍රමේ හරිද වැරදිද, නැත්තන් එකේ වෙනසක් වෙන්න ඕනෙද වගේ ඒවා. එහෙම මත සාකච්චා කරලා තමා මිනිස්සු අලුතෙන් දේවල් හොයාගන්නේ. වෙනස් මතයක් ඉදිරිපත් කරා කියල අර මුලින් කියපු එකේ නිර්වචනය වෙනස් වෙන්නේ නෑ ඒක පට්ටපල් බොරුවක් උනත් නිවුටන් නියමය ඒකම තමා.

    ආගමකත් පොතේ තියෙනවනං අහවල් එක මෙහෙමයි කියල එක එහෙමම තමා ආය එකේ නිර්වචනය වෙනස් වෙන්නේ නෑ. මතයක් කියන්නේ මේක හරිද වැරදිද, පරිවර්තනය කරද්දී දෝෂයක් වෙලාද, නැත්තන් පස්සේ කාලෙක මේවා ඇතුලත් වෙලාද නැත්තන් ඇත්තටම මෙහෙම වෙන්ඩ පුලුවන්ද, ඕවටයි මත කියන්නේ. තමන්ගේ පෞද්ගලික මතේ අනුව අරක පිලිගන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. ඒක ඒ මනුස්සයාගේ මතය. සිංහලෙන් දැන් උදේ ඉඳන් කියනවා මම මේ බුද්ධාගමේ තියෙන මුල් අර්ථය වෙනස් කරන්න හදනවා නෙවේ ඒක පොතේ ඒ විදිහට ඇති ඒ විදිහට විස්වාස කරන අය විස්වාස කරගන්න, මගේ මතයයි මේ මම කියන්නේ කියල තේරෙන්නේ නෑ කියවනවා කියවනවා එකම කරකව කරකව :eek:

    මම අහවල් ආගම අදහනවා කියල ලේබල් එකක් ගහගන්න කැමති නෑ කියල එකපාරක් කිවම ආය ආය කුරුසය ලු කතෝලිකය ලු. මේ පැත්තේ පයින් යන දුරින් තොරන් නෑ ඒ හින්ද යන්නෙ නෑ දුර ගිහින් බලන් එකේ වැඩක් නෑ කියල කිවම මම තොරන් වලට විරුද්ද කුමන්ත්‍රණකාරයෙක් ලු. මේ මනුස්සයට දවල් අව්ව සැරට මොලේ කරකුට්ටන් වෙලාද කොහෙද මට පේන්නේ විමල් වීරවංස වගේ බෙරිහන් දෙනවා :baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නිර්වචනය කරනවා කියන එකෙයි මතයක් ඉදිරිපත් කරනවා කියන එකෙයි වෙනස දන්නේ නෑ නෙ මේ මනුස්සය. :baffled: නිවුටන් නියමය කියන්නේ අහවල් එක කියල නිවුටන්ම නිර්වචනය කරාම ආය අපිට ඒක වෙනස් කරන බෑ හරි හෝ වැරදි ගලේ කෙටු අකුර වගේ නිවුටන් නියමය කියන්නේ ඒක තමා. මතයක් කියන්නේ එක හරිද වැරදිද ඒ මනුස්සය අතින් අඩුපාඩුවක් වෙලාද ඒ මනුස්සය ඒවා ඔප්පු කරන්ඩ ගත්ත ක්‍රමේ හරිද වැරදිද, නැත්තන් එකේ වෙනසක් වෙන්න ඕනෙද වගේ ඒවා. එහෙම මත සාකච්චා කරලා තමා මිනිස්සු අලුතෙන් දේවල් හොයාගන්නේ. වෙනස් මතයක් ඉදිරිපත් කරා කියල අර මුලින් කියපු එකේ නිර්වචනය වෙනස් වෙන්නේ නෑ ඒක පට්ටපල් බොරුවක් උනත් නිවුටන් නියමය ඒකම තමා.

    ආගමකත් පොතේ තියෙනවනං අහවල් එක මෙහෙමයි කියල එක එහෙමම තමා ආය එකේ නිර්වචනය වෙනස් වෙන්නේ නෑ. මතයක් කියන්නේ මේක හරිද වැරදිද, පරිවර්තනය කරද්දී දෝෂයක් වෙලාද, නැත්තන් පස්සේ කාලෙක මේවා ඇතුලත් වෙලාද නැත්තන් ඇත්තටම මෙහෙම වෙන්ඩ පුලුවන්ද, ඕවටයි මත කියන්නේ. තමන්ගේ පෞද්ගලික මතේ අනුව අරක පිලිගන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. ඒක ඒ මනුස්සයාගේ මතය. සිංහලෙන් දැන් උදේ ඉඳන් කියනවා මම මේ බුද්ධාගමේ තියෙන මුල් අර්ථය වෙනස් කරන්න හදනවා නෙවේ ඒක පොතේ ඒ විදිහට ඇති ඒ විදිහට විස්වාස කරන අය විස්වාස කරගන්න, මගේ මතයයි මේ මම කියන්නේ කියල තේරෙන්නේ නෑ කියවනවා කියවනවා එකම කරකව කරකව :eek:

    මම අහවල් ආගම අදහනවා කියල ලේබල් එකක් ගහගන්න කැමති නෑ කියල එකපාරක් කිවම ආය ආය කුරුසය ලු කතෝලිකය ලු. මේ පැත්තේ පයින් යන දුරින් තොරන් නෑ ඒ හින්ද යන්නෙ නෑ දුර ගිහින් බලන් එකේ වැඩක් නෑ කියල කිවම මම තොරන් වලට විරුද්ද කුමන්ත්‍රණකාරයෙක් ලු. මේ මනුස්සයට දවල් අව්ව සැරට මොලේ කරකුට්ටන් වෙලාද කොහෙද මට පේන්නේ විමල් වීරවංස වගේ බෙරිහන් දෙනවා :baffled:

    උබට සිංහල තේරෙන්නේ නැද්ද?
    නොදන්න ආගමක් ගැන එහි අන්තර්ගතය නොදැන කොහොමද මත ඉදිරිපත් කරන්නේ. .
    උබලට ඕනේ සේරම ආගම් එකයි කියලා නොකියා කියන්න. .
    කෙලින්ම කියනවනම් බුදුදහම බොරුකරගන්න බැරිව ඇතිවුන කුහකකම උබලට තියෙන්නේ. .
    අඩුමතරමේ බුදුදහම බොරුකරන්න ඕනනම් මුලින් ත්‍රිපිටකය කියවලා ඉදපල්ලා. . නැතුව පස්සේ එකතුවෙච්චා, මිනිස්සු අතින් දාපුවා කියන්න එපා. . උබට එහෙම කියන්න අයිතියකුත් නෑ. .
    බුදුදහම ගැන තර්කයක් ගොඩනගනවනම් ත්‍රිපිටකයෙන් උපුටාගෙන මෙන්න මේ කොටස වැරදී කියපන්. . නැතුව ඕවා බොරු කතා ඕවා බොරු කතා කිය කිය මන්තරේ මතුරන්න එපා. .

    ඔය තියෙන්නේ උත්තරේ. .
     
    මොකද මතයක් ප්‍රකාශ කරන්න බැරි. ඕනෙම දෙයක් ගැන මනුස්සයෙක්ට අදාළ කාරණේ ගැන දන්නා ප්‍රමාණය අනුව තේරුන් ගන්න විදිහ අනුව මතයක් තියෙනව. ඕනෙම දෙයක් අපේ කන් දෙකෙන් ඇතුලට ආපු ගමන් අපිට ඒ ගැන අදහසක් ඇතිවෙනවා එහෙම නැත්තන් එක්කෝ මොලේ අඩපන වෙලා නැත්තන් සිහි විකල් වෙලා. මගේ නං එහෙම වෙලා නෑ.

    ලෝකේ මැව්වේ සර්වබලධාරී දෙයියෝද කියල ඇහුවොත් මතයක් නැද්ද ඔයාට, ඒකට බයිබලෙයි කුරානෙයි තව මැවුම්වාදේ ගැන තියෙන පොත් හැටහුටහමාරක් කියවල එන්න ඕනෙද නෑ එහෙම නෑ :no: මතයක් නැත්තන් ආගම් හැටහුටහමාරක් තියෙද්දී බුද්ධාගම තෝරාගත්තේ මොකෝ අරව ඔක්කොම කියවලද ඒවා වැරදි කියන මතේට ආවේ නෑ නෙ. දැන් මං කතෝලික කියල හිතාගෙන රිප්ලයි දාන්නේ මොකෝ ඇත්තටම ඔයා ඒක දැනගෙනද නෑ නෙ. බුද්ධාගම ගැන නොදැන මත ඉදිරිපත් කරන්න එපා කියල මට කියන ගමන් නොදන්න මනුස්සයෙක් ගැන එකපාරටම මූ කතෝලික කියල මතේකට ආවේ කොහොමද කියල කියන්නකෝ බලන්න :eek: දැන් ඔයා කියන විදිහට මගේ උප්පැන්න සහතිකේ එහෙම බලල ඉවරවෙලා තමා උඹට එහෙම මතෙකට එන්න පුළුවන් නැතුව එහෙම එන්න විදිහක් නෑ :no: ඇයි ඔයාලට මත නෑ නෙ මට විතරයි තියෙන්නේ :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිර්වචනය කරනවා කියන එකෙයි මතයක් ඉදිරිපත් කරනවා කියන එකෙයි වෙනස දන්නේ නෑ නෙ මේ මනුස්සය. :baffled: නිවුටන් නියමය කියන්නේ අහවල් එක කියල නිවුටන්ම නිර්වචනය කරාම ආය අපිට ඒක වෙනස් කරන බෑ හරි හෝ වැරදි ගලේ කෙටු අකුර වගේ නිවුටන් නියමය කියන්නේ ඒක තමා. මතයක් කියන්නේ එක හරිද වැරදිද ඒ මනුස්සය අතින් අඩුපාඩුවක් වෙලාද ඒ මනුස්සය ඒවා ඔප්පු කරන්ඩ ගත්ත ක්‍රමේ හරිද වැරදිද, නැත්තන් එකේ වෙනසක් වෙන්න ඕනෙද වගේ ඒවා. එහෙම මත සාකච්චා කරලා තමා මිනිස්සු අලුතෙන් දේවල් හොයාගන්නේ. වෙනස් මතයක් ඉදිරිපත් කරා කියල අර මුලින් කියපු එකේ නිර්වචනය වෙනස් වෙන්නේ නෑ ඒක පට්ටපල් බොරුවක් උනත් නිවුටන් නියමය ඒකම තමා.

    ආගමකත් පොතේ තියෙනවනං අහවල් එක මෙහෙමයි කියල එක එහෙමම තමා ආය එකේ නිර්වචනය වෙනස් වෙන්නේ නෑ. මතයක් කියන්නේ මේක හරිද වැරදිද, පරිවර්තනය කරද්දී දෝෂයක් වෙලාද, නැත්තන් පස්සේ කාලෙක මේවා ඇතුලත් වෙලාද නැත්තන් ඇත්තටම මෙහෙම වෙන්ඩ පුලුවන්ද, ඕවටයි මත කියන්නේ. තමන්ගේ පෞද්ගලික මතේ අනුව අරක පිලිගන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. ඒක ඒ මනුස්සයාගේ මතය. සිංහලෙන් දැන් උදේ ඉඳන් කියනවා මම මේ බුද්ධාගමේ තියෙන මුල් අර්ථය වෙනස් කරන්න හදනවා නෙවේ ඒක පොතේ ඒ විදිහට ඇති ඒ විදිහට විස්වාස කරන අය විස්වාස කරගන්න, මගේ මතයයි මේ මම කියන්නේ කියල තේරෙන්නේ නෑ කියවනවා කියවනවා එකම කරකව කරකව :eek:

    මම අහවල් ආගම අදහනවා කියල ලේබල් එකක් ගහගන්න කැමති නෑ කියල එකපාරක් කිවම ආය ආය කුරුසය ලු කතෝලිකය ලු. මේ පැත්තේ පයින් යන දුරින් තොරන් නෑ ඒ හින්ද යන්නෙ නෑ දුර ගිහින් බලන් එකේ වැඩක් නෑ කියල කිවම මම තොරන් වලට විරුද්ද කුමන්ත්‍රණකාරයෙක් ලු. මේ මනුස්සයට දවල් අව්ව සැරට මොලේ කරකුට්ටන් වෙලාද කොහෙද මට පේන්නේ විමල් වීරවංස වගේ බෙරිහන් දෙනවා :baffled:

    උබට පුලුවන්ද බන් නියුටන් නියම ගන උබේ මතය ඉදිරිපත් කරන්ඩ උබ මොනාද දන්නෙ??? ඒ වගේම බුදු දහම ගැන මෙලෝ හසරක අවබෝධයක් නැතුව කොහොමද උබේ මතයක් කියන්නෙ ඒක හරියට අන්ධය ඇතෑගෙ හැටි කියුව වගේ දෙයක්නෙ..තමන් නොදන්නා ජීවිතේට කියවල ඉගෙනගෙන නැති දෙයක් ගැන උබ කොහොමද උබේ මතය ඉදිරිපත් කරන්නෙ...උබ කවුද සියල්ල දත්ද???

    උබ මේ රගන්ඩ හදන්න් උබ සියල්ල දන්නව වගේනෙ ඔවට කියන්නෙ උපන්ගෙයි මෝඩකම කියල..මෝඩයට තමයි ඔය වගේ ගොන් කතා කියන්ඩ පුලුවන් වෙන්නෙ නැතුව මොලේ කලදක් හරි තියෙනවනම් තමන් නොදන්න දේවල් ගැන කියවන්ඩ යනවද.. පරිවර්තන දෝශද, අලුතින් එකතු වෙලාද ඇත්තටම එහෙම වෙන්ඩ පුලුවන්ද කියල උබ කොහොමද බන් දන්නෙ???උබ මහා විද්වතාද උබට සියල්ල අවබෝධ කරගෙනද ඉන්නෙ..අනේ උබ වගේ චූ කොල්ලෙක් මොනාද බන් දන්නෙ..නිකන් මෝඩ කතා කියන්ඩ එපා බන් ප්‍රසිද්ධියෙ..

    උබේ ආගම මොකක්ද කියල දැනටම තේරිලා ඉවරයි නිකන් තවත් මෝඩ කතා කියවන්ඩ එපා..උබ මෙච්චරම මෝඩයෙක් කියලනම් මම හිතුවෙ නැ..
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    උබ කොහොමද දන්නේ නිවන සැපක් කියලා.. උබ අද ජිවත් වෙන ජිවිතේ උබට අනුව දුකක්.. එත් උබ නොදැකපු නිවන උබට සැපක්.. පව් බන් උබලා, අර ඉන්දියන් උන් පෝසත් කෙල්ලෙක් දුප්පත් කොල්ලෙක් බදින චිත්‍රපටි බලලා ආතල් ගන්නවා වගේ, උබලගේ මේ ලෝකේ ජිවත් වෙන පජාත ක්‍රමේ ජස්ටිෆයි කරනවා නිවනෙන්.. උබ හිගන්නෙක් වෙලා ඉපදෙන එක ගැටළුවක් නෙමෙයි, හැබැයි උබ මිය යන්නෙත් හිගන්නෙක් වෙලා නම් ඒක උබේ ගැටළුවක්.. හිගන්නෝ උනත් අපි ධාර්මිකයි වගේ ටෝක්ස් දෙන්න එපා. උබේ දාර්මික කමට උබට නිකන් ප්ලේන්ටියක්වත් කඩෙන් දෙන්නේ නැනේ..

    100% agree:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබට පුලුවන්ද බන් නියුටන් නියම ගන උබේ මතය ඉදිරිපත් කරන්ඩ උබ මොනාද දන්නෙ??? ඒ වගේම බුදු දහම ගැන මෙලෝ හසරක අවබෝධයක් නැතුව කොහොමද උබේ මතයක් කියන්නෙ ඒක හරියට අන්ධය ඇතෑගෙ හැටි කියුව වගේ දෙයක්නෙ..තමන් නොදන්නා ජීවිතේට කියවල ඉගෙනගෙන නැති දෙයක් ගැන උබ කොහොමද උබේ මතය ඉදිරිපත් කරන්නෙ...උබ කවුද සියල්ල දත්ද???

    උබ මේ රගන්ඩ හදන්න් උබ සියල්ල දන්නව වගේනෙ ඔවට කියන්නෙ උපන්ගෙයි මෝඩකම කියල..මෝඩයට තමයි ඔය වගේ ගොන් කතා කියන්ඩ පුලුවන් වෙන්නෙ නැතුව මොලේ කලදක් හරි තියෙනවනම් තමන් නොදන්න දේවල් ගැන කියවන්ඩ යනවද.. පරිවර්තන දෝශද, අලුතින් එකතු වෙලාද ඇත්තටම එහෙම වෙන්ඩ පුලුවන්ද කියල උබ කොහොමද බන් දන්නෙ???උබ මහා විද්වතාද උබට සියල්ල අවබෝධ කරගෙනද ඉන්නෙ..අනේ උබ වගේ චූ කොල්ලෙක් මොනාද බන් දන්නෙ..නිකන් මෝඩ කතා කියන්ඩ එපා බන් ප්‍රසිද්ධියෙ..

    උබේ ආගම මොකක්ද කියල දැනටම තේරිලා ඉවරයි නිකන් තවත් මෝඩ කතා කියවන්ඩ එපා..උබ මෙච්චරම මෝඩයෙක් කියලනම් මම හිතුවෙ නැ..
    මම සියල්ල දත්ද කියල අහන්නේ දැන් ඕව පස්සේ කාලෙක එකතුවෙලා නෑ ඕවා ඔක්කොම ඇත්ත කියල උඹ කොහොමද දන්නේ උඹත් සියල්ල දත් ද ? නැත්තන් අතීතෙට ගිහින් බුදුහාමුදුරුවෝ හම්බෙලා අහගත්තද නෑ නෙ. මොකෝ පොත කියෙව්වා කියල පොතේ තියෙන ඒවා ඔරිජිනල් එකද නැද්ද කියල හොයන්න පුලුවන්ද බෑ නෙ. සමහරු නං හිතන් ඉන්නේ පොත කියෙව්වම මේක මුල් එකද නැද්ද කියල හොයන්න පුළුවන් කියල ඒකනේ පොත කියවල එන්න කියන්නේ. තමන්වත් හරියට මේකේ තියෙන්නේ හරි එකද කියල දන්නේ නැති එකක් ගැන මෙතන බොරුවට සහතික දෙන්න හදනව.

    ඕනෙම පරණ පොතක් ගැන මේකේ තියෙන ඒවට පස්සේ කාලෙක කෑලි එකතුවෙලා ඇති කියල මතයක් කියන්න පුළුවන්, ඒක ඕනෙම ආගමික පොතකට, ඉතිහාස පොතකට ලියවිල්ලකට පොදුයි. ඔන්න ඔය ටික විතරයි මම කිවේ නැතුව බුද්ධාගම ගැන ත්‍රිපිටකේ තියෙන ගැඹුරු අභිධර්ම කාරනා ගැන කියන්න ගියේ නෑ. ඔය පොඩ්ඩට මෙච්චර පස්සෙන් එල්ලී එල්ලී ආව නං වෙන මොකුත් කීවොත් මට මේකේ ඉන්න වෙන්නේ නෑ :baffled:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මොකද මතයක් ප්‍රකාශ කරන්න බැරි. ඕනෙම දෙයක් ගැන මනුස්සයෙක්ට අදාළ කාරණේ ගැන දන්නා ප්‍රමාණය අනුව තේරුන් ගන්න විදිහ අනුව මතයක් තියෙනව. ඕනෙම දෙයක් අපේ කන් දෙකෙන් ඇතුලට ආපු ගමන් අපිට ඒ ගැන අදහසක් ඇතිවෙනවා එහෙම නැත්තන් එක්කෝ මොලේ අඩපන වෙලා නැත්තන් සිහි විකල් වෙලා. මගේ නං එහෙම වෙලා නෑ.

    ලෝකේ මැව්වේ සර්වබලධාරී දෙයියෝද කියල ඇහුවොත් මතයක් නැද්ද ඔයාට, ඒකට බයිබලෙයි කුරානෙයි තව මැවුම්වාදේ ගැන තියෙන පොත් හැටහුටහමාරක් කියවල එන්න ඕනෙද නෑ එහෙම නෑ :no: මතයක් නැත්තන් ආගම් හැටහුටහමාරක් තියෙද්දී බුද්ධාගම තෝරාගත්තේ මොකෝ අරව ඔක්කොම කියවලද ඒවා වැරදි කියන මතේට ආවේ නෑ නෙ. දැන් මං කතෝලික කියල හිතාගෙන රිප්ලයි දාන්නේ මොකෝ ඇත්තටම ඔයා ඒක දැනගෙනද නෑ නෙ. බුද්ධාගම ගැන නොදැන මත ඉදිරිපත් කරන්න එපා කියල මට කියන ගමන් නොදන්න මනුස්සයෙක් ගැන එකපාරටම මූ කතෝලික කියල මතේකට ආවේ කොහොමද කියල කියන්නකෝ බලන්න :eek: දැන් ඔයා කියන විදිහට මගේ උප්පැන්න සහතිකේ එහෙම බලල ඉවරවෙලා තමා උඹට එහෙම මතෙකට එන්න පුළුවන් නැතුව එහෙම එන්න විදිහක් නෑ :no: ඇයි ඔයාලට මත නෑ නෙ මට විතරයි තියෙන්නේ :baffled:

    කොල්ලො ඔයාට පැය 24ම කිරියේ ඉන්න කාලේ තිබුනට අපිට එහෙම ඉන්න කාලයක් නෑ. .
    නිකන් බොරුවට තර්ක කරනවා විතරයි. . ඒකෙන් ඔයට ප්‍රයෝජනයකුත් නෑ. .

    බුදුදහම ගැන ඉගෙන ගන්න ඕනෙත් නැත්තන් ඇයි බුදුදහම බොරු කරන්න මත දාන්නේ. .

    නිකන් මතෘකාවෙන් පිට වටේ යන්න ඕනේ නෑ. . සර්වබලදාරියෙක් ගැන මතයක් ඉදිරිපත් කරන්න නම් මුලින් සර්වබලදාරියෙක් කියන්නේ කාටද කියලා දැනගන්න ඕනා. . ඒක මුස්ලිම් ආගමට අනුව හෝ කතෝලික ආගමට අනුව වෙනස් වෙන්න පුලුවන්. . කතෝලික දහමේ සර්වබලදාරියා කියන්නේ කව්ද ඇහුවොත් අනිවා මතේ ඉදිරිපත්කරන කෙනා අඩුමතරමේ බයිබලේ ඒ කොටස හෝ කියවලා තියෙන්න ඕනා මොකද ප්‍රශ්නේ අදාල වෙන්නේ කතෝලික ආගමට නිසා. .
    දැන් මෙතනදි බුදුදහමෙන් ප්‍රශ්නේ අහනවා. . ඒ ගැන නොදන්න මිනිස්සු මත ඉදිරිපත් කරනවා. . මොන විහිලුවක්ද. .

    දැන් මන් කියනදේ තේරෙනවා. . නොතේරුනා වගේ ඉන්න උත්සහ කරනවා. . මොකද ඔගොල්ලොන්ගේ අරමුන බුදුදහමට පහර ගහන එක නිසා. .
    අර කතෝලික තේඩ් තියෙන්නේ ගිහින් ඔයා මත ඉදිරිපත් කරන්නකෝ. .

    අනිත්දේ මම කුරුසයෙක් නෙවෙයි නෙවෙයි කියලා පුන පුනා හදදිම ඔයා කව්ද කියලා අපිට තේරෙනවා. . ඇයි නික් එකෙන් මූන වහන් ඉන්න ඔයා ඔයාගේ ආගම කියන්න බය? දැන් ආගමක් නෑ කියමු ඇයි උපන් ආගම කියන්න බය. . ලැජ්ජ වෙන්න. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මම සියල්ල දත්ද කියල අහන්නේ දැන් ඕව පස්සේ කාලෙක එකතුවෙලා නෑ ඕවා ඔක්කොම ඇත්ත කියල උඹ කොහොමද දන්නේ උඹත් සියල්ල දත් ද ? නැත්තන් අතීතෙට ගිහින් බුදුහාමුදුරුවෝ හම්බෙලා අහගත්තද නෑ නෙ. මොකෝ පොත කියෙව්වා කියල පොතේ තියෙන ඒවා ඔරිජිනල් එකද නැද්ද කියල හොයන්න පුලුවන්ද බෑ නෙ. සමහරු නං හිතන් ඉන්නේ පොත කියෙව්වම මේක මුල් එකද නැද්ද කියල හොයන්න පුළුවන් කියල ඒකනේ පොත කියවල එන්න කියන්නේ. තමන්වත් හරියට මේකේ තියෙන්නේ හරි එකද කියල දන්නේ නැති එකක් ගැන මෙතන බොරුවට සහතික දෙන්න හදනව.

    ඕනෙම පරණ පොතක් ගැන මේකේ තියෙන ඒවට පස්සේ කාලෙක කෑලි එකතුවෙලා ඇති කියල මතයක් කියන්න පුළුවන්, ඒක ඕනෙම ආගමික පොතකට, ඉතිහාස පොතකට ලියවිල්ලකට පොදුයි. ඔන්න ඔය ටික විතරයි මම කිවේ නැතුව බුද්ධාගම ගැන ත්‍රිපිටකේ තියෙන ගැඹුරු අභිධර්ම කාරනා ගැන කියන්න ගියේ නෑ. ඔය පොඩ්ඩට මෙච්චර පස්සෙන් එල්ලී එල්ලී ආව නං වෙන මොකුත් කීවොත් මට මේකේ ඉන්න වෙන්නේ නෑ :baffled:

    පොතේ තියෙනදේ බොරුනම් මොන බම්බුවටද ඒ පොත ඇත්ත කියලා පිලිගන්නේ. . ඔය සරලදේ ටිකිරි මොලේට තේරෙන්නේ නැද්ද?
    ත්‍රිපිටකයේ වචනයක් හෝ බොරුනම් එතනින් එහා බුදුදහමක් නෑ. . ඔය සරල දේ තේරුම් ගනින් මුලින්ම. .

    අතින්දාපුවා තියෙනවා කියනවනම් ත්‍රිපිටකයේ කොටස් උපුටලා කියන්න ඕනා මෙතන මේ කොටස වැරදී හෝ මේකොටස පසුව අතින් දාලා ලියලා කියලා. . ඒක කරන්නත් ත්‍රිපිටකය කියවන්න ඕනා. . එහෙම නැතුව අතින් දාලා අතින් දාලා කියලා මතුරන්න එපා. .

    ත්‍රිපිටකය බොරු කරන්න කොච්චර උත්සහ කලත් ඒක බොරු වෙන්නේ නෑ බන්. . නිකන් මෝඩ වැඩ කරන්න එපා. . ඒ කාලේ උබේ ආගම වෙනුවෙන් යොදවපන්. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොල්ලො ඔයාට පැය 24ම කිරියේ ඉන්න කාලේ තිබුනට අපිට එහෙම ඉන්න කාලයක් නෑ. .
    නිකන් බොරුවට තර්ක කරනවා විතරයි. . ඒකෙන් ඔයට ප්‍රයෝජනයකුත් නෑ. .

    බුදුදහම ගැන ඉගෙන ගන්න ඕනෙත් නැත්තන් ඇයි බුදුදහම බොරු කරන්න මත දාන්නේ. .

    නිකන් මතෘකාවෙන් පිට වටේ යන්න ඕනේ නෑ. . සර්වබලදාරියෙක් ගැන මතයක් ඉදිරිපත් කරන්න නම් මුලින් සර්වබලදාරියෙක් කියන්නේ කාටද කියලා දැනගන්න ඕනා. . ඒක මුස්ලිම් ආගමට අනුව හෝ කතෝලික ආගමට අනුව වෙනස් වෙන්න පුලුවන්. . කතෝලික දහමේ සර්වබලදාරියා කියන්නේ කව්ද ඇහුවොත් අනිවා මතේ ඉදිරිපත්කරන කෙනා අඩුමතරමේ බයිබලේ ඒ කොටස හෝ කියවලා තියෙන්න ඕනා මොකද ප්‍රශ්නේ අදාල වෙන්නේ කතෝලික ආගමට නිසා. .
    දැන් මෙතනදි බුදුදහමෙන් ප්‍රශ්නේ අහනවා. . ඒ ගැන නොදන්න මිනිස්සු මත ඉදිරිපත් කරනවා. . මොන විහිලුවක්ද. .

    දැන් මන් කියනදේ තේරෙනවා. . නොතේරුනා වගේ ඉන්න උත්සහ කරනවා. . මොකද ඔගොල්ලොන්ගේ අරමුන බුදුදහමට පහර ගහන එක නිසා. .
    අර කතෝලික තේඩ් තියෙන්නේ ගිහින් ඔයා මත ඉදිරිපත් කරන්නකෝ. .

    අනිත්දේ මම කුරුසයෙක් නෙවෙයි නෙවෙයි කියලා පුන පුනා හදදිම ඔයා කව්ද කියලා අපිට තේරෙනවා. . ඇයි නික් එකෙන් මූන වහන් ඉන්න ඔයා ඔයාගේ ආගම කියන්න බය? දැන් ආගමක් නෑ කියමු ඇයි උපන් ආගම කියන්න බය. . ලැජ්ජ වෙන්න. .

    :yes::yes: තමන්ගේ ආගම මොකක්ද කියල අහන ප්‍රශ්නෙට උත්තර දී ගන්ඩ බැරි කතෝලිකය, පොත් වලට අලුතින් එකතු වෙලා කියන්ඩ දගලන්ව..අලුතින් එකතුවෙලා තියෙන්නෙ එකම දෙයයි, බුදු දහම ඉස්සසරහ කතෝලිකයට තමන්ගෙ ආගම මොකක්ද කියල කියාගන්ඩ බැරි ලැජ්ජාව විතරයි..