මමනං තාම හරියටම මේකයි ඇත්ත කියල කිසිම දේක එල්ලිල ඉන්නෙ නෑ
හැම පැත්තටම කරුණු හොයල ඒ අණුව හිතල ජීවත් වෙන්ඩ බලනව..
සමහරවිට සර්වබලධාරී දෙවිකෙනෙක් ඉන්ඩත් පුලුවන්..
නැත්තං බුද්ධාගමේ කියන විදියට අපිට තියෙන එකම විමුක්තිය නිවන වෙන්ඩ පුලුවන්..
නැත්තං අපි simulation එකක ඉන්න ජීවියො වෙන්ඩත් පුලුවන්
මේ හැම පැත්තක් ගැනම හිතල බලනව ඉතිං...

මතයක් නැත්තන් ආගම් හැටහුටහමාරක් තියෙද්දී බුද්ධාගම තෝරාගත්තේ මොකෝ අරව ඔක්කොම කියවලද ඒවා වැරදි කියන මතේට ආවේ නෑ නෙ. දැන් මං කතෝලික කියල හිතාගෙන රිප්ලයි දාන්නේ මොකෝ ඇත්තටම ඔයා ඒක දැනගෙනද නෑ නෙ. බුද්ධාගම ගැන නොදැන මත ඉදිරිපත් කරන්න එපා කියල මට කියන ගමන් නොදන්න මනුස්සයෙක් ගැන එකපාරටම මූ කතෝලික කියල මතේකට ආවේ කොහොමද කියල කියන්නකෝ බලන්න