බුදුහාමුදුරුවො

PMMM

Member
Jul 5, 2018
313
41
0
කුසීත කටුස්සට මට අහන්න ඕනෑ ප්‍රශ්ණයක් තියෙනව, ඔහෙට ගුරුත්වය පේනවද එහෙම එකක් තියෙනවයි කියන්නෙ ? එහෙම එකක් තියනවයි කියුවට පේන්නෙ නැහැනෙ? දැනෙන එක හරි ඒත් පෙන්වන්න බැහැනෙ. හරියට මට දැහැන් වැඩෙනව ඒත් ඕහෙට පෙන්වන්න බැහැ වගෙ.
 
PMMM

Member
Jul 5, 2018
313
41
0
මම කියන්නෙ නැහැ අද මේ පිටකවල තියෙන සියල්ල 100% පිරිසිදු බුදු දහම කියල. නමුත් ඒතුළ නිවන් දකින්ට ඕනෑ එකාට නිවන් දකින්න දහම තියනෙව. හේතු වාසනා තියෙන උන්ට මග පෑදෙනව. සාහිත්‍ය කරුවනුයි, බ්‍රාහ්මික ආගම් ප්‍රගුණ කරපු අයයි යම් දේවල් ඔබලා අවුල් කරපු තැන් තියෙනව නමුත් නිවන් මග යන කෙනාට තොරාගන්ට පුලුවන්. ඔය මහත්තයට ආයි කියනව කසින භාවනාවක් හරි මොකක් හරි සමථය වඩාගන්න දෙයක් කරන්ඩ කියල. ඔය ප්‍රශ්ණ කැලේ ඔහෙත් එයි මාත් එක්ක කැලේට යන්ඩ.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහත්තයො ඔහෙ හරි අසාධාරණයිනෙ, ස්පිරිචුවල් එන්ලයිට්මන්ට් එකක් කොහොමද ඔහෙට පෙන්වන්නෙ. හරියට වර්ණ අන්ධතාවයෙන් පෙනෙන එකෙක්ට පාට පෙන්වන්ට කිව්ව වගෙ.

    මේ භාවනාව සබැඳි ආගම් හරිද වැරදිද බලාගන්ඩ මහත්තයට කරන්න පුලුවන් ලේසිම දේ මම කිව්වෙ. තැනත් හොයල දෙන්ට බලාගෙන. ඔහෙ ඒකට කැමති නැහැ නමුත් දිගටම වාද කරන්න යනව.

    හරියට පූල් එකට බහින්නෙ නැතිව ඕක සීතලද රස්නෙද කියුව වගෙ වැඩක්. දෙහි කවදාවත් නොකා ඒක ඇඹුල් නැහැ තිත්ත රහයි කිව්ව වගෙ වැඩක්. ලෝකෙ වෙන කිසිම දහමක් ඔප්පු කරන්න බැහැ. නමුත් මේකේ පුලුවන්. හරි සරළයි, සමාධියක් නගාගෙන බලන්ට තියෙන්නෙ කියන දේ. කියල වැඩක් නැහැ. ඔහෙට කතා කරන එක වෙලාව කෑමක් මම අර කලිනුත් කිව්ව වගෙ.
    ඒක තමා ඔප්පු කරලා පෙන්නන්න බෑ ඔයවගේ ඒවා හරි අමාරුයි, අදහස් දක්වන්න නං පුළුවන්. හරියටම දැනගන්න නං කරලම බලන්න වෙනව
     
    Last edited:

    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    ඒක තමා ඔප්පු කරලා පෙන්නන්න බෑ ඔයවගේ ඒවා හරි අමාරුයි, අදහස් දක්වන්න නං පුළුවන්. හරියටම දැනගන්න නං කරලම බලන්න වෙනව

    මම මෙ කියන්නෙ අදහස් නෙවෙ, කරල බලලයි කියන්නෙ, මම මහා උත්තම පුද්ගලයෙක් කියාගන්නව නෙවෙයි හොඳද? දැන් ඔහෙට තේරෙනවද කොච්චර අසාධාරණද කියල මග වඩන්න හදන මිනිස්සුන් එක්ක තර්ක කරන එක ඒක කරන්න අඩුම තරමෙ උත්සහයක්වත් දරන්නෙ නැතිව ? වර්ණ නොපෙනුන එකාට වර්ණ නොපෙනුනයි කියල ඒකෙන් කියවෙනවද අනික් උන්ට වර්ණ පේන්නෙ නැහැයි කියල?

    ප.ලි. මේ ලෝකේ වර්ණ කියල දෙයක් නැහැ. පෙන්නුවොත් මම මගෙ වෘෂණ කෝෂ දෙක සැත්කමක් කරල අයින් කරවගන්නව. විවරණය ඕනේ නම් කියන්න, ඔහෙල කැමති සයන්ස්වලින් දෙන්නෙ. බුද්ධාගම පැත්තකින් තියල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමද තමුන්ගෙ අභද්ද වචනය ඉස්සල්ලාම කෝට් කරේ?? තමුන්ට මමද මුලින්ම උත්තර දීල තියෙන්නෙ??? මමද මුලුන්ම තමුන් කතෝලිකයෙක් කියල කියුවෙ?? ගිහින් බලන්ඩ මුලට මොකක්ද වෙලා තියෙන්නෙ කියල..තමුන්ට වෙලා තියෙන්නෙ දෙකොන මාරු උන වැඩක්..තමන් කියපුව තමන්ටම අමතක වෙලා..හැසිරෙන්ඩ ඉගෙන ගන්ඩ පලමුව දෙවනුව ආගමික දේවල් ගැන කතාකරන්ඩ...
    තමා තමයි :yes: අර සිබිට්ටව ෆෝම් කරේ මම කුරුසයෙක් කියල ඔයා තමා :yes: එරෝසන් කොහොමත් ගිනි අවුලවන වැඩ වලට දස්සයි නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම මෙ කියන්නෙ අදහස් නෙවෙ, කරල බලලයි කියන්නෙ, මම මහා උත්තම පුද්ගලයෙක් කියාගන්නව නෙවෙයි හොඳද? දැන් ඔහෙට තේරෙනවද කොච්චර අසාධාරණද කියල මග වඩන්න හදන මිනිස්සුන් එක්ක තර්ක කරන එක ඒක කරන්න අඩුම තරමෙ උත්සහයක්වත් දරන්නෙ නැතිව ? වර්ණ නොපෙනුන එකාට වර්ණ නොපෙනුනයි කියල ඒකෙන් කියවෙනවද අනික් උන්ට වර්ණ පේන්නෙ නැහැයි කියල?

    ප.ලි. මේ ලෝකේ වර්ණ කියල දෙයක් නැහැ. පෙන්නුවොත් මම මගෙ වෘෂණ කෝෂ දෙක සැත්කමක් කරල අයින් කරවගන්නව. විවරණය ඕනේ නම් කියන්න, ඔහෙල කැමති සයන්ස්වලින් දෙන්නෙ. බුද්ධාගම පැත්තකින් තියල.
    මාර්ග පල ලබන අය එක්ක ඒ ගැන නං මගේ වාදයක් තිබුනෙ නෑ ඔය මේ දැන් නෙ මෙහෙම එකක් කියන්නේ. :baffled:
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    මාර්ග පල ලබන අය එක්ක ඒ ගැන නං මගේ වාදයක් තිබුනෙ නෑ ඔය මේ දැන් නෙ මෙහෙම එකක් කියන්නේ. :baffled:

    ඒක හරියට විදුලි ඉංජිනේරුවො හරි, ඒත් උන් විශ්ව විද්‍යාලෙ ඉගනගන්න ඒවා සේරම බොරු කියනවා වගේනෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    භෞතිකේ ඔය හිතන තරම් අමාරුවක් නෑ බන්. මිනිස්සු නිකම් බොරුවට බය වෙන එක විතරයි තියෙන්නෙ. උවමනාව තියෙනව නම් ඔප්පු කරන්න පුළුවන්.

    littea4.gif

    littea3.gif

    littea3.gif
    උඹ ඉතින් මොකද්ද මේ කියන්නේ
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    එළකිරියේ වැටෙන ත්‍රෙඩ් එකක රිප්ලයි දාන්න ආය අරමුණක් ඕනේ නෑ :yes: අදාළ මාතෘකාව අනුව තමන්ට හිතෙන දේ කියන්නයි තියෙන්නේ.

    අරමුණක් නෑ? ඔහේ කියෝනව? :eek:

    එක්කෙනෙක් කියන එක අනික් මනුස්සයට කක්කා දානව වගේ පේන්නත් පුළුවන් මල් හිටවනවා වගේ පේන්නත් පුළුවන් ඒක ඉතින් එක එක මනුස්සය බලන විදිහ. තමන්ගේ අදහස් වලට ගැලපෙන්නේ නැති ඒවා ඉතින් එහෙම පේන එකේ අවුලක් නෑ :yes:

    ආ.. ඒ ඔයාට මැනස් ගැන තේරෙන්න කියපු උදාහරණෙ වරද්දාගෙන නැට්ට පෑගිලා.

    මම මේ වගේ වෙන ත්‍රෙඩ් වලත් ඕනේ තරං පෝස්ට් දානවා කවුරුත් දුවගෙන එන්නේ නෑ ඇයි ඔයා මේකේ පෝස්ට් එකක් දැම්මේ අහගෙන. ඔයා කවදාවත් එහෙම අහල නෑ නෙ ඇයි ලේසිලිසාර්ඩ් ඔයා හැමදාම අර ත්‍රෙඩ් එකේ පෝස්ට් දාන්නේ මොකද්ද අරමුණ කියල. මොකෝ මට එහෙම එක ජාතියක ඒවට විතරක් ටාගට් කරලා පෝස්ට් දාන පුරුද්දක් නෑ හැම එකේම දානවා. ඔයාට එක ජාතියක් විතරක් විශේෂයෙන් පෙනුනට මම මේ එදිනෙදා පෝස්ට් දාන තව එක ත්‍රෙඩ් එකක් විතරයි.

    මම එහෙම කවදාවත් ඔයාගෙන් අහලත් නෑ නේ? ඔයාගේ group එකේ සමහරුන්ගෙන් අහලා තියනවා.

    ඇහුවෙත් හේතුවක් ඇතුව නේ? හේතුවත් මම කිවුවනේ ඇයි එහෙම ඇහුවේ කියලා..

    වැල් බෙදන thread එකක bump කරන එකෙක් ගෙන් මම අහන්නේ නෑ නේ ඇයි bump කලේ කියලා..

    හැමෝටම අරමුණක් තියනවා thread එකක ඉන්න.
    අඩු ගානේ fun එකට. අතල් එකට.

    ඔය කියනවා නං මෙච්චර කාලයක් ඔයා මේ ඔයාට කිසි අදාලත්වයක් නැති බුදු දහම සම්බන්ද threads වලට අවුරුදු ගානක් තිස්සේ ඇවිල්ලා කතාකරලා ඔයාට අරමුණක් නෑ ඔහේ කියෙවුවෙ කියලා,

    ඔය කියන්නේ බොරු නෙවේ නං ඔයාට පිස්සු.

    ඔය 2න් කෝකද කියලා confirm කරන්නකෝ! ඊට පස්සේ අනිත් මිනිස්සු තීරණය කරයි ඔයා එක්ක බුදු දහම සම්බන්ද කරුණු කාරනා තව දුරටත් කතා කල යුතුද නැද්ද කියලා... එකෙන් ඒ මිනිස්සුන්ගේ කාලයට වටිනාකමක් ලැබෙවිනේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමා තමයි :yes: අර සිබිට්ටව ෆෝම් කරේ මම කුරුසයෙක් කියල ඔයා තමා :yes: එරෝසන් කොහොමත් ගිනි අවුලවන වැඩ වලට දස්සයි නෙ

    තෙර්ඩ් එකේ මුල් හරියට ගිහින් බැලුවනම් ආයෙ හොදයි එතකොට ඕවට උත්තර තමාටම හොයා ගන්ඩ පුලුවන්..
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මම එ පුද්ගලය ගැන දන්නෙ නැ. ඒත් ඔහෙ කියනවා වගෙ එකක් නම් කරන්නෙ. මම අර කියාපු දෙහි බෑය තමයි අදාල. තමන් දන්නෙත් නැති දේකට, අසාවක්, කැමැත්තක් හෝ ඒ හැටි අරමුණකුත් නැතිව නිකන් පැනල ස්පොයිල් කරනව කියන්නෙ කැත වැඩක්. හරියට ඉංජිනියරින් ක්ලාස් එකකට ගිහින් රටේ නැති වැල් බයිල අහල අර කවද හරි ග්‍රැචුවේට් වෙන අරමුණින් ලෙක්චර්ස් ආපු අයවත් කන වැඩක් ඒක. එහෙම නම් මාත් එකඟ නැහැ ඒ මහත්තය කරන දේට. ඒ උනාට බුදු දහමට අනුව උන්දැගෙ හිතත් ඔහෙගෙ හිතත් මට ඕනෑ විදිහට පවත්වන්න බැහැ නෙව.

    he he :D

    ඒක ඇත්ත... :D :yes: :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මන් පොඩි දෙයක් කියන්නම් දැනගන්න. .
    මම එකට කාපු බීපු කතෝලිකයෝ ගොඩක් කිරියේ ඉන්නවා. . ගමයා, සොහොන වගේ. .
    උන්ට කවදාවත් ඕන වුනේ නෑ බුදුදහමට පහර ගහන්න. . අදටත් එහෙමයි. . අපිට ඕන වුනෙත් නෑ උන්ගේ ආගමට පහර ගහන්න. .
    අපි හම්බවුනොත් ඔය ආගම් ප්‍රශ්න ඇදලා ගන්නේ නෑ කොටින්ම ආගම් ගැන කතාකරන්නෙත් නෑ. .
    කිරියෙන් පිට වෙනත් ආගම්වල මගේ යාලුවෝ වුනත් ඕනතරම් ඉන්නවා. .

    මගේ ඉල්ලීම මේකයි ආගම් අතර ප්‍රශ්න ඇතිකරන්න උත්සහ කරන්න එපා. .
    මන් කලින් කිව්වා වගේ බුදුදහම ගැන ප්‍රශ්නයක් නම් ත්‍රිපිටකයෙන් උපුටලා මෙතන වැරදී කියලා කියන්න. .
    එහෙම බැරිනම් මත ඉදිරිපත් නොකර ඉන්න. .
    පුලුවන්නම් තමන්ට වැඩක් නැති, ඉගෙනගන්න උනන්දුවක් නැති ආගම් ගැන මත නොදා ඉන්න. .

    :yes::yes::yes: ඒක තමයි මේවගෙන් වෙන්නෙ..ආගම් අතර නැති ප්‍රශ්න ඇතිකරනව අරූ වගේ අගමික අන්තාවාදියො..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අරමුණක් නෑ? ඔහේ කියෝනව? :eek:

    අරමුණ ඉතිං ඒ දාල තියෙන ත්‍රෙඩ් එකේ මාතෘකාවට අනුව මගේ අදහස කියන එක ආය වෙනම කලින් ලැස්ති වෙලා සැලසුම් කරලා අද දවසේ පෝස්ට් දාන්නේ මේකට කියල පෝස්ට් දාන්න බෑ නෙ. එන එන රිප්ලයි අනුව ඊළඟ එක දාන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ආ.. ඒ ඔයාට මැනස් ගැන තේරෙන්න කියපු උදාහරණෙ වරද්දාගෙන නැට්ට පෑගිලා

    මම එහෙම කවදාවත් ඔයාගෙන් අහලත් නෑ නේ? ඔයාගේ group එකේ සමහරුන්ගෙන් අහලා තියනවා.

    ඇහුවෙත් හේතුවක් ඇතුව නේ? හේතුවත් මම කිවුවනේ ඇයි එහෙම ඇහුවේ කියලා..

    වැල් බෙදන thread එකක bump කරන එකෙක් ගෙන් මම අහන්නේ නෑ නේ ඇයි bump කලේ කියලා..

    හැමෝටම අරමුණක් තියනවා thread එකක ඉන්න.
    අඩු ගානේ fun එකට. අතල් එකට.

    ඔය කියනවා නං මෙච්චර කාලයක් ඔයා මේ ඔයාට කිසි අදාලත්වයක් නැති බුදු දහම සම්බන්ද threads වලට අවුරුදු ගානක් තිස්සේ ඇවිල්ලා කතාකරලා ඔයාට අරමුණක් නෑ ඔහේ කියෙවුවෙ කියලා,

    ඔය කියන්නේ බොරු නෙවේ නං ඔයාට පිස්සු.

    ඔය 2න් කෝකද කියලා confirm කරන්නකෝ! ඊට පස්සේ අනිත් මිනිස්සු තීරණය කරයි ඔයා එක්ක බුදු දහම සම්බන්ද කරුණු කාරනා තව දුරටත් කතා කල යුතුද නැද්ද කියලා... එකෙන් ඒ මිනිස්සුන්ගේ කාලයට වටිනාකමක් ලැබෙවිනේ?

    ඉතින් දැන් මම ඉස්සෙල්ලත් කිවනේ මට එක ත්‍රෙඩ් ජාතියක් කියල විශේෂයක් නෑ එදිනෙදා පෝස්ට් දාන තවත් එක ත්‍රෙඩ් එකක් විතරයි මේක. ඒ හින්ද එක වර්ගේක ත්‍රෙඩ් වල පෝස්ට් දාපු විශේෂ හේතුවක් තියෙනවද කියල මගෙන් අහන එකේ තේරුමක් නෑ එළකිරියේ අනික් ත්‍රෙඩ් වල පෝස්ට් දාන හේතුවටම තමා මේකටත් දාන්නෙ. ඒ වෙලේ ත්‍රෙඩ් එකේ මාතෘකාව දැක්කම පෝස්ට් එකක් දාන්න හිතුනොත් ඒ වෙලේ හිතට එන එක දානවා එච්චරයි ආය වෙන අරමුණක් මොකද්ද මම මොකෝ මේ රට අල්ලන්නයැ පෝස්ට් දාල. ඊට පස්සේ කවුරුහරි කතාවට වැටුනම දිගටම කතාව ඇදිල යනව. මුල් පෝස්ට් එක දැම්මට පස්සේ ඊට පස්සේ වෙන්නේ කෝට් කරලා අහන ඒවට රිප්ලයි දාන එක නැතුව මම තනියම කියව කියව ඉන්නේ නෑ නෙ. ඔහේ කියවනවා කියන්නේ මම තනියම පෝස්ට් දදා ඉන්නවනං අර අපේ දමිත් කාරියවසම් වගේ. දැනුත් මේ අහපු ඒවට රිප්ලයි දානවා මිසක් මට මේකේ ඉන්න විශේෂ උවමනාවක් නෑ. එක එක මනුස්සය මම ගැන එක එක ඒවා හිතන් හිටිය කියල මට කරන්න දෙයක් නෑ නෙව.

    ඔයාට මගෙන් ඕනේ මම මේ බුද්ධාගමට මඩ ගහන්න හිතාගෙන ඒ අරමුණෙන් මේවා ටාගට් කරලා පෝස්ට් දානවා කියල වගේ අරමුණක් නං ඒකට අනික් මිනිස්සු ත්‍රෙඩ් දානකන් බලන් ඉන්න ඕනේ නෑ මටම පුළුවන් දවස පතා ත්‍රෙඩ් දාගෙන මඩ බැරිනං ඕනේ එකක් ගහන්න. අනික මේ ඔරිජිනල් අකවුන්ට් එකෙන් නිකන් මිනිස්සු තරහ කරගෙන මේවා කියන්න ඕනෙත් නෑ ෆේක් එකකින් ඇවිත් ලේසියෙන්ම ඕක කරන්න පුළුවන් ආය ඕනේ වෙලාවට ලිස්සල යන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ නෙ. එහෙම එකක් නෑ අපි එදිනෙදා ත්‍රෙඩ් වැටෙන විදිහට ඔය පෝස්ට් දානව මිසක් මේකේ මේ ඔයා හිතින් මවාගෙන ඉන්නවා වගේ සැලසුම් සහගත කුමන්ත්‍රණ කරන්න උවමනාවක් නෑ :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ප්‍රහේලිකා තෙරේන්නේ නෑ බන් අහන එකක් වචනෙන් අහන්න

    ඔය තියෙන්නෙ මචන් පෘතුවිය ෆ්ලැට් එකක් කියලා කියපු එක ප්‍රශ්ණ කරපු රූපයක්. ඔය වගේ දෙයක් අරගෙන කතා කරන්න කියලයි මම කිව්වෙ.
     
    ඔහේ මෙ කියන්නේ විෂයගත කරුණට ඍජුව අදාල වෙන කිසිම ශාස්ත්‍රීය කරුණක් ගැන නැතිව, අදාල මාතෘකාව ගැන ආන්දෝලනාත්මක දේවල් දාලා ත්‍රෙඩය ඕෆ්-ටොපික් ගෙනියන්ට අයිතිය තියෙනව කියලනෙ.

    මේ කාරණය විග්‍රහ වෙන්නෙ මෙහෙමයි,

    එළකිරි ප්‍රෝ කියල සබ් ෆෝරමයක් හදල තියෙනව. ඒක තියෙන්නේ විෂයගත කරුණට ඍජුව අදාල දේ සාකච්ඡා කරන්න විතරයි. කුසීත කටුස්ස කියන ඔහේ කියවන කතා එතැනට අදාල වෙන්නෙ නැහැ. (Professional talking based on the subject of the thread. Do NOT use this section for chat, jokes or DO NOT ever go out of topic! This is a serious discussion section!)ඒ ෆෝරමය දමන ත්‍රෙඩයන්වල එහෙම කරොත් මොඩ්ල/ඇඩ්මින්ල වෝන් කරනව. දිගටම කරොත් ස්ට්‍රයික් කරනව. ඒත් ඇහැව්වෙ නැත්තං බෑන් කරනව.

    ටෝක් එකේ එහෙම නැහැ. (Feel free to talk about anything and everything in this board) හැබැයි ඒකෙන් කියවෙන්නෙ නැහැ, සිවිලයිස්ඩ් ඩිස්කෂන් එකක තියෙන අවම සදාචාරයවත් පරිශීලකයො තුළ තිබිය යුතු නැහැයි කියල. ඔහේ තේරුම් ගන්ඩ ඕනෙ මෙ ත්‍රෙඩය දාලා ඕපී බලාපොරොත්තු වෙන්නෙ, තමංගෙ ප්‍රශ්ණයට උත්තරයක් කියල. ඒක දැකල වෙන අදහසක් මතු උනා නම් ත්‍රෙඩය ඕෆ් ටොපික් නොගිනිහිං වෙම එකක් දාගන්ඩ පුලුවන් ඒ ගැන ඩිස්කස් කරන්න. ඒකට ප්‍රෝ එක හරි රිලිජන් සෙක්ෂන් එක හරි පාවිච්චි කරන්ඩ පුලුවන්.

    ඉතින් මෙතනදි හරි ෆෝරමය නොතෝරපු ඕපීගෙත්, මැසේජ් බෝර්ඩ් එකක ටොපික් එකට ස්ටික් වෙලා කතා කරන්න නොදන්න කුසීත කටුස්සගෙත් වරදක් තියෙනව, වැරදි තැනක ත්‍රෙඩයක් දැම්මාම ඒක හරි ෆෝරමයට දාන්ඩ මොඩ්ල/ඇඩ්මින්ලගෙත් යුතුකමක් තියෙනව. අපි රෙඩිට් ගත්තත් [Serious] ටැගය එක්ක ත්‍රෙඩයක් පොස්ට් කරාම ඔටෝ බොට් ස්ටිකී කමෙන්ටුවකින් රෙස්පොන්ඩර්ස්ලට වෝන් කරනව මේක සීරියස් ඕෆ්ටොපික් යන්ඩ එපයි කියල. ඒ සදාචාරය හැම තැනම තියෙනව. සමහර සබ්රෙඩිට්වල විශේෂයෙන්ම ඕෆ්ටොපික් යන්ඩ දෙන්නෙ නැහැ.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය තියෙන්නෙ මචන් පෘතුවිය ෆ්ලැට් එකක් කියලා කියපු එක ප්‍රශ්ණ කරපු රූපයක්. ඔය වගේ දෙයක් අරගෙන කතා කරන්න කියලයි මම කිව්වෙ.
    පෘතුවිය කියන්නේ අපිට පේන බලල දිග පළල මැනල බලන්න පුළුවන් එකක් නෙව. ඕක හැම දේටම අදාළ කරගන්න බෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෘතුවිය කියන්නේ අපිට පේන බලල දිග පළල මැනල බලන්න පුළුවන් එකක් නෙව. ඕක හැම දේටම අදාළ කරගන්න බෑ.

    හැමදේටම අදාල කරගන්ඩ බැරිනම් නොදන්නා දේවල් ගැන මෝඩය වගේ කියවන්නෙ නැතුව හිටියනම් ඉවරයි..විශේෂයෙන් අතිශය සවේදි ආගමික කාරනා..ආගම් අතර ප්‍රශ්න ඇතිකරන්නෙ නැතුව තමන්ගෙ ආගම අදහගෙන පඩුවෙ ඉන්ඩ,ගැටලු නැ එතකොට..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැමදේටම අදාල කරගන්ඩ බැරිනම් නොදන්නා දේවල් ගැන මෝඩය වගේ කියවන්නෙ නැතුව හිටියනම් ඉවරයි..විශේෂයෙන් අතිශය සවේදි ආගමික කාරනා..ආගම් අතර ප්‍රශ්න ඇතිකරන්නෙ නැතුව තමන්ගෙ ආගම අදහගෙන පඩුවෙ ඉන්ඩ,ගැටලු නැ එතකොට..

    :lol: :lol:

    ඕක බලපාන්නේ බෞද්ධ ආගම ගැන ප්‍රශ්න කරදිදි විතරද...?