බුදුහාමුදුරුවො

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය විදිය විතරද තව විදියක් තියේද?

    ඔබලා පරන ගිවිසුම් පිලිගන්නවාද?

    ඔය විදියට තමා බන්, දෙවිදියකට මැව්වේ නෑ... :lol:

    ඔව් කතෝලික උන් පිළිගන්නව පරණ ගිවිසුම...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    උබලා ඔක්කොම කතෝලිකද බන්!

    මේ උබලා කැමතිද උබලගේ ලමෙක් අන්ගවිකල වෙනවට? නැත්තන් වෙනත් ආබාද ඇතිව උපදිනවට? අඩු වයසින් මැරෙනවට?

    උඹ ඉස්සෙල්ල ගබ්සාවයි චර්මඡේදනය ගැනයි ඉගෙනගෙන වරෙන්කො..

    මගේ පෞද්ගලික මතයට අනුව ගබ්සාව කරන්ඩ හොඳ නෑ
    ඒත් උපත් පාලනයට මම විරුද්ධ නෑ
    අපේ ආගමේ කියන හොඳ දේවල් විතරයි මම බාර ගන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    ඔය විදියට තමා බන්, දෙවිදියකට මැව්වේ නෑ... :lol:

    ඔව් කතෝලික උන් පිළිගන්නව පරණ ගිවිසුම...

    ඕකේ ඉතිං පිලිගන්ඩ දෙයක් නෑනෙ බං.. ඉතිහාස කතාවක්නෙ තියෙන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    එක දෙවියන් වහන්සේගේ කැමැත්ත...:lol:

    උන් වහන්සේ එහෙම කරලා අපේ විශ්වාසය තමා පරික්ෂා කරන්නේ...

    එහෙම තමා කියන්නෙ :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ ඔයා හිතන විදිහනෙ මොලයක් තියෙන මනුස්සයෙක්ට තේරුම් ගන්ඩ පුලුවන් තියෙන්නෙ ඇත්තද බොරුද කියල..කාලෙන් කාලෙට් ධර්ම සගායන් පවත්වල රැකගත්තු දහමක් බුදු දහම කියන්නෙ..අනික බුදු දහම කියන්නෙ කාගෙවත් ජීවිත කතාවක් නෙමේ..ඔයාලට නොතේරෙන තරමටම බුදු දහම ගැබුරුයි..එකකට එකක් අනුබද්ධයි .. ඔයාට ආගමක් ඔනෙ නැත්තන් ඔයට පුලුවන් පාඩුවෙ ජීවත් වෙන්න බුදු දහම දැක්ක ගමන් දුවගෙන ඇවිල්ල අපහාස කරන්ඩ දගලන්නෙ ඇයි කියන එකයි හිතාගන්ඩ අමාරු..

    දර්ම සන්ගායනාවල් පවත්තනවා උබ දැක්කද?
    ඒවා වලින් ආරක්ෂා වෙනවා කියල උබ දන්නේ කොහොමද?
    ඔකත් තියන්නේ මොඅක්ක් හරි පොතකනේ බන්

    මම මොකක්ද බන් කරපු අපහාසේ...
    මම මෙතන ජෝකේ එකට ගත්තේ උබව විතරයි...:lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඉතිං ඕක ගැන පරස්පර කරුණු නෑනෙ.. ඔය ඇවිල්ල පරණ ගිවිසුම
    ස්විශේෂ වගේ එකම කතාව හතර දෙනෙක් ලියල නෑ.. මිනිසාගෙ මැවීම ගැන තියෙන්නෙ උත්පත්ති පොතේ. බයිබලය පටන් ගන්නෙත් ඔතනින්


    එක තැනක තියෙනවා (උත්පත්ති-පරිච්චේදය1-27) කෙලින්ම මිනිසා මැව්වා කියලා ස්ත්‍රී සහ පුරුශ ලෙස. . තව තැනක තියෙනවා පුරුශයා මවලා පුරුශයගේ ඇටේකින් ස්ත්‍රිය මැව්වා කියලා. . දැන් කෝකද හරි?
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    උබ උබේ පොස්ට් එක එඩිට් කලේ ඇයි කියපන් අර ගුරුවරු ගැන උබ ගෙනාපු තර්කෙ..



    අනේ යකෝ ගිහින් බලාපන් මුලටම ඒකතියනවා.
    උබ අහපු ප්‍රශ්න තුනට පිලිතුරු විදියට

    ඊටපස්සේ උබ ඇහුවේ ප්‍රශ්න දෙකයි ඒකට පිලිතුරු දෙකක් දීල තියනවා.

    උබට මොකද වෙලා තියෙන්නේ.
    අහන්නෙත් ගැලපීමක් නැති විදියට.
    උත්තර දුන්නම ඒක එහෙන්මෙහෙන් බලල එඩිට් කලා කියනවා.
    :no::no:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔය විදියට තමා බන්, දෙවිදියකට මැව්වේ නෑ... :lol:

    ඔව් කතෝලික උන් පිළිගන්නව පරණ ගිවිසුම...


    පරිච්චේදය එකේ එක කතාවක් පරිච්චේදය දෙකේ තව කතාවක්. . කියවලා බලපන්. . :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දර්ම සන්ගායනාවල් පවත්තනවා උබ දැක්කද?
    ඒවා වලින් ආරක්ෂා වෙනවා කියල උබ දන්නේ කොහොමද?
    ඔකත් තියන්නේ මොඅක්ක් හරි පොතකනේ බන්

    මම මොකක්ද බන් කරපු අපහාසේ...
    මම මෙතන ජෝකේ එකට ගත්තේ උබව විතරයි...:lol:

    ඔයාල හැමදාම ඔහොමනෙ මොකක් හරි රින්ගන්ඩ පොටක් හොයනව..හොයාගන්ඩම බැරි උනාම හොද මූන පෙන්නල ජෝක් එකක් කරේ කියල මාරු වෙනව..කවද්ද ඔය විසම චක්‍රයයෙන් මාරු වෙන්නෙ තමන්ට තමන් ගැන ලැජ්ජාවක් වගේ අති වෙන්නෙ නැද්ද..

    කතෝලික ආගමේ ගැන් ප්‍රශ්න 3ක් තියෙනව උත්තර දෙන්ඩ පුලුවන්ද..

    1 දෙවියන් වහන්සේ මනුස්සයින් කී දෙනෙක් මැවුවද ඔහුන් කවුරුන්ද..??

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    එක තැනක තියෙනවා (උත්පත්ති-පරිච්චේදය1-27) කෙලින්ම මිනිසා මැව්වා කියලා ස්ත්‍රී සහ පුරුශ ලෙස. . තව තැනක තියෙනවා පුරුශයා මවලා පුරුශයගේ ඇටේකින් ස්ත්‍රිය මැව්වා කියලා. . දැන් කෝකද හරි?

    එවිට දෙවි මනුෂ්‍යයාව සෑදුවේය. දෙවි මනුෂ්‍යයාව සෑදුවේ ඔහුගේම ගතිලක්ෂණ ඇතුවයි.+ පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව සෑදුවේය.+
    සමාවෙන්ඩෝන මේ අපේ නියම කතෝලික බයිබලය නෙමේ. වචන ටිකක් වෙනස්..
    නෙට් එකේ කතෝලික බයිබලේ ඒ කොටස තියෙනවනං මෙතන දාන්ඩ
    ස්ත්‍රිය පුරුෂයාගෙ අස්ථියකින් තමා මැව්වෙ. කෙලින්ම මිනිසා ස්ත්‍රිය හා පුරුෂයා ලෙස මැව්ව කියල කොහෙවත් නෑ. උඹ ඒක වැරදියට තේරුම් අරන්
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    අනේ යකෝ ගිහින් බලාපන් මුලටම ඒකතියනවා.
    උබ අහපු ප්‍රශ්න තුනට පිලිතුරු විදියට

    ඊටපස්සේ උබ ඇහුවේ ප්‍රශ්න දෙකයි ඒකට පිලිතුරු දෙකක් දීල තියනවා.

    උබට මොකද වෙලා තියෙන්නේ.
    අහන්නෙත් ගැලපීමක් නැති විදියට.
    උත්තර දුන්නම ඒක එහෙන්මෙහෙන් බලල එඩිට් කලා කියනවා. :no::no:

    ඌ ගැන අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.
    අනික ඌට ආගමක් දහමක් නෑ.ඌ කරන්නේ හැම ආගමකටම බැනලා ස්වයංවින්දනයක් ගන්න එක :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එක තැනක තියෙනවා (උත්පත්ති-පරිච්චේදය1-27) කෙලින්ම මිනිසා මැව්වා කියලා ස්ත්‍රී සහ පුරුශ ලෙස. . තව තැනක තියෙනවා පුරුශයා මවලා පුරුශයගේ ඇටේකින් ස්ත්‍රිය මැව්වා කියලා. . දැන් කෝකද හරි?

    එතන කියන්නේ දෙවියෝ adam eve දෙවියන්ගේ පෙනුමට සමානව මැව්වා කියල බන්..
    මවපු process එක තියෙන්නේ වෙන තැනක....
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    එතන කියන්නේ දෙවියෝ adam eve දෙවියන්ගේ පෙනුමට සමානව මැව්වා කියල බන්..
    මවපු process එක තියෙන්නේ වෙන තැනක....

    :yes:

    මම හිතුව වැදගත් ප්‍රශ්න ටිකක් අහයි කියල :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    දර්ම සන්ගායනාවල් පවත්තනවා උබ දැක්කද?
    ඒවා වලින් ආරක්ෂා වෙනවා කියල උබ දන්නේ කොහොමද?
    ඔකත් තියන්නේ මොඅක්ක් හරි පොතකනේ බන්

    මම මොකක්ද බන් කරපු අපහාසේ...
    මම මෙතන ජෝකේ එකට ගත්තේ උබව විතරයි...:lol:

    ධර්ම සංඝායනාවක් කියන්නෙ හැම රහතන් වහන්සෙ කෙනෙක්ම එකතු වෙලා එයාල මතකයෙන් ගෙනාපු ධර්ම කරුණු එකතු කරල පොත්වල ලියන එක නේද..

    ඒක ඉතිං වෙන්ඩ බැරි දෙයක් නෙමේනෙ..

    ඔන්න අහසින් වැඩම කරා කිව්වනං පිලිගන්ඩ අමාරුයි :lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එක දෙවියන් වහන්සේගේ කැමැත්ත...:lol:

    උන් වහන්සේ එහෙම කරලා අපේ විශ්වාසය තමා පරික්ෂා කරන්නේ...


    මරු ක්‍රම වලටනේ බන් දෙයියා විශ්වාසේ මනින්නේ. . :lol:

    උඹ ඉස්සෙල්ල ගබ්සාවයි චර්මඡේදනය ගැනයි ඉගෙනගෙන වරෙන්කො..

    මගේ පෞද්ගලික මතයට අනුව ගබ්සාව කරන්ඩ හොඳ නෑ
    ඒත් උපත් පාලනයට මම විරුද්ධ නෑ
    අපේ ආගමේ කියන හොඳ දේවල් විතරයි මම බාර ගන්නෙ


    මම ගබ්සාවක් ගැනවත්, උපත් පාලනයක් ගැනවත් ඇහුවේ නෑනේ බන්. .

    ඇයි බන් හොද දේවල් විතරක් ගන්නනම් ආගමක්? ආගමේ කරන්න කියන නරක දේවලුත් කරපන් නැත්තන් අව්ල්නේ?
    වෙනත් ආගම් වල එවුන්ව මරනවා වගේ දේවල් හොදයි. . නිකන් ඔන්ලයින් මරන් නැතුව එකපාර මන්නේ අරන් කොටපන්. .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes:

    මම හිතුව වැදගත් ප්‍රශ්න ටිකක් අහයි කියල :lol:

    වැදගත්ම ඒව නේන්නම් අහන්නෙ. . කෝ උත්තර තමයි ප්‍රමාද..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මරු ක්‍රම වලටනේ බන් දෙයියා විශ්වාසේ මනින්නේ. . :lol:

    අපිට බෑනේ බන් උන්වහන්සේගේ සැලැස්ම තේරුම් ගන්න...;)
    එච්චර බුද්දියක් නෑ මිනිස්සුන්ට...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වැදගත්ම ඒව නේන්නම් අහන්නෙ. . කෝ උත්තර තමයි ප්‍රමාද..

    මොකටද ප්‍රමාද
    අහපු ඔක්කොටම උත්තර දීල තියෙන්නේ...
    මට නම් ටිකක් වෙලා යයි.
    එත් අනුරාදරා father කෙනෙක් වෙන්න ගිහිල්ල අන්තිම අවුරුද්දේ අපු කෙනෙක්
    අගම ගැන දැනුම මහා විශාලයි :lol: