ඔය විදිය විතරද තව විදියක් තියේද?
ඔබලා පරන ගිවිසුම් පිලිගන්නවාද?
ඔය විදියට තමා බන්, දෙවිදියකට මැව්වේ නෑ...

ඔව් කතෝලික උන් පිළිගන්නව පරණ ගිවිසුම...
ඔය විදිය විතරද තව විදියක් තියේද?
ඔබලා පරන ගිවිසුම් පිලිගන්නවාද?

උබලා ඔක්කොම කතෝලිකද බන්!
මේ උබලා කැමතිද උබලගේ ලමෙක් අන්ගවිකල වෙනවට? නැත්තන් වෙනත් ආබාද ඇතිව උපදිනවට? අඩු වයසින් මැරෙනවට?
ඔය විදියට තමා බන්, දෙවිදියකට මැව්වේ නෑ...
ඔව් කතෝලික උන් පිළිගන්නව පරණ ගිවිසුම...
එක දෙවියන් වහන්සේගේ කැමැත්ත...
උන් වහන්සේ එහෙම කරලා අපේ විශ්වාසය තමා පරික්ෂා කරන්නේ...

ඒ ඔයා හිතන විදිහනෙ මොලයක් තියෙන මනුස්සයෙක්ට තේරුම් ගන්ඩ පුලුවන් තියෙන්නෙ ඇත්තද බොරුද කියල..කාලෙන් කාලෙට් ධර්ම සගායන් පවත්වල රැකගත්තු දහමක් බුදු දහම කියන්නෙ..අනික බුදු දහම කියන්නෙ කාගෙවත් ජීවිත කතාවක් නෙමේ..ඔයාලට නොතේරෙන තරමටම බුදු දහම ගැබුරුයි..එකකට එකක් අනුබද්ධයි .. ඔයාට ආගමක් ඔනෙ නැත්තන් ඔයට පුලුවන් පාඩුවෙ ජීවත් වෙන්න බුදු දහම දැක්ක ගමන් දුවගෙන ඇවිල්ල අපහාස කරන්ඩ දගලන්නෙ ඇයි කියන එකයි හිතාගන්ඩ අමාරු..

ඉතිං ඕක ගැන පරස්පර කරුණු නෑනෙ.. ඔය ඇවිල්ල පරණ ගිවිසුම
ස්විශේෂ වගේ එකම කතාව හතර දෙනෙක් ලියල නෑ.. මිනිසාගෙ මැවීම ගැන තියෙන්නෙ උත්පත්ති පොතේ. බයිබලය පටන් ගන්නෙත් ඔතනින්
උබ උබේ පොස්ට් එක එඩිට් කලේ ඇයි කියපන් අර ගුරුවරු ගැන උබ ගෙනාපු තර්කෙ..


ඔය විදියට තමා බන්, දෙවිදියකට මැව්වේ නෑ...
ඔව් කතෝලික උන් පිළිගන්නව පරණ ගිවිසුම...

දර්ම සන්ගායනාවල් පවත්තනවා උබ දැක්කද?
ඒවා වලින් ආරක්ෂා වෙනවා කියල උබ දන්නේ කොහොමද?
ඔකත් තියන්නේ මොඅක්ක් හරි පොතකනේ බන්
මම මොකක්ද බන් කරපු අපහාසේ...
මම මෙතන ජෝකේ එකට ගත්තේ උබව විතරයි...![]()
එක තැනක තියෙනවා (උත්පත්ති-පරිච්චේදය1-27) කෙලින්ම මිනිසා මැව්වා කියලා ස්ත්‍රී සහ පුරුශ ලෙස. . තව තැනක තියෙනවා පුරුශයා මවලා පුරුශයගේ ඇටේකින් ස්ත්‍රිය මැව්වා කියලා. . දැන් කෝකද හරි?
සමාවෙන්ඩෝන මේ අපේ නියම කතෝලික බයිබලය නෙමේ. වචන ටිකක් වෙනස්..එවිට දෙවි මනුෂ්‍යයාව සෑදුවේය. දෙවි මනුෂ්‍යයාව සෑදුවේ ඔහුගේම ගතිලක්ෂණ ඇතුවයි.+ පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව සෑදුවේය.+
අනේ යකෝ ගිහින් බලාපන් මුලටම ඒකතියනවා.
උබ අහපු ප්‍රශ්න තුනට පිලිතුරු විදියට
ඊටපස්සේ උබ ඇහුවේ ප්‍රශ්න දෙකයි ඒකට පිලිතුරු දෙකක් දීල තියනවා.
උබට මොකද වෙලා තියෙන්නේ.
අහන්නෙත් ගැලපීමක් නැති විදියට.
උත්තර දුන්නම ඒක එහෙන්මෙහෙන් බලල එඩිට් කලා කියනවා.![]()

එක තැනක තියෙනවා (උත්පත්ති-පරිච්චේදය1-27) කෙලින්ම මිනිසා මැව්වා කියලා ස්ත්‍රී සහ පුරුශ ලෙස. . තව තැනක තියෙනවා පුරුශයා මවලා පුරුශයගේ ඇටේකින් ස්ත්‍රිය මැව්වා කියලා. . දැන් කෝකද හරි?
එතන කියන්නේ දෙවියෝ adam eve දෙවියන්ගේ පෙනුමට සමානව මැව්වා කියල බන්..
මවපු process එක තියෙන්නේ වෙන තැනක....





I think its not even a question at this stage..Buddhism is clearly better than any other religion![]()

දර්ම සන්ගායනාවල් පවත්තනවා උබ දැක්කද?
ඒවා වලින් ආරක්ෂා වෙනවා කියල උබ දන්නේ කොහොමද?
ඔකත් තියන්නේ මොඅක්ක් හරි පොතකනේ බන්
මම මොකක්ද බන් කරපු අපහාසේ...
මම මෙතන ජෝකේ එකට ගත්තේ උබව විතරයි...![]()

එක දෙවියන් වහන්සේගේ කැමැත්ත...
උන් වහන්සේ එහෙම කරලා අපේ විශ්වාසය තමා පරික්ෂා කරන්නේ...

උඹ ඉස්සෙල්ල ගබ්සාවයි චර්මඡේදනය ගැනයි ඉගෙනගෙන වරෙන්කො..
මගේ පෞද්ගලික මතයට අනුව ගබ්සාව කරන්ඩ හොඳ නෑ
ඒත් උපත් පාලනයට මම විරුද්ධ නෑ
අපේ ආගමේ කියන හොඳ දේවල් විතරයි මම බාර ගන්නෙ
මම හිතුව වැදගත් ප්‍රශ්න ටිකක් අහයි කියල![]()
මරු ක්‍රම වලටනේ බන් දෙයියා විශ්වාසේ මනින්නේ. .![]()

වැදගත්ම ඒව නේන්නම් අහන්නෙ. . කෝ උත්තර තමයි ප්‍රමාද..
