උබත් එක්ක බෑ බන්...
ඔහොම කියන්න එපා...
ගම කනවා,,,![]()

පැහැදිලි මදි
ජෙසුව කවුද මැව්වේ?
yeah ofcourse,,,
its amazing how devotees can overlook these facts and consider their religion to be the original and the absolute truth,

it's the humane thing to doපැහැදිලි මදි
ජෙසුව කවුද මැව්වේ?
කවුරුත් මැව්වේ නෑ,,
දෙවියන් වහන්සේම තමයි ජේසු කියන්නේ...
ආරම්බයක් අවසානයක් නෑ...

කතෝලික අයව ඡර්මඡේදනය කරනව මම කොහෙවත් දැකලනං නෑ

උඹ තමා පිස්සු කෙලින්නෙ නැතුව හොඳ ප්රශ්නයක් අහල තියෙන්නෙ..
අපේ ආගමේ එකම දෙවියන් වහන්සේ තුල
1. දෙවියන්
2. පුත්රයාණන්
3. ශුද්ධාත්මයණන් කියල 3න් දෙනෙක් ඉන්නව
ඒ තුන්දෙනාම එකම දෙවි කෙනෙක් කියලත් කියනව
මේකට කියන්නෙ ශුද්ධවූ ත්රිත්වය කියල.
එක්කෙනෙක් තුල 3න් දෙනෙක්. 3න් දෙනෙක් තුල එක්කෙනෙක්..
ඇත්තටම කතෝලික අපිටත් ඕක ටිකක් අපහැදිලියි තමා![]()
සියල්ල සිදුවන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්තට නම් එතුමා අපිව පරීක්ෂා කිරීමේ තේරුම මොකක්ද?
කතාවට මැද්දෙන් පැන්නට සමාවෙන්න.

සියල්ල සිදුවන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්තට නම් එතුමා අපිව පරීක්ෂා කිරීමේ තේරුම මොකක්ද?
කතාවට මැද්දෙන් පැන්නට සමාවෙන්න.
මේ එතකොට දෙයියෝ මරියට ඇන්නද නැද්ද? පෙට්ටිය කැඩුවද නැද්ද? හරිනම් ජේසු යෝද පැටියෙක් වෙන්න එපැයි දෙවියගේ පුතෙක් නිසා. .
දැන් කලින් කිව්වා නේද අපහැදිලි තැන් නෑ කියලා?

ජේසු තමා ඉපදුනේ මරිය තුමියගෙ කුසෙන්
මරිය තුමී ගැබ් ගත්තෙ ශුද්ධාත්මයාණන්ගෙ අනුහසින්..
දැං කියන්ඩ එපා ශද්ධාත්මයාණො ඇවිල් මරිය තුමීට..
උඹල මේව අල්ල ගන්නෙ වැරදි කොණෙන්..

ඔය ඉතින් බෑනේ කරන්න ඒ පාර උඹත් මාව කතෝලික ගොඩට දැම්මදඋඹ මේකට ඇවිල්ල තියෙන්නෙ පිස්සෙක් වගේ ආතල් ගන්ඩ..
මමනං මෙතන කරන්නෙ හැම ආගමක තියෙන දේවල් සලකල බලන එක.. නැතුව කාටවත් අපහාස කරන්ඩ නෙමේ..
එහෙම බලද්දි උඹලට වඩා කතෝලික මම කසුන් කටුස්ස ඇත්තටම හොඳයි
yeah but QA is also the manufacturer. Why is he playing games with himself.cos no product is complete without proper QA![]()
මේ එතකොට දෙයියෝ මරියට ඇන්නද නැද්ද? පෙට්ටිය කැඩුවද නැද්ද? හරිනම් ජේසු යෝද පැටියෙක් වෙන්න එපැයි දෙවියගේ පුතෙක් නිසා. .
දැන් කලින් කිව්වා නේද අපහැදිලි තැන් නෑ කියලා?
ඔය ඉතින් බෑනේ කරන්න ඒ පාර උඹත් මාව කතෝලික ගොඩට දැම්මද![]()

ඔය ඉතින් බෑනේ කරන්න ඒ පාර උඹත් මාව කතෝලික ගොඩට දැම්මද![]()
උඹෙ ආගම මොකක්ද?