බුදුහාමුදුරුවො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,446
    113
    උබත් එක්ක බෑ බන්...:(
    ඔහොම කියන්න එපා...
    ගම කනවා,,, :growl:

    පිස්සො ඉස්සරහ ඕනවට වඩා අවංක වෙන්ඩත් හොඳ නෑ නේ :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පැහැදිලි මදි :sorry:
    ජෙසුව කවුද මැව්වේ?

    කවුරුත් මැව්වේ නෑ,,
    දෙවියන් වහන්සේම තමයි ජේසු කියන්නේ...
    ආරම්බයක් අවසානයක් නෑ...
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    yeah ofcourse,,,

    its amazing how devotees can overlook these facts and consider their religion to be the original and the absolute truth,

    well..most people are empty shells ..they need to feel important..they are pissed that life has no meaning and it's full of hardships and injustice..they fill these empty spaces with shit like religions or love :yes::yes:

    but it's not enough..because they are given a religion by birth..but that religion doesn't really sort their problems..so they are pissed again cos what use of a religion if it doesn't give you answers..so they start doubting themselves..but they are too loyal to their birth, they can't just accept that their religions are shit....so they want to prove to others that their religion is the best ..by doing that, they actually convince themselves :yes::yes:

    so take pity on folks like xcibitz and anuradha and indulge them :yes::yes: it's the humane thing to do
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ජීවත්ව ඉන්නකම් ඔලුවට මොන මොනාහරි විකාර ටිකක් දාගන්නත් එපැයි. නැත්තං නිකන් බෝරිං වගේනේ..........ඒ හින්ද මාරය , කල්පය , දෙවියෝ ,නිවන ...අරව මේව කිය කියා විකාර දොඩව දොඩව හිටපල්ල.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,446
    113
    පැහැදිලි මදි :sorry:
    ජෙසුව කවුද මැව්වේ?

    ජේසු තමා ඉපදුනේ මරිය තුමියගෙ කුසෙන්

    මරිය තුමී ගැබ් ගත්තෙ ශුද්ධාත්මයාණන්ගෙ අනුහසින්..

    දැං කියන්ඩ එපා ශද්ධාත්මයාණො ඇවිල් මරිය තුමීට..

    උඹල මේව අල්ල ගන්නෙ වැරදි කොණෙන්..
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    සියල්ල සිදුවන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්තට නම් එතුමා අපිව පරීක්ෂා කිරීමේ තේරුම මොකක්ද?



    කතාවට මැද්දෙන් පැන්නට සමාවෙන්න.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කවුරුත් මැව්වේ නෑ,,
    දෙවියන් වහන්සේම තමයි ජේසු කියන්නේ...
    ආරම්බයක් අවසානයක් නෑ...

    අනේ උබේ පැහැදිලි කිරීම,උබ මුලින් කිව්වා නේද තියෙන හැමදේම ඇත්ත කියලා පෙන්නනම් කියලා.
    තෝ මේ මුලනේ කෙලින්නේ :lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උඹ තමා පිස්සු කෙලින්නෙ නැතුව හොඳ ප්‍රශ්නයක් අහල තියෙන්නෙ..

    අපේ ආගමේ එකම දෙවියන් වහන්සේ තුල
    1. දෙවියන්
    2. පුත්‍රයාණන්
    3. ශුද්ධාත්මයණන් කියල 3න් දෙනෙක් ඉන්නව

    ඒ තුන්දෙනාම එකම දෙවි කෙනෙක් කියලත් කියනව
    මේකට කියන්නෙ ශුද්ධවූ ත්‍රිත්වය කියල.
    එක්කෙනෙක් තුල 3න් දෙනෙක්. 3න් දෙනෙක් තුල එක්කෙනෙක්..

    ඇත්තටම කතෝලික අපිටත් ඕක ටිකක් අපහැදිලියි තමා :yes:


    මේ එතකොට දෙයියෝ මරියට ඇන්නද නැද්ද? පෙට්ටිය කැඩුවද නැද්ද? හරිනම් ජේසු යෝද පැටියෙක් වෙන්න එපැයි දෙවියගේ පුතෙක් නිසා. .

    දැන් කලින් කිව්වා නේද අපහැදිලි තැන් නෑ කියලා?
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සියල්ල සිදුවන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්තට නම් එතුමා අපිව පරීක්ෂා කිරීමේ තේරුම මොකක්ද?



    කතාවට මැද්දෙන් පැන්නට සමාවෙන්න.

    cos no product is complete without proper QA :yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,446
    113
    සියල්ල සිදුවන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්තට නම් එතුමා අපිව පරීක්ෂා කිරීමේ තේරුම මොකක්ද?



    කතාවට මැද්දෙන් පැන්නට සමාවෙන්න.

    ඇත්තටම කතෝලිකයෙක් විදියට මටත් ඔය ප්‍රශ්නම තියෙනව..
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මේ එතකොට දෙයියෝ මරියට ඇන්නද නැද්ද? පෙට්ටිය කැඩුවද නැද්ද? හරිනම් ජේසු යෝද පැටියෙක් වෙන්න එපැයි දෙවියගේ පුතෙක් නිසා. .

    දැන් කලින් කිව්වා නේද අපහැදිලි තැන් නෑ කියලා?

    There wasn't consensual sex involved..

    basically God took her out on a date, and date raped her using some sort of voodoo shit that somehow kept her hymen intact :):)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ජේසු තමා ඉපදුනේ මරිය තුමියගෙ කුසෙන්

    මරිය තුමී ගැබ් ගත්තෙ ශුද්ධාත්මයාණන්ගෙ අනුහසින්..

    දැං කියන්ඩ එපා ශද්ධාත්මයාණො ඇවිල් මරිය තුමීට..

    උඹල මේව අල්ල ගන්නෙ වැරදි කොණෙන්..


    මේ මිනිහෝ මන් ස්වර්ගෙට ගිහින් අලුත් ගිවිසුමක් ගේන්න මගේ පුතෙක්ව මිනිස් ගෑනියෙක්ට දෙද්දිනම් පෙට්ටිය කඩනවා මුලින්ම. . :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ මේකට ඇවිල්ල තියෙන්නෙ පිස්සෙක් වගේ ආතල් ගන්ඩ..

    මමනං මෙතන කරන්නෙ හැම ආගමක තියෙන දේවල් සලකල බලන එක.. නැතුව කාටවත් අපහාස කරන්ඩ නෙමේ..

    එහෙම බලද්දි උඹලට වඩා කතෝලික මම කසුන් කටුස්ස ඇත්තටම හොඳයි
    ඔය ඉතින් බෑනේ කරන්න ඒ පාර උඹත් මාව කතෝලික ගොඩට දැම්මද :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,446
    113
    මේ එතකොට දෙයියෝ මරියට ඇන්නද නැද්ද? පෙට්ටිය කැඩුවද නැද්ද? හරිනම් ජේසු යෝද පැටියෙක් වෙන්න එපැයි දෙවියගේ පුතෙක් නිසා. .

    දැන් කලින් කිව්වා නේද අපහැදිලි තැන් නෑ කියලා?

    එහෙම දෙයක් නෑ. මරිය තුමියගෙ කුසේ කළලයක් ඉබේම හටගන්ඩ ඇති..
    දැං ඔය නල දරු උපත් තියෙන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,446
    113
    ඔය ඉතින් බෑනේ කරන්න ඒ පාර උඹත් මාව කතෝලික ගොඩට දැම්මද :baffled:

    ඇත්තටම උඹ මොකෙක්ද?
    සිරාවට කියපං.. :) උඹෙ ආගම මොකක්ද?