බෙලරුසියා මොකද වෙන්නේ...????

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කොහොම වුනත් ඔය රටේ ප්‍රශ්නය තව තවත් බැරෑරුම් වුනොත් ඒ රටේ ඉන්න කෙල්ලන්ට ලංකාවේ සරණාගත භාවය ලබා දෙන්න කියලා මම යෝජනා කරනවා. කවුද කැමති?

    එකෙන්ම. මගේ කාමරේ ඕනි ගානකට ඉඳත හැකි. 🥰🥰
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,073
    3,903
    113
    පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඔයා දන්නවාද කොච්චර සමික්ෂන කරාද කියලා? කවුද කලේ කියලා? කොහෙන්ද නියදි ගත්තේ කියලා? ඔයා දැක්කාද දැන් එහෙ පාරේ වෙන එවා? නැත්තම් පුරුද්දට කටමැත කියවනවාද කොහෙන්හරි අල්ලං.

    ඇත්ත ඇමරිකාව හැමදේටම ඉන්වෝල් වෙනවා. එකගයි හා කතා දෙකක් නැ. රුසියාවත් එහෙමයි. රුස්සා කැමැති නැනේ උන්ට හිතවාදි එකක් පෙරලෙනවාට.

    අවසානේ තැලෙන්නේ ඉතින් අසරණ මිනිස්සු තමා කොහෙත්. උන්ට තියන පාලනෙන් සතුටකුත් නැ පෙරලලා ගේන පාලනෙන් සතුටකුත් නැ
    මගෙන් අහන වෙලාවේ දාන්නකෝ ඔයා දන්න ඩේටා ටික. බෙලරුස් ඉලෙක්ෂන් එක වැඩියෙන් ම විවේචනය කරන්නේ අර ඇලෙස් කියන මිනිහගේ එන්ජීඕ එක නේ. එයා කවුද? එයා හියුමන් රයිට්ස් එකක් අටව ගත්තේ තනිකරම ලුකෂෙන්කෝ ට ගහන්න. ඒ වගේ ඒවා තමයි ඔය කලබල වලට උදව් කරන කට්ටිය පාවිච්චි කරන්නේ. මට පෙන්නන්නකො ඉන්ඩිපෙන්ඩන්ට් ඇක්ට්විස්ට් කෙනෙක් ඔතන.

    ඔය විදිහේ ප්ලෑන් එකකට හොඳම උදාහරණයක් තමයි සිරියන් ඔබ්සවේටරි ඔෆ් හියුමන් රයිට්ස් කියන එක සිරියාවට විරුද්ධව හදපු. නම දිග උනාට ඒක එක මිනිහෙක් විතරයි. බටහිර ට අවශ්‍ය විදිහට එක එක ඒවා කියන්න විතරයි මිනිහට තියෙන්නේ. ඒවා බටහිර මාධ්‍ය මගින් ලොකු නිව්ස් කරලා දානවා. නිකොලස් මදුරෝ ගැනත් එහෙමයි. කිම් ජොං උං ගැනත් එහෙමයි. පුටින් ගැනත් එහෙමයි. බටහිර අකමැති අය ගැන ඒ ගොල්ලන්ගේ මාධ්‍ය මාෆියාව මගින් කතන්දර හදනවා. කවදාවත් ඇත්ත එලියට එන්න දෙන්නේ නෑ.

    හැබැයි ඔයා කැමති නං පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා හිතල බලන්න. අසාඩ් ගැන බොරු කියල අවුරුදු ගානක් ට්‍රයි කරා. මින්ස්සු තාම අසාඩ් එක්ක. මදුරෝ ගැන බොරු කිව්වා. යූඑස් මැරයින් එකේ හිටපු දෙන්නෙක් එව්වා, හුවාන් කියන එකා ජනාධිපති කියල කිව්වා. ඒත් තාම මිනිස්සු මදුරෝ එක්ක. නවල්නි පුළුවන් තරම් ට්‍රයි කරා අන්තිමේ බැරි තැන දැන් ජර්මනිය එක්ක සෙට් වෙලා වස දුන්න කියනවා.ඒත් පුටින් හොල්ලන්න බෑ. ඔක්කොම එකම රෙසිපි එක මල්ලියේ.

    ඔයා මගෙන් අහනවා බෙලරුස් වල වෙන ඒවා දැක්කද කියල. හැම දේම දකින්නම ඕනද? එතකොට ඔයා ඉලෙක්ෂන් එක රිග් කරනවා දැක්කද? දකින්නම අවශ්‍ය නෑ සාක්ෂි විතරයි අවශ්‍ය. ඒවා ඕන තරම් තියනවා. ඔයා කොහේ හරි ෆේස් බුක් පෝස්ට් එකක් හරි නිව්ස් ආටිකල් එකක් හරි දැකල කටමැත දොඩවනවා වගෙයි මට නම් පේන්නෙ.
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඔතන ඇත්ත කියන්නෙ කවුද කියල දන්නෙ ආණ්ඩුවෙ උනුයි, විපක්ෂෙ උනුයි විතරයි :)
    මිනිස්සු දන්නෙ ඔය දෙගොල්ලොම එලියට දෙන උන්ට වාසි version එක විතරයි
    මිනිස්සු හොඳට කල්පනා කරල තීරනයක් ගත්තෙ නැත්තං සොරි තමයි :)
    ඔයා මගෙන් අහනවා බෙලරුස් වල වෙන ඒවා දැක්කද කියල. හැම දේම දකින්නම ඕනද? එතකොට ඔයා ඉලෙක්ෂන් එක රිග් කරනවා දැක්කද? දකින්නම අවශ්‍ය නෑ සාක්ෂි විතරයි අවශ්‍ය. ඒවා ඕන තරම් තියනවා. ඔයා කොහේ හරි ෆේස් බුක් පෝස්ට් එකක් හරි නිව්ස් ආටිකල් එකක් හරි දැකල කටමැත දොඩවනවා වගෙයි මට නම් පේන්නෙ.

    බෙලරුස් වල ප්‍රොපටිස් තියන තව වයිෆුත් ඒහෙම වෙද්දි, ඒ්කි හා දන්න අදුනන අය ඇක්ටිව්ලි කැම්පේන් ඒකේ ඉදිද්දි මට තව බුකියෙන් බලලා කටමැත දොඩවලා වැඩක් නැ. ඔයාලට නම් මොන අතට පෙරලුනත් වෙනස් වෙන්නැ. නමුත් මට නම් මොන අතට පෙරලුනත් ඇක්ටිව්ලි බලපානවා. තව පැහැදිලි කරන්න යන්නේ නැ. තේරුමක් නැ.
     

    Sen-lu

    Well-known member
  • සැකය තියෙන්නේ ඡන්දය තියන්න කලින් කරපු සමික්ෂන හැම එකකින්ම වගේ දිනපු කෙනාට තිබ්බේ ඉතාම අඩු ප්‍රතිශතයක්.
    අනික් දේවල් ගැන නම් මම දන්නේ නෑ. හැබැයි සමික්ෂණ නම් accurate නැ ගොඩක් වෙලාවට bias. 2016 presidential election එකේදි Hillary Clinton 85% 90% දිනන්න chance තියෙනව කිව්වේ. ඒ උනාට දිනන්න 10% 15% ඉඩ තියෙනව කියපු ට්‍රම්ප් ගොයියනෙ දින්නෙ.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,073
    3,903
    113
    බෙලරුස් වල ප්‍රොපටිස් තියන තව වයිෆුත් ඒහෙම වෙද්දි, ඒ්කි හා දන්න අදුනන අය ඇක්ටිව්ලි කැම්පේන් ඒකේ ඉදිද්දි මට තව බුකියෙන් බලලා කටමැත දොඩවලා වැඩක් නැ. ඔයාලට නම් මොන අතට පෙරලුනත් වෙනස් වෙන්නැ. නමුත් මට නම් මොන අතට පෙරලුනත් ඇක්ටිව්ලි බලපානවා. තව පැහැදිලි කරන්න යන්නේ නැ. තේරුමක් නැ.
    අන්න ඒක තමයි. ඔයා ඉන්නේ කැම්පේන් කරන කට්ටියගේ පැත්තේ නම් ඉතින් ඔයා දෙන වර්ෂන් එක හරියට ඊලාම් රාජ්‍යය ගැනයි ලංකාවේ රජය ගැනයි එල්ටීටීඊ එකෙන් දෙන විස්තරේ වගේනේ. කතා කරලා වැඩක් නෑ තමයි.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    index.png
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    නියමයි. පොඩි අවුලක් තියෙනවා. මෙන්න මේක. "නැගෙනහිර යුරෝපෙ තියන සංවර්ධිත ".

    බෙලරුස් වල GDP per capita $6,700. ලංකාවේ $3,900.
    සංසන්දනයට සංවර්දිත රටක් වෙච්ච ඕස්ට්‍රේලියාවේ $57,000.

    ඉතින් ලංකාවට වැඩිය ටිකක් වැඩි වුනාට අපිට කිට්ටුවෙන් තමයි තියෙන්නේ. සංවර්දිත රටක් කියලා කොහෙත්ම කියන්න බැහැ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,490
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    වෙල්ඩන් @D_Mad .

    මේ ගැටලුව නිකම්ම ඇමරිකන් රුසියන් ගැටලුවක් විදිහට ලඝු කරන්න උත්සහ කරන්න එපා. කවදාවත් සාදාරණ ඡන්දයක් තිබිලා නැති රටක් ඕක. ලංකාවෙන් බාගයක විතර ජනගහනයක් විතරයි ඉන්නෙත්. ඒ වගේම සමස්ථ ඡන්ද දායක ගානත් 50M වලට ටිකක් වැඩිවෙයි. එහෙම වෙද්දිත් හැම සතියෙම ලක්ෂගානක් රැස්වෙන්නේ නිකං නෙවෙයිනේ. එකෙන්ම තේරෙනවානේ ඇත්ත කතාව.
    Mokakda ban me kathawa?

    Lankawen bagayaka janagahanaya = 11 million
    Samantha Chanda dayaka ganana = 50 million

    Ehema kohomada wenne?
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    doboman

    Active member
  • Sep 23, 2007
    133
    181
    43
    බෙලරුස් ඉන්නේ වල් සුද්දො ටිකක්.උන් බ්ලැක්,බ්‍රවුන් චයිනිස් එවුන් දෙක්ක ගමන් මරන්න බලාගෙන ඉන්න වනාචාරි සුද්දො.උන්ගේ ගෑනුන්ට බල්ලො දාලා හුකවාල ඔකුන් ඔක්කොම නියුක් කරන්න ඕන
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    Mokakda ban me kathawa?

    Lankawen bagayaka janagahanaya = 11 million
    Samantha Chanda dayaka ganana = 50 million

    Ehema kohomada wenne?

    50 නෙවෙයි 5 හෝ 6M වගේ බං. ටයිපින් මිස්ටෙක් එකක්. තැන්ක්. පොපියුලේෂන් නම් 10Mටත් අඩුයි.
     
    • Like
    Reactions: D_Mad