බොස්ට්වානා වල නියම සින්හලයෙක්!!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,048
    1
    8,893
    113
    -~උලක් උඩ-~
    ඉචි බූට්ස් (Itchi boots) ගෙ චැන්නල් එක ඔයගොල්ලො බලනවද..මරු ට්‍රැවල් චැනල් එකක්. මේ දවස් වල එයා ඉන්නෙ බොට්ස්වානා වල. බයික් එකේ පැට්‍රල් ඉවර වෙන්න ගිය වෙලාවක ලන්කාවෙ සින්හල කෙනෙක් දුන්න හෙල්ප් එකක් ගැනයි මේ ..මිනිත්තු 9.37 ඉඳන් බලන්න...
     

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    ඔය වීඩියෝ එක මෙතන දාන්න එපා, මොකද ඕක ලංකාවේ ප්‍රසිද්ධ උනාම සිංහලු ගිහිං ඔය චැනල් එකෙත් ප්‍රවුඩ් ටු බී ශ්‍රී ලංකන් කියලා කොමෙන්ට් දදා, සිංහලෙනුත් කොමෙන්ට් දාලා චැනල් එකත් කාලා එයි.

    අන්තිමට ඔය මනුස්සයට එපාම වෙලා යයි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඩච් ගෑනියෙක්
    ඕකි මුලින් රෝයල් එන්ෆීල්ඩ් එකක් තියාගෙන, ඉන්දියා, කසාක්, ඉරාන්, රශිය ලයින් එකෙ ගියා.
    ඒව නන් පට්ට.

    දැන් නන් එච්චර ගතියක් නෑ
     

    Sen-lu

    Well-known member
  • ඔය වීඩියෝ එක මෙතන දාන්න එපා, මොකද ඕක ලංකාවේ ප්‍රසිද්ධ උනාම සිංහලු ගිහිං ඔය චැනල් එකෙත් ප්‍රවුඩ් ටු බී ශ්‍රී ලංකන් කියලා කොමෙන්ට් දදා, සිංහලෙනුත් කොමෙන්ට් දාලා චැනල් එකත් කාලා එයි.

    අන්තිමට ඔය මනුස්සයට එපාම වෙලා යයි.
    සිරා මම මේ කියන්න හැදුව විතරයි. බලලා පාඩුවේ ඉන්න ලංකාවෙ පො@#£ එක්ක බෑ.
     

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    ඉචි බූට්ස් (Itchi boots) ගෙ චැන්නල් එක ඔයගොල්ලො බලනවද..මරු ට්‍රැවල් චැනල් එකක්. මේ දවස් වල එයා ඉන්නෙ බොට්ස්වානා වල. බයික් එකේ පැට්‍රල් ඉවර වෙන්න ගිය වෙලාවක ලන්කාවෙ සින්හල කෙනෙක් දුන්න හෙල්ප් එකක් ගැනයි මේ ..මිනිත්තු 9.37 ඉඳන් බලන්න...

    Wow niyamai. Habai Machan Dan ape Yakka pataw gihin comments section eka wanasaida Dan naa...proud to be Sri lankan gaga
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඩච් ගෑනියෙක්
    ඕකි මුලින් රෝයල් එන්ෆීල්ඩ් එකක් තියාගෙන, ඉන්දියා, කසාක්, ඉරාන්, රශිය ලයින් එකෙ ගියා.
    ඒව නන් පට්ට.


    දැන් නන් එච්චර ගතියක් නෑ

    මොනවද බන් මිනිස්සුන්ට පොඩ්ඩක් හොඳට කතා කරන්න ඉගෙන ගනින්කෝ. ගෑනියෙක් , ඕකි මෙකි. මොනාද බන්.

    අන්න සින්හළු වීඩියෝ එකේ වැලලෙන්න හදනවා Proud to be අ Sri Lankan කියා කියා
    ------ Post added on Sep 9, 2021 at 8:01 AM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    ඩච් ගෑනියෙක්
    ඕකි මුලින් රෝයල් එන්ෆීල්ඩ් එකක් තියාගෙන, ඉන්දියා, කසාක්, ඉරාන්, රශිය ලයින් එකෙ ගියා.
    ඒව නන් පට්ට.


    දැන් නන් එච්චර ගතියක් නෑ
    මම මෙච්චර වෙලා හිතන් හිටියේ සොලෝ අක්කා කියලා 🤭 🤭

    Cc - @Solo Rider, @Ragna_SL

     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    1631157583856.png

    තාම යක්ක පුතුන් හාලා නෑ නේද කොමෙන්ට් සෙක්ෂන් එක
     
    • Haha
    Reactions: TNHM and Any.key