ඉචි බූට්ස් (Itchi boots) ගෙ චැන්නල් එක ඔයගොල්ලො බලනවද..මරු ට්‍රැවල් චැනල් එකක්. මේ දවස් වල එයා ඉන්නෙ බොට්ස්වානා වල. බයික් එකේ පැට්රල් ඉවර වෙන්න ගිය වෙලාවක ලන්කාවෙ සින්හල කෙනෙක් දුන්න හෙල්ප් එකක් ගැනයි මේ ..මිනිත්තු 9.37 ඉඳන් බලන්න...
සිරා මම මේ කියන්න හැදුව විතරයි. බලලා පාඩුවේ ඉන්න ලංකාවෙ පො@#£ එක්ක බෑ.ඔය වීඩියෝ එක මෙතන දාන්න එපා, මොකද ඕක ලංකාවේ ප්‍රසිද්ධ උනාම සිංහලු ගිහිං ඔය චැනල් එකෙත් ප්‍රවුඩ් ටු බී ශ්‍රී ලංකන් කියලා කොමෙන්ට් දදා, සිංහලෙනුත් කොමෙන්ට් දාලා චැනල් එකත් කාලා එයි.
අන්තිමට ඔය මනුස්සයට එපාම වෙලා යයි.
ඉචි බූට්ස් (Itchi boots) ගෙ චැන්නල් එක ඔයගොල්ලො බලනවද..මරු ට්‍රැවල් චැනල් එකක්. මේ දවස් වල එයා ඉන්නෙ බොට්ස්වානා වල. බයික් එකේ පැට්රල් ඉවර වෙන්න ගිය වෙලාවක ලන්කාවෙ සින්හල කෙනෙක් දුන්න හෙල්ප් එකක් ගැනයි මේ ..මිනිත්තු 9.37 ඉඳන් බලන්න...
ඩච් ගෑනියෙක්
ඕකි මුලින් රෝයල් එන්ෆීල්ඩ් එකක් තියාගෙන, ඉන්දියා, කසාක්, ඉරාන්, රශිය ලයින් එකෙ ගියා.
ඒව නන් පට්ට.
දැන් නන් එච්චර ගතියක් නෑ
මම මෙච්චර වෙලා හිතන් හිටියේ සොලෝ අක්කා කියලාඩච් ගෑනියෙක්
ඕකි මුලින් රෝයල් එන්ෆීල්ඩ් එකක් තියාගෙන, ඉන්දියා, කසාක්, ඉරාන්, රශිය ලයින් එකෙ ගියා.
ඒව නන් පට්ට.
දැන් නන් එච්චර ගතියක් නෑ
Porage manageruth sinhala porak wage.bump.awurudu 22k african ratawala meya mona jawaramak karanawada danne na