මම යාළු වෙලා හිටිය Girl

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    බලපන් .දැන් මේ ත්‍රෙඩ් එකට පෝස්ට් 50 කට එහා පැත්තෙ වැටුනා.උඹට කොච්චර යාලුවො ඉන්නවද.උඹේ දේවල් අහන්න.උඹ තනි වෙලා නෑ සහෝ.ඕනි දෙයක් ලියපන්.අපි කියෝනවා.කමෙන්ට් දානවා :)
    thanks machan
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    machan sathutu weyan marry karanna kalin eki wenas una eka gana ube wasanawata berila tiyenne .ubata attatama adare karana hoda kenek ikkmanatama hamba wenna kiyala wish karanawa machan

    සිංහලෙන් කෙටියෙන් කිව්වවොත්

    මොන හු**ක්ද බං එක මාලුවද ඉන්නේ ... තව එකකට try කරපං ... දෙක තුනක් දා​ගෙන ඒකිට පෙන්නපං ....
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එක වරක් ඔබට මා එපා නම්................
    සිය දහස් වාරයක් එපා මට ඔබ එපා................

    විහිළුවට නෙවේ කියන්නේ..............
    බඳින්න කලින් ‍වුන එක හොඳයි කියලා හිතපන්................
    එක හිත නැති උන් වැඩක් තියනවද බන්.................
    කොච්චර අමාරු වනත් හිත හදා ගනින්..............
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    එක වරක් ඔබට මා එපා නම්................
    සිය දහස් වාරයක් එපා මට ඔබ එපා................

    විහිළුවට නෙවේ කියන්නේ..............
    බඳින්න කලින් ‍වුන එක හොඳයි කියලා හිතපන්................
    එක හිත නැති උන් වැඩක් තියනවද බන්.................
    කොච්චර අමාරු වනත් හිත හදා ගනින්..............

    මටත් කවි සිතුවිලි පහල වෙනව මේ වෙලාවේ
     
    Last edited:

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    epanam nikan inna kiyapan ban konda kelin tiyan jewth weyan ban kollek widiyata kello kiyana pada walata natan netuwa...
    duk wenna epa ban
    awankawa adaraya karanama animata itiiri wenne maha dukak witaray kohomath eka mataka tiyagena issarahata jeeewath wemu... elakiri eke one welawakata kastya innawa ban sub eka denna so dnt wry tc,
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හිතට වෙර අරගෙන ජීවත් වෙන්න යාලුවා...
    ඒ ඔයා හොයන ආදරය නෙවෙයි..
    ඔයා ගේ සැබෑ ආදරය දවසක ඔයාව හොයාගෙන
    අනිවාර්යෙන්ම එනවා..
    ඒ ආදරය ඔයාව තනිකරලා කොහේවත්
    යන්නේ නෑ...
    මරනයට මිස ඒ ආදරයෙන් ආයෙත්
    වෙන්වීමක් නෑ...
    ඔයාට සුභම සුභ අනාගතයක්....
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    mara seen eka uba aluth kellek hoyaganna balapan
    barimanam niwaduwata lankawata awith kellage gedara gihin gedara kattiyata kiyapan mama ogollange duwata love kiyala ethakota gedara kattiya ubata eyawa bandala dewi

    epanam nikan inna kiyapan ban konda kelin tiyan jewth weyan ban kollek widiyata kello kiyana pada walata natan netuwa...
    duk wenna epa ban
    awankawa adaraya karanama animata itiiri wenne maha dukak witaray kohomath eka mataka tiyagena issarahata jeeewath wemu... elakiri eke one welawakata kastya innawa ban sub eka denna so dnt wry tc,

    හිතට වෙර අරගෙන ජීවත් වෙන්න යාලුවා...
    ඒ ඔයා හොයන ආදරය නෙවෙයි..
    ඔයා ගේ සැබෑ ආදරය දවසක ඔයාව හොයාගෙන
    අනිවාර්යෙන්ම එනවා..
    ඒ ආදරය ඔයාව තනිකරලා කොහේවත්
    යන්නේ නෑ...
    මරනයට මිස ඒ ආදරයෙන් ආයෙත්
    වෙන්වීමක් නෑ...
    ඔයාට සුභම සුභ අනාගතයක්....

    thanks okkotama:)
     
    ShaniK99999

    Member
    Nov 22, 2009
    327
    10
    0
    Fantasy
    Mach Don't try make your heart. If your are a true lover you cant do it. Let time to solve it.
    That girl is motherfucking bitch,,true bitch. its not matter about other guy.

    by experience
    I am still worrying about my BITCH