මම රැවටුනු තැන්

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    දවසක් මම අම්පාරේ ඉඳලා බස් එකේ වාඩි වෙලා එද්දී ගෑනියෙක් මගේ ගාව හිටගෙන කකුල් රිදෙනවා කකුල් රිදෙනවා ගගා ඉන්නවා. මම ඉතින් පව් නේ කියලා ටිකක් ඉඳ ගන්න සීට් එක දුන්න. මෙන්න මේ ගෑණි පැනපු ගමන් සීට් එකේ වාඩි වුනේ හරියට බන් එකට පොරකාලා නැගලා ඉක්මනට සීට් එක අල්ල ගත්තා වගේ.

    ඊට පස්සේ මේ ගෑණි එක්ක තවත් ගෑණු තුන් දෙනෙක් හිටියා. උන් ටික ඔක්කොම මාරුවෙන් මාරුවට වාඩි වෙවී මාතරට එනකන් ආව කියහන්කෝ. උන් සීට් එක ගත්තට පස්සේ මගේ දිහා බැලුවේවත් නෑ. මම අම්පාර කිට්ටුව ඉඳලා මාතරට එනකම්ම හිටගෙන. අනික මම seat එකත් book කරලා තිබ්බ එකක්. අරුන් ටික කයිය දාගෙන fun එකේ ආව මාතරට එනකම්. මම ගොනා වුණා. එදායින් පස්සේ නම් හතර හන්දි පණ තියෙන එකෙක්ටවත් seat දෙන්නේ නෑ. දුන්නොත් දෙන්නේ වයසකම මනුස්සයෙක්ට විතරයි.

    ලංකාවේ ඉන්නේ මහා ජරාම එවුන් බන්. :angry: :angry:

    mn nam wayasaka hoo wena hethuwak nathuwa gaanuntanam sheet denna ban kochchara kan kediri gaawath ahenna:lol: mn jeewitheeta dakala na thawa gaaniek wena ekektawath sheet ekak denawa...bahiddith sheet eka dunnath denne thawa gaaniyekta lagata kathaa karala...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මිනිහෙක් තව කෙනෙක්ව පළවෙනි පාරට රවට්ටනවනන් ඒ රවට්ටන මිනිහ ලැජ්ජ වෙන්න ඕනි ඒ රැවටිල්ල කරනවට..

    ඒත් එකම මිනිහෙක් දිගින් දිගටම එකම කෙනාව රවට්ටනවනන් ඒ රැවටෙන කෙනා ලැජ්ජ වෙන්න ඕනි ඒ රැවටීම ගැන... මොකද ඌ කවදාවත් හැදෙන්නෙ නැති එකෙක් වීම ගැන...

    :cool::cool::cool::cool:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113

    මිනිහෙක් තව කෙනෙක්ව පළවෙනි පාරට රවට්ටනවනන් ඒ රවට්ටන මිනිහ ලැජ්ජ වෙන්න ඕනි ඒ රැවටිල්ල කරනවට..

    ඒත් එකම මිනිහෙක් දිගින් දිගටම එකම කෙනාව රවට්ටනවනන් ඒ රැවටෙන කෙනා ලැජ්ජ වෙන්න ඕනි ඒ රැවටීම ගැන... මොකද ඌ කවදාවත් හැදෙන්නෙ නැති එකෙක් වීම ගැන...

    :cool::cool::cool::cool:

    :yes::yes::yes::yes::yes:
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    Nugegodai ekek ewith mata kiwwa three wheeler eke petrol iwarai, Rs.500 k denna puluwanda kiyala, mama uuta kiwwa "Ko balamu meter eka, petrol iwarada kiyala", Mu kiyanawa "Meter eka kedila mahaththaya, Rs.500/- k wath nedda" kiyala :D

    Ea wagema thawath Jawaramak thamai three wheeler eke clutch cable eka keduna kiyala salli illan ena eka. Eka mata 3n parak una Thalawathugodadi
     
    Last edited:

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    රැවටිලා ඇති එත් ඔච්චර ගනන් නම් දිලා නැ බන්.රු 20 තමා වැඩිම .වැන් එකෙ යද්දි නම් ඈශ් ට්‍රේ එකෙ මාරු කාසි තියන් යනවා හිගන්නො පිලිගන්නැනේ වැන් එක මගෙ නෙමෙයි කියල :P :P .හිගන්නෙක් ආවොත් එකෙන් අරන් දෙනවා විස්තරේ අහන්නත් කලින් .
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේවගේ තැන් ඕන තරම් තියෙනවා..
    ඉස්කෝලේ කාලේ ඉදන් මේ වගේ උන් හම්බ වෙලා තියෙනවා..
    අහුවෙලත් තියෙනවා.. දැන් නම් ගොඩක් පරිස්සම් වෙනවා මේ වගේ උන්ගෙන්..
    මේකෙන් වෙන්නේ ඇත්තටම අසරන උනත් අපි උදව් කරන්න පෙලඹෙන්නේ නැහැ..
    විශේෂයෙන් බස් වල ගොඩක් අයට සීට් එකක් දුන්නට ඒ අය කෘතවේදීව හිනා වෙන්නේ හරි කීයෙන් කී දෙනාද? අනික් අය හිතන් ඉන්නේ අපි සීට් දෙන්න බැඳිලා ඉන්නවා කියලා..
    කොටුවේ එහෙමත් ඔයවගේ අය ඉන්නවා..
    වංචාවෙන්, බොරුවෙන් ජීවත් වෙන එක මිනිස්සු ලේසියට කරන්නේ..

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    එහෙම කියන්න තරම් මතකයක් නෑ බන්. නොදන්න අයට නෙවෙයි බන් මම රැවටිලා තියෙන්නෙ, දන්න අයගෙන් තමයි ගොඩක්ම රැවටිලා තියෙන්නෙ. රැවටුනා කියන්නත් බෑ, දෙයක් දෙනකොට එකෙන්ම දන්නවා රිටන් වෙන්නෙ නෑ කියලා.

    ඔව් බං ඔකනේ අපිට බිස්නස් හරියන් නැත්තේ..:yes:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මේ ලඟදි පොරක් ඇවිත් අද තමයි අයියේ හිරෙන් නිදහස් උනේ , මට ගෙදර යන්න විදියක් නෑ බස් එකේ ටිකට් එක අරන් දෙන්න කියලා රු 100 ක් , ඉල්ල ගත්තා :yes::yes:,
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මන් නම් දෙනවා බන් ඔහොම උන්ට. (ඉල්ලන ගානක් නෙවෙයි.. 100-200 වගේ නම්). සමහරු බොරු කියන්නේ කියලා දැන දැනත් දෙනවා.
    උ බොරුවක් කරොත් පව උට නේ කියලා හිතන්..

    යාලුවෝ කියන උන්ටත් එච්චරයි. අන්තිමට මිනිය හරි උස්සන්න ඉන්නේ 4-5 දෙනා නේ
    කියලා හිතන් ආපහු ලැබෙන්නේ නැහැ කියලා දැන දැන දීලා තියෙනවා අනන්තවත්..

    උබ හරි මචන් කවද හරි දෙන දෙයක් තමයි අපිට ඉතුරු මචන් ...
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    තව දවසක් එකෙක් නංගිට breast cancer එකක් , එක නිසා පියුරුවක් ගලවලා අයින් කරා , එකට අළුත් එකක් දාගන්න සල්ලි ඕන කියලා මගෙන් රු 200ක් ඉල්ලා ගත්තා.
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මේ රටේ බලන බලන තෑන හිගන්නු, හොරු, මනුස්සයෙක්ට පාඩුවේ ජීවත් වෙන්න විදියක් නෑ.. වාහන හප්පන උන්, බොරුවට කකුල උඩින් ගියා කියලා සල්ලි ඉල්ලන උන්, පාලු පාරවල් වල පිහි පෙන්නලා සුද්ද කරන උන්, ගසාකන්න පුලුවන් හෑම විදියටම මිනිස්සු ගසාකන සූරාකන මුදලාලිලා, නොදන්න මනුස්සයෙක් ආවම අන්දලා දත ගලවන බිස්නස් කාරයෝ.

    ආන්ඩුවේ ලොකු එකාගෙ ඉදලා කන්තෝරුවේ පියන්ට වෙනකන්ම පගා ඩෑසිල්ල කොමිස් ගෑසිල්ල

    සුද්දෙක් සුද්දියෙක් දෑක්කොත් මුලුවන් තරම් උන්ව හූරගෙන කන්න බලන ජාතියක්, මොන ට්‍රෑවල් සයිට් එකේ බෑලුවත් පිලිකුල් වෙච්ච රටක්.

    ඒ උනාට කතාව නම් 2500 අතීතෙයි, ආචාරශීලීත්වෙයි, හිත හොද මිනිස්සුයි, ලෝකෙන් උතුම් රටයි, සසර වසන තුරු ඉපදෙන්නයි.

    මමනම් ප්‍රාර්තනා කරන්නේ ආයේ ජීවිතේට මේ කාලකන්නි රටේ ඉපදෙන්න එපා කියලයි. ඕස්ට්‍රලියාවේ, නවසීලන්තේ, කෑනඩාවේ හෝ එන්ගලන්තේ ඉපදේවා.

    hamogema prarthanawa oka thamai bn. puduma kalakanni kamak meka
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    මේ රටේ බලන බලන තෑන හිගන්නු, හොරු, මනුස්සයෙක්ට පාඩුවේ ජීවත් වෙන්න විදියක් නෑ.. වාහන හප්පන උන්, බොරුවට කකුල උඩින් ගියා කියලා සල්ලි ඉල්ලන උන්, පාලු පාරවල් වල පිහි පෙන්නලා සුද්ද කරන උන්, ගසාකන්න පුලුවන් හෑම විදියටම මිනිස්සු ගසාකන සූරාකන මුදලාලිලා, නොදන්න මනුස්සයෙක් ආවම අන්දලා දත ගලවන බිස්නස් කාරයෝ.

    ආන්ඩුවේ ලොකු එකාගෙ ඉදලා කන්තෝරුවේ පියන්ට වෙනකන්ම පගා ඩෑසිල්ල කොමිස් ගෑසිල්ල

    සුද්දෙක් සුද්දියෙක් දෑක්කොත් මුලුවන් තරම් උන්ව හූරගෙන කන්න බලන ජාතියක්, මොන ට්‍රෑවල් සයිට් එකේ බෑලුවත් පිලිකුල් වෙච්ච රටක්.

    ඒ උනාට කතාව නම් 2500 අතීතෙයි, ආචාරශීලීත්වෙයි, හිත හොද මිනිස්සුයි, ලෝකෙන් උතුම් රටයි, සසර වසන තුරු ඉපදෙන්නයි.

    මමනම් ප්‍රාර්තනා කරන්නේ ආයේ ජීවිතේට මේ කාලකන්නි රටේ ඉපදෙන්න එපා කියලයි. ඕස්ට්‍රලියාවේ, නවසීලන්තේ, කෑනඩාවේ හෝ එන්ගලන්තේ ඉපදේවා.

    Ow ban thittta wela tiyenne colombo nAm
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    තව දවසක් එකෙක් නංගිට breast cancer එකක් , එක නිසා පියුරුවක් ගලවලා අයින් කරා , එකට අළුත් එකක් දාගන්න සල්ලි ඕන කියලා මගෙන් රු 200ක් ඉල්ලා ගත්තා.

    rs 200 puluwanda bn:P
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    එහෙම කියන්න තරම් මතකයක් නෑ බන්. නොදන්න අයට නෙවෙයි බන් මම රැවටිලා තියෙන්නෙ, දන්න අයගෙන් තමයි ගොඩක්ම රැවටිලා තියෙන්නෙ. රැවටුනා කියන්නත් බෑ, දෙයක් දෙනකොට එකෙන්ම දන්නවා රිටන් වෙන්නෙ නෑ කියලා.
    :yes::yes::yes:
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    මම රැවටුනු තැන්
    01. කොහුවල
    අවුරුදු 3කට විතර කලින් එකෙක් ලොකු බෑග් එකකුත් එල්ලගෙන ඇවිත් කිව්වා ඌ ආමි එකේ අඹේපුස්ස කෑම්ප් එකේ ඉන්නෙ දැන් ගෙදර ඉදන් එන ගමන් කෑම්ප් එකට යන්න. මගදි පොකට් ගහලා යන්න විදියක් නෑ සල්ලි නෑ කියලා. උගෙ බෑග් එකෙන් පොටො එකකුත් අරන් පෙන්නුවා උගෙ එකක් ආමි යුනිෆොම් එක්ක. ඉතින් මමත් පව්නෙ කියලා රු 400.00ක් දුන්නා.
    මූ මගෙ නම්බර් එකත් ඉල්ලගෙන ගියෙ රිලෝඩ් එකක් දාන්නම් කියල. මම සල්ලි දුන්නෙ ආපහු ගන්න බලාගෙනමත් නෙමෙයි. ඒත් අද වෙනකම් මිස් කෝල් එකක්වත් නෑ

    02. දෙහිවල
    සති 3කට විතර කලින් එකෙක් කිව්ව උගෙ කාඩ් එක එකෙ හිරවුනා සල්ලි ගන්න විදියක් න. උගෙ දුව කරාපිටියෙ හොස්පිටල් ඉන්නෙ දුවට අමාරුඉ cancer දැන් කරාපිටියට යන්න සල්ලි නෑ කියල මගෙන් රු 500ක් ඉල්ල ගත්තා. ඌත් හෙන විස්තර ගොඩක් කියෙව්ව. උගෙ ID එකත් මට දෙන්නඉ හැදුවෙ. ඊට පස්සෙ මූත් මගෙ නම්බර් ඉල්ල ගත්තා රිලෝඩ් ඩන්නම් කියල.අද වෙන්කම් මිස්කෝල් එකක්වත් නෑ.
    උඹ්ලටත් මෙහෙම සීන් වෙලා තියෙන්වද?

    1st ekaa matath set una ban. Army kit ekakuth pennuwa. mama kiwwa mama yanneth ee peththata mama ticket gannam kiyala. Ethakota men kiwwa mama yanne anith peththata kiyala. Boruwa mattu wechcha nisa mama salli dunne nee...:yes:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මන් ලදී එකෙක් සෙට් උන බොරැල්ලේ දී
    කොල්ලෙක් උගේ පොඩි එකට අපලයක් තියෙනව කියල මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලලා දානයක් දෙන්න ඕනේ කියල හෙන ටල්ක් එකක් දුන්නා.ජොබක් එහෙම කරනවලු එක ඉවර වෙලා මේක කරන්නේ අරව මේවා කියලා.පොඩි ගානක් දීලා අවා මන්.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    එහෙම කියන්න තරම් මතකයක් නෑ බන්. නොදන්න අයට නෙවෙයි බන් මම රැවටිලා තියෙන්නෙ, දන්න අයගෙන් තමයි ගොඩක්ම රැවටිලා තියෙන්නෙ. රැවටුනා කියන්නත් බෑ, දෙයක් දෙනකොට එකෙන්ම දන්නවා රිටන් වෙන්නෙ නෑ කියලා.

    :yes::yes::yes: Sira kathawa
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    කොලබ කොටුව, Floating Market,bus stand හරියෙ ඉන්නව බුක් මාර්ක්,පොටෝ කෑලි තියාගේන අපි ක්ලබ් එකකින්, පිරිවෙනකින් කියල උදව්වක් කරන්න කියල කියල අඩන කුඩුකාරයො. අහු වෙන්න නන් එපා.
    ම්න් සමහර වෙලාවට උන් කියන දේ සීරියස් අහන් ඉන්නව ඇත්තද,එහෙමද කිය කිය. පස්සෙ මට පරක්කු උනා, මාරු නෑ කියල මාරු වෙනව අරූට මල ,බැන බැන යනව උව් :lol::lol:

    මන් සල්ලි දුන්නොත් දෙන්නේ සින්දුවක් වත් කියන එකෙක්ට තමා, මොකා මැරෙන්න ඔන්න මෙන්න කිව්වත් දෙන්නේ නෑ. හොර හැත්ත බන් ඔව්න්

    මේක නම් සිරා බන් මටනම් ස්ටෑන්ඩ් එක ගාවදී සෙට් උනේ floating එකට පාරෙන් එහා පැත්තේ. කැම්පස් කියලා කිව්වේ උන්. මන්නම් ගත්තේ නෑ. එකක් කුඩ්ඩො වගේ අනික අවුරුදු 30ක් 35ක් වගේ පෙනුම. හොර හැත්ත :yes::yes: