taukanna kiyapankomuta math rawatila thiyanawa bn maradana station eka gawadi![]()
![]()
![]()

taukanna kiyapankomuta math rawatila thiyanawa bn maradana station eka gawadi![]()
![]()
![]()

දවසක් මම අම්පාරේ ඉඳලා බස් එකේ වාඩි වෙලා එද්දී ගෑනියෙක් මගේ ගාව හිටගෙන කකුල් රිදෙනවා කකුල් රිදෙනවා ගගා ඉන්නවා. මම ඉතින් පව් නේ කියලා ටිකක් ඉඳ ගන්න සීට් එක දුන්න. මෙන්න මේ ගෑණි පැනපු ගමන් සීට් එකේ වාඩි වුනේ හරියට බන් එකට පොරකාලා නැගලා ඉක්මනට සීට් එක අල්ල ගත්තා වගේ.
ඊට පස්සේ මේ ගෑණි එක්ක තවත් ගෑණු තුන් දෙනෙක් හිටියා. උන් ටික ඔක්කොම මාරුවෙන් මාරුවට වාඩි වෙවී මාතරට එනකන් ආව කියහන්කෝ. උන් සීට් එක ගත්තට පස්සේ මගේ දිහා බැලුවේවත් නෑ. මම අම්පාර කිට්ටුව ඉඳලා මාතරට එනකම්ම හිටගෙන. අනික මම seat එකත් book කරලා තිබ්බ එකක්. අරුන් ටික කයිය දාගෙන fun එකේ ආව මාතරට එනකම්. මම ගොනා වුණා. එදායින් පස්සේ නම් හතර හන්දි පණ තියෙන එකෙක්ටවත් seat දෙන්නේ නෑ. දුන්නොත් දෙන්නේ වයසකම මනුස්සයෙක්ට විතරයි.
ලංකාවේ ඉන්නේ මහා ජරාම එවුන් බන්.![]()
![]()
mn jeewitheeta dakala na thawa gaaniek wena ekektawath sheet ekak denawa...bahiddith sheet eka dunnath denne thawa gaaniyekta lagata kathaa karala...

මිනිහෙක් තව කෙනෙක්ව පළවෙනි පාරට රවට්ටනවනන් ඒ රවට්ටන මිනිහ ලැජ්ජ වෙන්න ඕනි ඒ රැවටිල්ල කරනවට..
ඒත් එකම මිනිහෙක් දිගින් දිගටම එකම කෙනාව රවට්ටනවනන් ඒ රැවටෙන කෙනා ලැජ්ජ වෙන්න ඕනි ඒ රැවටීම ගැන... මොකද ඌ කවදාවත් හැදෙන්නෙ නැති එකෙක් වීම ගැන...
![]()

එහෙම කියන්න තරම් මතකයක් නෑ බන්. නොදන්න අයට නෙවෙයි බන් මම රැවටිලා තියෙන්නෙ, දන්න අයගෙන් තමයි ගොඩක්ම රැවටිලා තියෙන්නෙ. රැවටුනා කියන්නත් බෑ, දෙයක් දෙනකොට එකෙන්ම දන්නවා රිටන් වෙන්නෙ නෑ කියලා.

,මන් නම් දෙනවා බන් ඔහොම උන්ට. (ඉල්ලන ගානක් නෙවෙයි.. 100-200 වගේ නම්). සමහරු බොරු කියන්නේ කියලා දැන දැනත් දෙනවා.
උ බොරුවක් කරොත් පව උට නේ කියලා හිතන්..
යාලුවෝ කියන උන්ටත් එච්චරයි. අන්තිමට මිනිය හරි උස්සන්න ඉන්නේ 4-5 දෙනා නේ
කියලා හිතන් ආපහු ලැබෙන්නේ නැහැ කියලා දැන දැන දීලා තියෙනවා අනන්තවත්..
මේ රටේ බලන බලන තෑන හිගන්නු, හොරු, මනුස්සයෙක්ට පාඩුවේ ජීවත් වෙන්න විදියක් නෑ.. වාහන හප්පන උන්, බොරුවට කකුල උඩින් ගියා කියලා සල්ලි ඉල්ලන උන්, පාලු පාරවල් වල පිහි පෙන්නලා සුද්ද කරන උන්, ගසාකන්න පුලුවන් හෑම විදියටම මිනිස්සු ගසාකන සූරාකන මුදලාලිලා, නොදන්න මනුස්සයෙක් ආවම අන්දලා දත ගලවන බිස්නස් කාරයෝ.
ආන්ඩුවේ ලොකු එකාගෙ ඉදලා කන්තෝරුවේ පියන්ට වෙනකන්ම පගා ඩෑසිල්ල කොමිස් ගෑසිල්ල
සුද්දෙක් සුද්දියෙක් දෑක්කොත් මුලුවන් තරම් උන්ව හූරගෙන කන්න බලන ජාතියක්, මොන ට්‍රෑවල් සයිට් එකේ බෑලුවත් පිලිකුල් වෙච්ච රටක්.
ඒ උනාට කතාව නම් 2500 අතීතෙයි, ආචාරශීලීත්වෙයි, හිත හොද මිනිස්සුයි, ලෝකෙන් උතුම් රටයි, සසර වසන තුරු ඉපදෙන්නයි.
මමනම් ප්‍රාර්තනා කරන්නේ ආයේ ජීවිතේට මේ කාලකන්නි රටේ ඉපදෙන්න එපා කියලයි. ඕස්ට්‍රලියාවේ, නවසීලන්තේ, කෑනඩාවේ හෝ එන්ගලන්තේ ඉපදේවා.

තව දවසක් එකෙක් නංගිට breast cancer එකක් , එක නිසා පියුරුවක් ගලවලා අයින් කරා , එකට අළුත් එකක් දාගන්න සල්ලි ඕන කියලා මගෙන් රු 200ක් ඉල්ලා ගත්තා.

එහෙම කියන්න තරම් මතකයක් නෑ බන්. නොදන්න අයට නෙවෙයි බන් මම රැවටිලා තියෙන්නෙ, දන්න අයගෙන් තමයි ගොඩක්ම රැවටිලා තියෙන්නෙ. රැවටුනා කියන්නත් බෑ, දෙයක් දෙනකොට එකෙන්ම දන්නවා රිටන් වෙන්නෙ නෑ කියලා.

මම රැවටුනු තැන්
01. කොහුවල
අවුරුදු 3කට විතර කලින් එකෙක් ලොකු බෑග් එකකුත් එල්ලගෙන ඇවිත් කිව්වා ඌ ආමි එකේ අඹේපුස්ස කෑම්ප් එකේ ඉන්නෙ දැන් ගෙදර ඉදන් එන ගමන් කෑම්ප් එකට යන්න. මගදි පොකට් ගහලා යන්න විදියක් නෑ සල්ලි නෑ කියලා. උගෙ බෑග් එකෙන් පොටො එකකුත් අරන් පෙන්නුවා උගෙ එකක් ආමි යුනිෆොම් එක්ක. ඉතින් මමත් පව්නෙ කියලා රු 400.00ක් දුන්නා.
මූ මගෙ නම්බර් එකත් ඉල්ලගෙන ගියෙ රිලෝඩ් එකක් දාන්නම් කියල. මම සල්ලි දුන්නෙ ආපහු ගන්න බලාගෙනමත් නෙමෙයි. ඒත් අද වෙනකම් මිස් කෝල් එකක්වත් නෑ
02. දෙහිවල
සති 3කට විතර කලින් එකෙක් කිව්ව උගෙ කාඩ් එක එකෙ හිරවුනා සල්ලි ගන්න විදියක් න. උගෙ දුව කරාපිටියෙ හොස්පිටල් ඉන්නෙ දුවට අමාරුඉ cancer දැන් කරාපිටියට යන්න සල්ලි නෑ කියල මගෙන් රු 500ක් ඉල්ල ගත්තා. ඌත් හෙන විස්තර ගොඩක් කියෙව්ව. උගෙ ID එකත් මට දෙන්නඉ හැදුවෙ. ඊට පස්සෙ මූත් මගෙ නම්බර් ඉල්ල ගත්තා රිලෝඩ් ඩන්නම් කියල.අද වෙන්කම් මිස්කෝල් එකක්වත් නෑ.
උඹ්ලටත් මෙහෙම සීන් වෙලා තියෙන්වද?

එහෙම කියන්න තරම් මතකයක් නෑ බන්. නොදන්න අයට නෙවෙයි බන් මම රැවටිලා තියෙන්නෙ, දන්න අයගෙන් තමයි ගොඩක්ම රැවටිලා තියෙන්නෙ. රැවටුනා කියන්නත් බෑ, දෙයක් දෙනකොට එකෙන්ම දන්නවා රිටන් වෙන්නෙ නෑ කියලා.

Sira kathawaකොලබ කොටුව, Floating Market,bus stand හරියෙ ඉන්නව බුක් මාර්ක්,පොටෝ කෑලි තියාගේන අපි ක්ලබ් එකකින්, පිරිවෙනකින් කියල උදව්වක් කරන්න කියල කියල අඩන කුඩුකාරයො. අහු වෙන්න නන් එපා.
ම්න් සමහර වෙලාවට උන් කියන දේ සීරියස් අහන් ඉන්නව ඇත්තද,එහෙමද කිය කිය. පස්සෙ මට පරක්කු උනා, මාරු නෑ කියල මාරු වෙනව අරූට මල ,බැන බැන යනව උව්
මන් සල්ලි දුන්නොත් දෙන්නේ සින්දුවක් වත් කියන එකෙක්ට තමා, මොකා මැරෙන්න ඔන්න මෙන්න කිව්වත් දෙන්නේ නෑ. හොර හැත්ත බන් ඔව්න්