මම හිතන්නෙ 1000ට

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,873
    2
    54,542
    113
    කෝ බං මේකෙ ඇඩ් නෑනේ ඇඩ්මින් ට හම්බකරන්න :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මගෙ නමින් එකෙක් රෙප් කපල තෝ මාත් එක්කත් කාලයක් තරහ වෙලා හිටිය :lol: :lol:
    pm එකක් දාපු වෙලේ උඹ කිව්වාමයි මාත් දන්නෙ තරහයි කියල :lol: :lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මගෙ නමින් එකෙක් රෙප් කපල තෝ මාත් එක්කත් කාලයක් තරහ වෙලා හිටිය :lol: :lol:
    pm එකක් දාපු වෙලේ උඹ කිව්වාමයි මාත් දන්නෙ තරහයි කියල :lol: :lol:

    යාලු උනාද උබල දෙන්නා?:lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මගෙ නමින් එකෙක් රෙප් කපල තෝ මාත් එක්කත් කාලයක් තරහ වෙලා හිටිය :lol: :lol:
    pm එකක් දාපු වෙලේ උඹ කිව්වාමයි මාත් දන්නෙ තරහයි කියල :lol: :lol:

    සිරාවට බං..
    මම හිතුව එහෙම..
    ඊට පස්සෙ මාත් වතාවක් දෙකක් උඹේ රෙප් කැපුව :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    යාලු උනාද උබල දෙන්නා?:lol::lol:

    ඔව් වයිට්වෝකරයයි මායි ටිකක් සමානයි :love:
    හැබැයි ඒකට මට වඩා මැත්ස් පුලුවන්, ඉංග්‍රීසියෙන් පොත් කියවන්ඩ පුුලුවන්..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යාලු උනාද උබල දෙන්නා?:lol::lol:

    ඌ වගේ පිස්සෙක් එක්ක යාලු වෙන්නැතුව කාත් එක්ක යාලු වෙන්නද බං :baffled: :baffled:

    සිරාවට බං..
    මම හිතුව එහෙම..
    ඊට පස්සෙ මාත් වතාවක් දෙකක් උඹේ රෙප් කැපුව :(

    මං හිතුවෙ වෙන උන් උඹේ රෙප් කප්පවන්න උඹේ නම දාල රෙප් කප කප යනව කියල :lol: :lol:

    ඔව් වයිට්වෝකරයයි මායි ටිකක් සමානයි :love:
    හැබැයි ඒකට මට වඩා මැත්ස් පුලුවන්, ඉංග්‍රීසියෙන් පොත් කියවන්ඩ පුුලුවන්..

    ප* පුලුවන් :lol: :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ මේකේ කක්ක බරටට්යි චූ බරටයි කැස්සටයි උනටයි වචන දෙකතුනක් කොටලා දාපු ත්‍රෙඩ් ටිකයි කොහෙන් හරි කොපි පේස්ට් කරපු විකාරෙකුයි ඇරෙන්න තමන් හිතලා ලියල දාපු වැඩක් ඇති එක ත්‍රෙඩ් එකක් තියෙනවනම් පෙන්නපන් බලන්න ආසාවට?:eek::eek::eek:

    මෙහෙමයි ඉතින් සීනි තියෙන්නේ කෑම පැනිරස කරගන්න මිසක් උදේ ඉදන් රෑ වෙනකන් ඒකම කකා ඉන්න නෙමේ. එහෙම උනාම දියවැඩියාව හැදෙනවා. එලකිරිය උනත් එච්චරයි උබට වෙලා තියෙන්නෙත් එච්චරයි:yes::yes::yes::yes:
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;20827492 said:
    උබ මේකේ කක්ක බරටට්යි චූ බරටයි කැස්සටයි උනටයි වචන දෙකතුනක් කොටලා දාපු ත්‍රෙඩ් ටිකයි කොහෙන් හරි කොපි පේස්ට් කරපු විකාරෙකුයි ඇරෙන්න තමන් හිතලා ලියල දාපු වැඩක් ඇති එක ත්‍රෙඩ් එකක් තියෙනවනම් පෙන්නපන් බලන්න ආසාවට?:eek::eek::eek:

    මෙහෙමයි ඉතින් සීනි තියෙන්නේ කෑම පැනිරස කරගන්න මිසක් උදේ ඉදන් රෑ වෙනකන් ඒකම කකා ඉන්න නෙමේ. එහෙම උනාම දියවැඩියාව හැදෙනවා. එලකිරිය උනත් එච්චරයි උබට වෙලා තියෙන්නෙත් එච්චරයි:yes::yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් වයිට්වෝකරයයි මායි ටිකක් සමානයි :love:
    හැබැයි ඒකට මට වඩා මැත්ස් පුලුවන්, ඉංග්‍රීසියෙන් පොත් කියවන්ඩ පුුලුවන්..

    සිරාවට උබල දෙන්න හරිම සමානයි තමයි. :yes:
    උබල දෙන්න වෙලාවක ඇත්තට හම්බ වෙයන්.! :yes:
    හම්බවෙලා හිතුනොත් කසාද බැදපන්. :cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිරාවට උබල දෙන්න හරිම සමානයි තමයි. :yes:
    උබල දෙන්න වෙලාවක ඇත්තට හම්බ වෙයන්.! :yes:
    හම්බවෙලා හිතුනොත් කසාද බැදපන්. :cool:

    :baffled: :baffled: