මේකෙ පෙන්නන්නෙ මම දාපු ත්රෙඩ් වලින් 500ක් විතරයි, ඉතුරු ඒව බලාගන්නෙ කොහොමද![]()

මගෙ නමින් එකෙක් රෙප් කපල තෝ මාත් එක්කත් කාලයක් තරහ වෙලා හිටිය![]()
pm එකක් දාපු වෙලේ උඹ කිව්වාමයි මාත් දන්නෙ තරහයි කියල![]()
![]()

මගෙ නමින් එකෙක් රෙප් කපල තෝ මාත් එක්කත් කාලයක් තරහ වෙලා හිටිය![]()
pm එකක් දාපු වෙලේ උඹ කිව්වාමයි මාත් දන්නෙ තරහයි කියල![]()
![]()

යාලු උනාද උබල දෙන්නා?![]()

යාලු උනාද උබල දෙන්නා?![]()

සිරාවට බං..
මම හිතුව එහෙම..
ඊට පස්සෙ මාත් වතාවක් දෙකක් උඹේ රෙප් කැපුව![]()

ඔව් වයිට්වෝකරයයි මායි ටිකක් සමානයි
හැබැයි ඒකට මට වඩා මැත්ස් පුලුවන්, ඉංග්රීසියෙන් පොත් කියවන්ඩ පුුලුවන්..

රත්තරං;20827492 said:උබ මේකේ කක්ක බරටට්යි චූ බරටයි කැස්සටයි උනටයි වචන දෙකතුනක් කොටලා දාපු ත්රෙඩ් ටිකයි කොහෙන් හරි කොපි පේස්ට් කරපු විකාරෙකුයි ඇරෙන්න තමන් හිතලා ලියල දාපු වැඩක් ඇති එක ත්රෙඩ් එකක් තියෙනවනම් පෙන්නපන් බලන්න ආසාවට?
මෙහෙමයි ඉතින් සීනි තියෙන්නේ කෑම පැනිරස කරගන්න මිසක් උදේ ඉදන් රෑ වෙනකන් ඒකම කකා ඉන්න නෙමේ. එහෙම උනාම දියවැඩියාව හැදෙනවා. එලකිරිය උනත් එච්චරයි උබට වෙලා තියෙන්නෙත් එච්චරයි![]()
ඔව් වයිට්වෝකරයයි මායි ටිකක් සමානයි
හැබැයි ඒකට මට වඩා මැත්ස් පුලුවන්, ඉංග්රීසියෙන් පොත් කියවන්ඩ පුුලුවන්..

මං හිතුවෙ වෙන උන් උඹේ රෙප් කප්පවන්න උඹේ නම දාල රෙප් කප කප යනව කියල![]()

සිරාවට උබල දෙන්න හරිම සමානයි තමයි.
උබල දෙන්න වෙලාවක ඇත්තට හම්බ වෙයන්.!
හම්බවෙලා හිතුනොත් කසාද බැදපන්.![]()