උඹ ඒ උනාට ඒකි එක්ක ජිගි ජිගිය දාලා කොරගන්න ඕනේ වැඩ ටික ලෙසටම කොරගන්න ඇතිනේ..
එළකිරි අයිත් එන්නේ නැහැ කියල කිවුව එකත් ඇවිල්ලා...

උඹ ඒ උනාට ඒකි එක්ක ජිගි ජිගිය දාලා කොරගන්න ඕනේ වැඩ ටික ලෙසටම කොරගන්න ඇතිනේ..





හිමින් හිත හදාගනිං මල්ලි. මේ ලෝකේ මේ තත්වය ඇතිවුන පලවෙනි කෙනා උඹ නෙවෙයිනේ.
අනිත් එක හැමදෙයක්ම අපිට තියනකං ඒ දේ අගය දැනෙන්නෙ නෑ. නැති වුනාම තමයි අගය ඕනිවටත් වඩා දැනෙන්න ගන්නේ.
ජිවිතේ ඒකාකාරි නෑ. නැගීම් වගේම වැටීම් ඇතිවෙනවා. ඒ හැම දේකටම අපි මුහුන දෙන්න ඕනේ. හිත රිදෙන ප්රශ්න වලින් හිත හදාගන්න තියන හොදම ක්රමය තමයි ඒ දේ පුලුවන් තරම් අමතක කරලා කාළයට විසදන්න ඉඩ දෙන එක. අමතක කරන්න කියලා තමන්ගේ ජීවිතේ විනාශ වෙන පාරවල් හොයන්න යන්න එපා. එහෙම පාරවල් හොයලා උඹ විනාස උනොත් මල්ලි කව්රුවත් උඹේ පිහිටට එන්නෙ නෑ.
අපි දෙන්නගේ හදහන් ගැලපෙන්න නෑ... පොරොන්දම් 20න් 3යි ගහපෙන්නේ.... එක නිසා ගෙවල් වලින් ගොඩාක් අව්ල් උනා..... අපි දෙන්නව හිර කළා ගොඩාක්...
සොරි මචන් උබට වෙච්ච දේ ගැන නමුත් උබේ තියෙන්නේ මහා අලි ඔළුවක්. මම දැක්කා පහුගිය ටිකේ උබ මට කථා කරපු විදිය එහෙම, උබ මගේ හොරෙන් රෙප් කපලත් තිබ්බා කුණු හබ්බ දාලා. අනුන්ට දුක් දෙන කොට, තමන්ටත් ඒවා කැරකිලා එනවා බන්. ඒ උනත් උබට වෙච්ච දේ ගැන කණගාටුයි සිංහල බෞද්ධයෙක් වශයෙන්, දැන් වත් හැදියන් එතකොට ඔහොම ඒවා වෙන එකක් නෑ ඉස්සරහට.
මේ වගේ දෙයක් මිනිහෙකුට වුනාම ඒක තමන්ගේ හිතේ තියන තරහා පිරිමහගන්න පාවිච්චි කරන්න එපා මල්ලි.![]()
මට ඌත් එක්ක තරහාක් නෑ.ඒක තමයි කිව්වේ කණගාටු වෙනවා කියලා.මට ඌත් එක්ක තරහාක් නෑ.
උබට ඔහොම නම් ඒ කෙල්ලට කොච්චර දුක ඇත්ද බන්?
ගෙවල් වලින් කැමති නෑ ,ආගම හරි යන්නේ නෑ, කේන්දර ගැලපෙන්නේ නෑ වගේ මෝඩ හේතු නිසා කවදාවත් කෙල්ලව අත අරින්න එපා ඒ කෙල්ල හොද කෙල්ලෙක් නම්.
ඔය හැම ප්රශ්නයක්ම විසදගන්න පුලුවන් කාලයත් එක්ක.
උබ හොද තැනකට ආවම,ඒ කෙල්ල හොද තැනකට ආවම කවුරු උබලා එක්ක හිටියා හෝ නැතා උබලට උබලව විස්වාසයි නම්,ආදරේයි නම් එහෙනම් බැදලා පොඩියට හරි කුලි ගෙයක් හරි අරන් තමන්ගේ ජිවිතේ අලුතෙන් පටන් ගනිවි.
අම්මා,තාත්තා ඇතුලු අනෙක් අය කවදා හරි මැරිලා යනවා.
උබේ ජිවිතේ හම්බෙන්න හිටපු හොදම කෙල්ල ඔය කෙල්ල නම් අද ගත්තු තීරනේ නිසා උබ වෙන එකියක් බැන්දත් විදවනවා.
එදාට උබම උබේ අම්මගේ තාත්තගේ.ගෙදර උන්ගේ වල ගාවට ගිහිල්ලා කෙල ගහයි උබේ ජිවිතේ අපායක් කරපු එකට.
ඒ නිසා ඔය කෙල්ල හොද කෙල්ලෙක් නම් උබ ඒකි එක්ක ආපහු යාලු වෙලා ශේප් එකේ ඉදපන් ගෙවල් වලට මාට්ටු නොකරගෙන.
දෙන්නම සයිලන්ස් එකේ ගේම ගහලා හියුනු වෙලා ගෙදරට කියපන්.
ගෙවල් වලින් කැමතියි නම් එහෙමයි,නැත්තම් මෙහෙමයි කියලා වැඩ කරපන් ඔය කෙල්ලව අත අරින්නේ නැතුව.
ගොන් වැඩ කරන්න එපා බන්.
මාත් ලව් කරනවා වලි දාගෙන ගෙදරත් එක්ක.
කෙල්ලගේ ගෙදර ස්ටේටස් මදි,කෙල්ල වෙන ආගමේ කෙල්ලෙක් මගේ කෙල්ල.
ඒත් වලි කාගෙන ගේම ගහන් ආවා.
දැන් ගෙවල් වලිනුත් අපේ ආදරේ කඩන්නම බෑ කියන දේ තේරුම් අරන් කැමැත්ත දුන්නා.
ඒ නිසා ඔය දුක හොදට දන්නවා මම.
මෝඩ වැඩ කරලා ඔය කෙල්ලව නැති කරගන්නේ නැතුව ඔය කෙල්ලගේ කකුල් අල්ලලා වැදලා හරි කමක් නෑ යාලු කරගනින් කෙල්ල හොදයි නම්.
ගෑණි මැරිච්ච මිනිහා වගේ අඬන්නේ නැතුව හිටපන් හුත්තෝ. අපි මොන මගුල කලත් පතාගෙන ආපු කෙනාට තමයි අන්තිමට සෙට් වෙන්නේ. එකක් මතක තියා ගනින් එච්චරයි කියන්න තියෙන්නේ. කෙල්ලෙක්ට අමන වැඩ කරන්නේ නැතිව, කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ නැතිව අවංකව ජීවත් වෙන එකෙක්ට කවදාවත් වරදින්නේ නෑ කියන එක. හැබැයි ඉතින් කැරි වැඩ කරලනම් ඒකටත් මේ බුදු දහමින් කවදාවත් බේරෙන්න බැරි විත්තිය. උඹේ ආගම මම දන්නේ නෑ. නමුත් ආගම දහමට අනුව ජීවත් වෙයන්. සියලු දේම අවසානයේ තමාගේ හොඳට වේවි තමුන් යහපත් ලෙස ජීවත් උනු කෙනෙක් නම්.


