මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උඹ ඒ උනාට ඒකි එක්ක ජිගි ජිගිය දාලා කොරගන්න ඕනේ වැඩ ටික ලෙසටම කොරගන්න ඇතිනේ..

    එළකිරි අයිත් එන්නේ නැහැ කියල කිවුව එකත් ඇවිල්ලා... :P
     
    • Like
    Reactions: nrjayasinghe

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    හිමින් හිත හදාගනිං මල්ලි. මේ ලෝකේ මේ තත්වය ඇතිවුන පලවෙනි කෙනා උඹ නෙවෙයිනේ.
    අනිත් එක හැමදෙයක්ම අපිට තියනකං ඒ දේ අගය දැනෙන්නෙ නෑ. නැති වුනාම තමයි අගය ඕනිවටත් වඩා දැනෙන්න ගන්නේ.
    ජිවිතේ ඒකාකාරි නෑ. නැගීම් වගේම වැටීම් ඇතිවෙනවා. ඒ හැම දේකටම අපි මුහුන දෙන්න ඕනේ. හිත රිදෙන ප්‍රශ්න වලින් හිත හදාගන්න තියන හොදම ක්‍රමය තමයි ඒ දේ පුලුවන් තරම් අමතක කරලා කාළයට විසදන්න ඉඩ දෙන එක. අමතක කරන්න කියලා තමන්ගේ ජීවිතේ විනාශ වෙන පාරවල් හොයන්න යන්න එපා. එහෙම පාරවල් හොයලා උඹ විනාස උනොත් මල්ලි කව්රුවත් උඹේ පිහිටට එන්නෙ නෑ.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :(:(


    අපි දෙන්නගේ හදහන් ගැලපෙන්න නෑ... පොරොන්දම් 20න් 3යි ගහපෙන්නේ.... එක නිසා ගෙවල් වලින් ගොඩාක් අව්ල් උනා.... :( . අපි දෙන්නව හිර කළා ගොඩාක්...


    HB99eE5.jpg
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    එක ප්‍රශ්නෙ බන් අපි දෙන්නටම තියෙන්නෙ මාත් උබ වගෙ එයා ගැන් වැඩිය හෙව්වෙ නැ එත් එකි වෙන එකෙක් එක්ක ගියපු දවසෙ කැම්පස් එකෙ කැන්ටිමෙ මන් ඇඩුව බම් .ජිවිතෙ ඔහොම තම මාස 5ක් 6ක් යනකන් හෙන අවුල්.ලගින් හිටපු ගොඩක් උන්ට පින්සිද්ද වෙන්න මන් තාම ඉන්නවා.දැන් නම් එකිව මතක් වෙන්නෙ නැ.ට්‍රයි එකක් දියන් හිත හදාගන්න
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    පොරොන්දම් ගැලපෙන්නේ නෑ කියලා වෙන්වෙන එකනම් මෝඩ වැඩක් බන්. .
    මේ ලෝකේ මිනිස්සුන්ගෙන් % වශයෙන් ගත්තොත් කියෙන් කී දෙනාද ඕවා බලන්නේ. .
    ඒ බලලා බැදපු එවුන්ගෙනුත් කියෙන් කීදෙනාද සම්බන්දේ රැකගන්නේ, සතුටින් ඉන්නේ. .

    කර්මය කියන්නේ පන්චනයාම දර්ම වලින් එකක් විතරයි. .
    පුලුවන්නම් වැඩිහිටියොන්ට ඒ බව තේරුම් කරන්න බලන්න. .
    බවුද්දයෙක් නම් අහන්න ඇයි බුදුහාමුදුරුවෝ වත් පිලිගන්න කියලා දේශනා නොකරපු දෙයක් වෙනුවෙන් ජීවිත දෙකක් වෙන්කරන්නේ කියලා. .

    උබට උබව විශ්වාස නම්, කසාදයක් බදින්න තරම් යම් තත්වයක් තියෙනවනම්, උබ කැමති තීරනයක් ගන්න. .
    ඒ තීරනයට වැඩිහිටියොන්වත් එකග කරගන්න බලන්න. .

    ලන්කාවේ හැමදේම පටලවගෙන තියෙන්නේ. .
    දෙවියොන්වයි, ජොතිශයයි, ෆෙන්ශුයි, යන්ත්‍ර මන්ත්‍ර, වාලම්පූරි මැනික්. .
    අනේ මන්දා බන් මේවා කියන්න ගියොත් කියලා ඉවර කරන්න බැරිවෙනවා. .
    තමන්ගේ බුද්දියෙන් හොදට හිතලා තීරනයක් ගන්න. .
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ගිය දේවල් ආපහු ගන්න බෑ ආපස්සට ගිහින් වෙනස් කරනත් බෑ .උබ දැන් පසුතැවිලා වැඩක් නෑ නෙ බන් .ලග ඉදපු කෙනෙක් දාල යනකොට ඕනිම කෙනෙක්ට දුකයි තමයි අනික් එක ලග ඉන්න කොට ගානක් නැති උනත් නැති උනාම ඒක දැනෙනවා .මොනවා උනත් දැන් කරන්න දෙයක් නෑ නෙ . උබලාගෙ හිතුමතේට බැදලා බැරි වෙලා හරි උබට මොනවාහරි දෙයක් උනොත් උබලගෙ දෙමව්පියො කෙලීන්ම වැරැද්ද පටවන්න්නෙ කෙල්ලට ඒකම අනික් පැත්ත උබට .ඒක නිසා දැන් ගිය දේවල් පස්සෙන් ආපහු යන්න එපා .දෙමව්පියො කවදාවත් ලමයින්ට නරක දෙයක් කරන්නෙ නෑනෙ . අතීතය හින්දා වර්තමානයයි අනාගතයයි නාස්ති කරගන්න එපා මචන් .දුක්වෙයන් ඒ උනත් ඒකෙන් උබේ අනාගතේ විනාස වෙන දේවල් කරන්න එපා .හොදම දෙයක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සොරි මචන් උබට වෙච්ච දේ ගැන නමුත් උබේ තියෙන්නේ මහා අලි ඔළුවක්. මම දැක්කා පහුගිය ටිකේ උබ මට කථා කරපු විදිය එහෙම, උබ මගේ හොරෙන් රෙප් කපලත් තිබ්බා කුණු හබ්බ දාලා. අනුන්ට දුක් දෙන කොට, තමන්ටත් ඒවා කැරකිලා එනවා බන්. ඒ උනත් උබට වෙච්ච දේ ගැන කණගාටුයි සිංහල බෞද්ධයෙක් වශයෙන්, දැන් වත් හැදියන් එතකොට ඔහොම ඒවා වෙන එකක් නෑ ඉස්සරහට.​
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සොරි මචන් උබට වෙච්ච දේ ගැන නමුත් උබේ තියෙන්නේ මහා අලි ඔළුවක්. මම දැක්කා පහුගිය ටිකේ උබ මට කථා කරපු විදිය එහෙම, උබ මගේ හොරෙන් රෙප් කපලත් තිබ්බා කුණු හබ්බ දාලා. අනුන්ට දුක් දෙන කොට, තමන්ටත් ඒවා කැරකිලා එනවා බන්. ඒ උනත් උබට වෙච්ච දේ ගැන කණගාටුයි සිංහල බෞද්ධයෙක් වශයෙන්, දැන් වත් හැදියන් එතකොට ඔහොම ඒවා වෙන එකක් නෑ ඉස්සරහට.​

    මේ වගේ දෙයක් මිනිහෙකුට වුනාම ඒක තමන්ගේ හිතේ තියන තරහා පිරිමහගන්න පාවිච්චි කරන්න එපා මල්ලි. :no:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මේ වගේ දෙයක් මිනිහෙකුට වුනාම ඒක තමන්ගේ හිතේ තියන තරහා පිරිමහගන්න පාවිච්චි කරන්න එපා මල්ලි. :no:

    ඒක තමයි කිව්වේ කණගාටු වෙනවා කියලා. :) මට ඌත් එක්ක තරහාක් නෑ.​
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක තමයි කිව්වේ කණගාටු වෙනවා කියලා. :) මට ඌත් එක්ක තරහාක් නෑ.​

    තරහක් නැත්තං එච්චරයි. එක එක්කෙනාට තියන්නේ තමන්ටම අනන්‍ය වෙච්ච ගතිගුන. මම කාලයක ඉදලා දිනුක රුක්ෂාන් මල්ලිව දන්නවා. කුණුහරුප කියන්න එපා කිව්වා කියලා මාත් එක්ක තරහ වෙලති හිටියා. ඔහොම තමයි ඉතිං කොල්ලෝ තරහා වෙනවා ආයි කතා කරනවා. ඊටපස්සේ ෆිට් එකේ ඉන්නවා. :)
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උබට ඔහොම නම් ඒ කෙල්ලට කොච්චර දුක ඇත්ද බන්?
    ගෙවල් වලින් කැමති නෑ ,ආගම හරි යන්නේ නෑ, කේන්දර ගැලපෙන්නේ නෑ වගේ මෝඩ හේතු නිසා කවදාවත් කෙල්ලව අත අරින්න එපා ඒ කෙල්ල හොද කෙල්ලෙක් නම්.
    ඔය හැම ප්‍රශ්නයක්ම විසදගන්න පුලුවන් කාලයත් එක්ක.
    උබ හොද තැනකට ආවම,ඒ කෙල්ල හොද තැනකට ආවම කවුරු උබලා එක්ක හිටියා හෝ නැතා උබලට උබලව විස්වාසයි නම්,ආදරේයි නම් එහෙනම් බැදලා පොඩියට හරි කුලි ගෙයක් හරි අරන් තමන්ගේ ජිවිතේ අලුතෙන් පටන් ගනිවි.
    අම්මා,තාත්තා ඇතුලු අනෙක් අය කවදා හරි මැරිලා යනවා.
    උබේ ජිවිතේ හම්බෙන්න හිටපු හොදම කෙල්ල ඔය කෙල්ල නම් අද ගත්තු තීරනේ නිසා උබ වෙන එකියක් බැන්දත් විදවනවා.
    එදාට උබම උබේ අම්මගේ තාත්තගේ.ගෙදර උන්ගේ වල ගාවට ගිහිල්ලා කෙල ගහයි උබේ ජිවිතේ අපායක් කරපු එකට.
    ඒ නිසා ඔය කෙල්ල හොද කෙල්ලෙක් නම් උබ ඒකි එක්ක ආපහු යාලු වෙලා ශේප් එකේ ඉදපන් ගෙවල් වලට මාට්ටු නොකරගෙන.
    දෙන්නම සයිලන්ස් එකේ ගේම ගහලා හියුනු වෙලා ගෙදරට කියපන්.
    ගෙවල් වලින් කැමතියි නම් එහෙමයි,නැත්තම් මෙහෙමයි කියලා වැඩ කරපන් ඔය කෙල්ලව අත අරින්නේ නැතුව.
    ගොන් වැඩ කරන්න එපා බන්.
    මාත් ලව් කරනවා වලි දාගෙන ගෙදරත් එක්ක.
    කෙල්ලගේ ගෙදර ස්ටේටස් මදි,කෙල්ල වෙන ආගමේ කෙල්ලෙක් මගේ කෙල්ල.
    ඒත් වලි කාගෙන ගේම ගහන් ආවා.
    දැන් ගෙවල් වලිනුත් අපේ ආදරේ කඩන්නම බෑ කියන දේ තේරුම් අරන් කැමැත්ත දුන්නා.
    ඒ නිසා ඔය දුක හොදට දන්නවා මම.
    මෝඩ වැඩ කරලා ඔය කෙල්ලව නැති කරගන්නේ නැතුව ඔය කෙල්ලගේ කකුල් අල්ලලා වැදලා හරි කමක් නෑ යාලු කරගනින් කෙල්ල හොදයි නම්.

    Menna niyama answer ekak

    Ela


    Rep++
     
    • Like
    Reactions: akilar25

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ගෑණි මැරිච්ච මිනිහා වගේ අඬන්නේ නැතුව හිටපන් හුත්තෝ. අපි මොන මගුල කලත් පතාගෙන ආපු කෙනාට තමයි අන්තිමට සෙට් වෙන්නේ. එකක් මතක තියා ගනින් එච්චරයි කියන්න තියෙන්නේ. කෙල්ලෙක්ට අමන වැඩ කරන්නේ නැතිව, කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ නැතිව අවංකව ජීවත් වෙන එකෙක්ට කවදාවත් වරදින්නේ නෑ කියන එක. හැබැයි ඉතින් කැරි වැඩ කරලනම් ඒකටත් මේ බුදු දහමින් කවදාවත් බේරෙන්න බැරි විත්තිය. උඹේ ආගම මම දන්නේ නෑ. නමුත් ආගම දහමට අනුව ජීවත් වෙයන්. සියලු දේම අවසානයේ තමාගේ හොඳට වේවි තමුන් යහපත් ලෙස ජීවත් උනු කෙනෙක් නම්.

    :yes::yes::yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Ado pahugiya dawas tike hitiye na.
    Mama log unaata vm pm kiyeuwe na sorry ban.
    Ade mee mokadda uba karagena thiyenne :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    ඕක දැනුනෙ මට මීට ගොඩක් කලින් ඒත් දැන් ජිවිතේ එන ප්‍රශ්නත් එක්ක එහෙම උන එක හොඳයි කියල හිතෙනවා.
     

    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    යාලු වෙලා බඳිනවා නම් කේන්දර බලන්න එපා බන්..ප්‍රොපොසල් නම් කේන්දරෙ බලපන්...කේන්දරෙ ගෙලපෙන්නෙ නෙ කියල දෙන් කෙල්ලව අතරින එක නම් පව් වෙද බන්..
     
    Status
    Not open for further replies.