මහා කඹ ඇදීමේ තරගය [2013]

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අනා මාත් ඉබී ගේ පිලේ..
(Puss _ Team)

දැන් ඉතින් යු නෝ ගේ ඡන්ද කාඩ්
එක උස්සපන්කෝ..

:rolleyes::rolleyes::rolleyes::rolleyes:
​
:confused::confused::confused::confused: මෙතන මොකද වෙන්නේ ??? මම මොන කණ්ඩායමේද ???? මොනවද මම කරන්න ඕන ???:baffled::baffled::baffled:
 

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මමත් හො‍යන්නේ ඌව තම‍යි.....:oo::oo::oo:
    ඌ සාමාන්‍ය‍යෙන් online එන්නේ මහ රෑට.....වවුල් සංගම‍යේ සාමාජික‍යෙක්නේ........
    :rolleyes::rolleyes::rolleyes:
    ආරංචියක් ආවා තව ටිකකින් ඒවි කියල, :rolleyes:

    mjayanatha හෙවත් ගල් ඉබ්බා. ඌව කඹ අදින්න ගන්නෙ නෑ. :P
    හෆොයි, පව් බං. :P:rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට තරුණියන් නගා සිටුවීමේ ඇමති කම ඕන..නැත්නම් විපක්ෂයට යමි
    Happy4.gif


    තරුණියෝ ටික ඔක්කොම
    විපක්ෂේ ඉන්නේ
    බාල වයස්කාර
    හනී බනී සෙට් එකත් විපක්ෂේ..

    ​
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,210
    1
    6,275
    113
    Sri Lanka
    මට තරුණියන් නගා සිටුවීමේ ඇමති කම ඕන..නැත්නම් විපක්ෂයට යමි
    Happy4.gif

    උඹට මලාපවාහන හා කසල ශෝධක ඇමති වගේ එකක් තමයි හරියන්නෙ. තරුණියන් නගා සිටවන්න මම ඉන්නවනෙ :yes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අනා මාත් ඉබී ගේ පිලේ..
    (Puss _ Team)
    දැන් ඉතින් යු නෝ ගේ ඡන්ද කාඩ්
    එක උස්සපන්කෝ..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ​

    හර්ෂ උගේ කාර්ඩ් එකත් උස්සමු :dull: තව අර අනිත් පිලේ ලොක්කගේ බඩියගේ එකත් උස්සමු :baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගීත්....දැන්වත් 40 හරි නම් ඔක්කොම නම් ටික දාපන්කෝ......ටීම් එකේ ඉන්න එවුන් කවුද කි‍යලා බලාගන්නත් එක්ක........:dull::dull::dull:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :confused::confused::confused::confused: මෙතන මොකද වෙන්නේ ??? මම මොන කණ්ඩායමේද ???? මොනවද මම කරන්න ඕන ???:baffled::baffled::baffled:

    ඔයා කිසි දේකට
    බය වෙන්න එපා
    මම අර කියපු විදියට
    වැඩේ කරන්න තියෙන්නේ..

    ​
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මට තරුණියන් නගා සිටුවීමේ ඇමති කම ඕන..නැත්නම් විපක්ෂයට යමි
    Happy4.gif
    ඉබි කට්ටට නග්ගන් හිමීට, පරිස්සමට යන්න
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    උඹට මලාපවාහන හා කසල ශෝධක ඇමති වගේ එකක් තමයි හරියන්නෙ. තරුණියන් නගා සිටවන්න මම ඉන්නවනෙ :yes:

    මට පුවා මගේ ඇමති කම දීල ඉවරයි :love: උබට කා.කා.ස වත් දෙන්නම් ... නැත්නම් වැසිකිලි ඇමති කමක් හරි :angry: :angry: :angry: