මහා කඹ ඇදීමේ තරගය [2013]

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මට තරුණියන් නගා සිටුවීමේ ඇමති කම ඕන..නැත්නම් විපක්ෂයට යමි
    Happy4.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බලපන් අපි ජන්ද දූෂණ කරන්නේ නැතුව දිනන හැටි.

    :P:P:P

    අපි මහින්ද මාමා වගේ කොම්පියුටර් ජිල්මාට් එකක් දානවා.

    :lol::lol::lol:
    එල එල.....කොහොමහරි කමක් නෑ.....:rofl::rofl::rofl:

    මේක දූෂිත මැතිවරණ‍යක් බවට පත්කරන්න‍යි ඔනේ......
    :P:P:P
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    mjayanatha හෙවත් ගල් ඉබ්බා. ඌව කඹ අදින්න ගන්නෙ නෑ. :P

    :angry: තෝව කනවා .. තොට මාසයක් යනකන් නෙට් නැති වේවා... මම ප්‍රේක්ෂකාගාරේ ඉන්න කෙලි බට්ටියෝ ටික අල්ලාගෙන චන්ද ව්‍යපාරේ :love: :love: :love:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම පොඩ්ඩක් කැපෙනවා. පූසෝ ඡන්ද ව්‍යාපාරේ පටන් ගනින්. රෑ වෙලා එන්නම් සප් එක දෙන්න.

    :yes::yes::yes: