උඹලගේ එකෙක්ටවත් දැන් රෙප් දෙන්න බෑ. දැන් අපේ අයට විතරයි රෙප් දෙන්න පුලුවන්. උබලට තව පැය 24ක් බලන් ඉන්න ඕනේ.උබලට දැන් රෙප් ඉවරයිනෙ, ඒක හින්ද අපි බලවත්.![]()
අපරාදේ ඔයා අපිට දුන්නා නම් තව කොටු වැඩිවෙනවානේ![]()
බ්ලැක්ටියුලිප්ට ඡන්දේ දුන්නා. ඒත් උන් සලකන්නේ නෑ. අපරාදේ රොවින්ට දුන්නනම් ඉවරයි.
බොරුවට හිඟන්නෙ නැතුව ඉදපන් බන්
![]()





ඔයා වැරදි පරෙනේ ගියේමාත් එක්ක අවනම් සලකන්න තිබුනා.....දැන් ඒවා කතා කරලා වැඩක් නැහැ
![]()
අම්මටසිරි ආයෙත් දෙපැත්තෙන්ම දිලා
නැවතත් මිනිත්තු කිපයක් බලා සිටිමි,තව ටිකකින් පාටියකට යන්නත් තියනවා
දෙපිලම සම මට්ටමේ සලකල තියනවා..ඔව්



උබලට තමා අහපන් ඔනෙ නම් ගාසගෙන් ආස්මිගෙන්, අපේ තාම රෙප් පවර් වැඩ.උඹලගේ එකෙක්ටවත් දැන් රෙප් දෙන්න බෑ. දැන් අපේ අයට විතරයි රෙප් දෙන්න පුලුවන්. උබලට තව පැය 24ක් බලන් ඉන්න ඕනේ.


අපි දැක්කා කට්ටිය රෙප් වලින් සලකලා තිබ්බ හැටි ඔයාට...![]()




උබලට දැන් රෙප් ඉවරයිනෙ, ඒක හින්ද අපි බලවත්.![]()

