පිස්සු පුසා;16520401 said:එක කැ^යෙක්ට ඡන්දේ දෙන්නේ නැහැ
යකෝ මුන්ට නිකමට එකක්වත් දෙන්න බැරි උනානේ![]()

පිස්සු පුසා;16520401 said:එක කැ^යෙක්ට ඡන්දේ දෙන්නේ නැහැ
යකෝ මුන්ට නිකමට එකක්වත් දෙන්න බැරි උනානේ![]()

හෆ්ෆා මේ පටන් ගෙන තියෙන්නේ..
මගේ මනාපය ඕනේ කාටද...?
තීරණය ඔබ අතේ..
නොපමාව පවසන්න..

Danma chandaya bawitha karanna epa!
Danum denathuru sitinna![]()

!!....කාරුණික නිවේදනයයි....!!
![]()
කඹයට නායකත්වය හොබවන දෙපලට දන්වන වගනම්...
තවමත් ඔබට මාගේ වටිනා ඡන්දය ලබාගැන්මේ ඉහල
හැකියාව ඇත.. මේ සඳහා ඔබට කල යුත්තේ ඉතා සුලු
දෙයකි..ඔබගේ මවුස් පොයින්ටරය කර්මය වෙත
ගෙන ගොස් අදාල නායකත්වයේ නාමයෙන් ලබා
දෙනු ලබන පඩුරේ අගය දක්වා ඇඩ් ටු රෙපියුටේෂන්
බොත්තම එබීමයි.. මෙම වටිනා ඡන්දය ලබා ගැනීමට
ප්රමාද වන්නේ ඇයි.. දැන්මම උත්සහ කරන්න..
!!....අකාරුණික නිවේදනයයි....!!

14+ to allකෝ අපේ ලොක්ක..
මගේ ඉල්ලීම් ඉටු කරපියව්...![]()

පිස්සු පුසා;16520401 said:එක කැ^යෙක්ට ඡන්දේ දෙන්නේ නැහැ
යකෝ මුන්ට නිකමට එකක්වත් දෙන්න බැරි උනානේ![]()

ඕක පෙන්නලා අනිත් පැත්තෙන් පගාව අරන් රොවියට දාපන් ඡන්දේ.
![]()

මාත් මේ කාටද චන්දෙ දෙන්නෙ කියල බැලුවේ....![]()

මේ පාරත් වැඩේ නැගල යනවා වගේ 
මගේ චන්දෙ දෙන්නේ කාටද කියල බැලුවේ..

ජන්දේ රොවියට දාපන්.Blackagen rep 9i..
Roviya mokada kyanne?
හැකි ඉක්මනින් මා වෙත ජරාව ලබා දෙන්න..
මේ නැවත මතක් කිරීමයි!
මාව අනුගමනය කරන තව දෙදෙනෙක්ද
මාගෙ තවත් ගිණුම් x ප්රමාණයක්ද
ඇති බැවින් මාගේ වටිනා ඡන්ද ලබාගැනීමට
ඉක්මන් වන්න
තවද මා පිල් දෙකට 10 හා 20 ඡන්දයක් වන බව මතක තබා ගන්න
14++!!....කාරුණික නිවේදනයයි....!!
![]()
කඹයට නායකත්වය හොබවන දෙපලට දන්වන වගනම්...
තවමත් ඔබට මාගේ වටිනා ඡන්දය ලබාගැන්මේ ඉහල
හැකියාව ඇත.. මේ සඳහා ඔබට කල යුත්තේ ඉතා සුලු
දෙයකි..ඔබගේ මවුස් පොයින්ටරය කර්මය වෙත
ගෙන ගොස් අදාල නායකත්වයේ නාමයෙන් ලබා
දෙනු ලබන පඩුරේ අගය දක්වා ඇඩ් ටු රෙපියුටේෂන්
බොත්තම එබීමයි.. මෙම වටිනා ඡන්දය ලබා ගැනීමට
ප්රමාද වන්නේ ඇයි.. දැන්මම උත්සහ කරන්න..
![]()

මොකුත් එහෙම ඒවා නෑ මේපාර. කට්ටිය හරි හොදයි මේ සැරේ. ඒ හින්දා ඉක්මණටම රොවින්ට ඡන්දේ දාන්න.ආ ලමායිමේ පාරත් වැඩේ නැගල යනවා වගේ
මේ පාර ඔන්න මම නම් නෑ හොඳ වෙලාවට කොයි පැත්තකටවත්...මගේ චන්දෙ දෙන්නේ කාටද කියල බැලුවේ..
කෝ බලමු අර ගිය සැරේ හිටිය වගේ වාසියට හෝයියා සෙට් එකක් මේ පාර නැද්ද කියල![]()
![]()