මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?

  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

donta

Member
Jun 11, 2013
2,916
304
0
මගේ මනාපය ඕනේ කාටද...?:angry:
තීරණය ඔබ අතේ..

නොපමාව පවසන්න..
 
  • Like
Reactions: bathalaya

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    !!....කාරුණික නිවේදනයයි....!!

    14mdxjd.jpg

    කඹයට නායකත්වය හොබවන දෙපලට දන්වන වගනම්...
    තවමත් ඔබට මාගේ වටිනා ඡන්දය ලබාගැන්මේ ඉහල
    හැකියාව ඇත.. මේ සඳහා ඔබට කල යුත්තේ ඉතා සුලු
    දෙයකි..ඔබගේ මවුස් පොයින්ටරය කර්මය වෙත
    ගෙන ගොස් අදාල නායකත්වයේ නාමයෙන් ලබා
    දෙනු ලබන පඩුරේ අගය දක්වා ඇඩ් ටු රෙපියුටේෂන්
    බොත්තම එබීමයි.. මෙම වටිනා ඡන්දය ලබා ගැනීමට
    ප්‍රමාද වන්නේ ඇයි.. දැන්මම උත්සහ කරන්න..

    :):):):):):):):)
    :):):):):):)
    :):):):)
    :):)
    :)

    !!....අකාරුණික නිවේදනයයි....!!

    කෝ අපේ ලොක්ක..:frown:
    මගේ ඉල්ලීම් ඉටු කරපියව්...:lol:
    14+ to all :D
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පිස්සු පුසා;16520401 said:
    එක කැ^යෙක්ට ඡන්දේ දෙන්නේ නැහැ
    යකෝ මුන්ට නිකමට එකක්වත් දෙන්න බැරි උනානේ
    :angry::angry::angry:

    දැන් අපිට දීපන් එහෙනම්.

    :):):)
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    කොයි යකෝ එකෙකුටවත් එපාද...:angry:
    මම යනවා..

    vote abandoned :frown:
     
    • Like
    Reactions: bathalaya

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා!

    avatar255732_61.gif

    nnu0oy.jpg

    avatar121927_9.gif

    Spartananim.gif

    මුලු රටම හෙල්ලෙන කොමියුනිටියක්...
    කොමියුනිටියම දෙදරන කඹ ඇදුමක්...
    කඹයම දෙකඩ කරනට සමත් දෙපිරිසක්...
    දෙපිරිසේම පැත්ත තීරනය කෙරෙන එක් දෙයක්

    ඒ රෙප්

    දෙන්න රෙප්, ගන්න මනාපයක්

    තීරණය ඔබ සතුයි

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ආ ලමායි :D මේ පාරත් වැඩේ නැගල යනවා වගේ :D
    මේ පාර ඔන්න මම නම් නෑ හොඳ වෙලාවට කොයි පැත්තකටවත්... :P මගේ චන්දෙ දෙන්නේ කාටද කියල බැලුවේ..
    කෝ බලමු අර ගිය සැරේ හිටිය වගේ වාසියට හෝයියා සෙට් එකක් මේ පාර නැද්ද කියල :rofl: :lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හැකි ඉක්මනින් මා වෙත ජරාව ලබා දෙන්න.. :lol:
    මේ නැවත මතක් කිරීමයි!
    මාව අනුගමනය කරන තව දෙදෙනෙක්ද :)
    මාගෙ තවත් ගිණුම් x ප්‍රමාණයක්ද :rolleyes:
    ඇති බැවින් මාගේ වටිනා ඡන්ද ලබාගැනීමට
    ඉක්මන් වන්න :yes::cool:
    තවද මා පිල් දෙකට 10 හා 20 ඡන්දයක් වන බව මතක තබා ගන්න :cool::)

    !!....කාරුණික නිවේදනයයි....!!

    14mdxjd.jpg

    කඹයට නායකත්වය හොබවන දෙපලට දන්වන වගනම්...
    තවමත් ඔබට මාගේ වටිනා ඡන්දය ලබාගැන්මේ ඉහල
    හැකියාව ඇත.. මේ සඳහා ඔබට කල යුත්තේ ඉතා සුලු
    දෙයකි..ඔබගේ මවුස් පොයින්ටරය කර්මය වෙත
    ගෙන ගොස් අදාල නායකත්වයේ නාමයෙන් ලබා
    දෙනු ලබන පඩුරේ අගය දක්වා ඇඩ් ටු රෙපියුටේෂන්
    බොත්තම එබීමයි.. මෙම වටිනා ඡන්දය ලබා ගැනීමට
    ප්‍රමාද වන්නේ ඇයි.. දැන්මම උත්සහ කරන්න..

    :):):):):):):):)
    :):):):):):)
    :):):):)
    :):)
    :)

    291zzwh.jpg
    14++ :D
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ආ ලමායි :D මේ පාරත් වැඩේ නැගල යනවා වගේ :D
    මේ පාර ඔන්න මම නම් නෑ හොඳ වෙලාවට කොයි පැත්තකටවත්... :P මගේ චන්දෙ දෙන්නේ කාටද කියල බැලුවේ..
    කෝ බලමු අර ගිය සැරේ හිටිය වගේ වාසියට හෝයියා සෙට් එකක් මේ පාර නැද්ද කියල :rofl: :lol:
    මොකුත් එහෙම ඒවා නෑ මේපාර. කට්ටිය හරි හොදයි මේ සැරේ. ඒ හින්දා ඉක්මණටම රොවින්ට ඡන්දේ දාන්න.
     
    Status
    Not open for further replies.