මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ASAD.gif

    වාසි පැත්තට හෝයියා ටීම් එකට බැඳෙන අය කමන්ට් කරන්න දැම්ම තියා...

    1. ගයාන්කුවේට්
    2. mjayanatha
    3. Mr.chachi
    4. yasiru2k
    5. 5tech
    6. badyfady
    7. asylum
    8. Gasa84
    9. Malpappa
    10. SSR@
    11. wall-e
    12. පිස්සු පුස
    13. dinchad
    14. donta
    15. Kasunrock619
    16. dilshan87
    17. Pinkpanther
    18. Manash
    19. prasad9805
    20. Ashmi
    21. Harshat92
    22. Delmar(Last Chance :frown: )
    23. Ereshaz77
    24. SHAPE_SHIFTER_007
    25. Harsh7046
    26. LKS007
    අපිට සලකන කණ්ඩායමට අපි වෝට් කරනු ලැබේ :yes:
    ගියවරද අප කණ්ඩායම නිසා සියලු වෝට්ස් වෙනස් වන ලදී.. :yes:
    ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්‍රියාත්මක වේ ! :cool:


    සැ.යු : අප ටීම් එකේ සාමාජිකයින් වාසියක් නැතිව ටීම් එකට සපෝර්ට් කිරීම ටීම් එකෙන් නෙරපීමට හේතු වේ.

    නායකාතුමන්ගේ තීරණය : ටීම් එකේ අනුදැනුමෙන් තොරව චන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින්න.. කොටින්ම කිව්වොත් චන්දෙ දාන්න එපා අපි කියනකන්
    RbAUm.gif
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :shocked: ලිංගික අල්ලසට එන්නේ රොවියද.....?? :eek: හෆොයි...... :baffled:

    නෑ නෑ. රොවීගේ ටීම් එකේ එකෙක්. මට මතක නෑ. මැද හරියේ පේජ් වල තිබුනේ :lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බින්දු;16524037 said:
    නෑ නෑ. රොවීගේ ටීම් එකේ එකෙක්. මට මතක නෑ. මැද හරියේ පේජ් වල තිබුනේ :lol::lol:
    :rofl::rofl::lol::lol:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    :oo: එහෙනම් රෙප් වැඩියෙන්ම දෙන පැත්තට ජන්දේ දෙනවා..... මොකද ඔය රෙප් ටිකක් එකතු කරලා කඩේට දුන්නහම, පාන් ගන්නකොට 5%ක් ඩිස්කවුන්ට් දෙනවා...... :P

    ow ban umbata withrayi rep gana thrune wadak nathuwa mun illnawanee ban ..
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Rovin - 6i
    Blacktulip - 4i

    වැඩිපුර rep පඬුරු ලබා දුන් කන්ඩායමට මාගේ මනාපය ඉක්මන් කරන්න........ :dull::dull::dull:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    වැඩිපුර rep පඬුරු ලබා දුන් කන්ඩායමට මාගේ මනාපය ඉක්මන් කරන්න........

    රෙප් ගැන කතා කරන්න එපා බන් :rolleyes:
    ඔන්න මගෙත් තියන රෙප් ටිකත් කපලා මොකෙක්ද එකක් :(:(
    මේ කබේ නිසා තිබ්බ රෙප් ටිකත් යනවා වගේ :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl: හැට පැන්නත් වදුරෝ බිමින් යන්නේ නෑ කියලා අහල තියනවා නේ...... :P
    වදුරො එහෙම උනාට බස් කොන්දො කොන්දෙන් යන්නෙ කියලා අහලා තියෙනවා:lol::lol:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අහින්සක මගේ කඩ්ඩෙන් බැනල රේප් කපපු එකාට බඩ පල:angry::angry:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,166
    24,805
    113
    tracing Geo-location.. ... ...
    Capture_zps5c126d84.png


    කොහොමද වාසි පැත්තට හොය්යා team එකට join වෙන්නේ? මට join වෙන්න ඕනි.. මේකේ ඉන්න මොකෙක්හරි රේප් කපනවා.. dissaprove කරන්න ඌ ඇඩ්මින් කෙනෙක් ද? ඇයි නම දාල කපන්න බය?
     
    Status
    Not open for further replies.