ටීම් දෙක අතර වෙනස වෝට් 5යි දැන්
පාගව ටිකක් දුන්නනම් අපිටත් හිතන්න ලේසි
![]()





වාසි පැත්තට වොට් කරනවෝ. දැනට blakaa වැඩි. රෝවිනගෙන් කිසි සැලකිල්ලක නැහැ. තව පැය 2යි කොල්ලනේ. පය දෙකයි වොට් දෙකයි. කාටද වොට් දෙකක් ඕනේ


වාසි පැත්තට වොට් කරනවෝ. දැනට blakaa වැඩි. රෝවිනගෙන් කිසි සැලකිල්ලක නැහැ. තව පැය 2යි කොල්ලනේ. පය දෙකයි වොට් දෙකයි. කාටද වොට් දෙකක් ඕනේ
මම නම් බ්ලැකාගේ ටීම් එක ගැන පුදුම විදියට පැහැදිලා ඉන්නේ.





)






උන්ටත් උංගේ ටාගට් ඇචීව් කරගන්න ලැබේවා 



දිගටම පාගව දුන්නනම් අපිත් පැහැදෙනවමම නම් බ්ලැකාගේ ටීම් එක ගැන පුදුම විදියට පැහැදිලා ඉන්නේ.
ow ow bolata chance dipu ewun balan innawa 200 hamba wenakal.....lol me mamath inne eka hamba wenakalඅපේ කණ්ඩායමේ සැම සාමාජිකයෙක්ම කණ්ඩායමේ ජයග්රහණය වෙනුවෙන් අන්තිම වෙන තුරු සටනේ යෙදෙන බව පෙනී යනවා .....ඒ සමගම අපිට චන්දය පාවිච්චි කල අයත් අපිත් එක්ක ඉන්නවා . අනිත් අයටත් ආරාධනා කරනවා අපිත් සමග එකතු වී ජයග්රහණයේ උරුමක්කාරයෙකු වන්න
![]()
කෝ බං උබලෑ සෙට් එකෙන් කිසිම නෑනේ මොකුත්..මමත් තව ටිකක් බලල වෝට ගහල දානවා තව පැය කිහිපයයි නේ තියෙන්නේ නේද
රෝවියගෙන්: 58
බ්ලැක් ගෙන්: 15