උබ නම් කඹෙන්ම ගොඩ ගිහින් වගේ..මම නම් බ්ලැකාගේ ටීම් එක ගැන පුදුම විදියට පැහැදිලා ඉන්නේ.
කොටු 11 ගොඩදාගෙන තියෙන්නේ..
උබ නම් කඹෙන්ම ගොඩ ගිහින් වගේ..මම නම් බ්ලැකාගේ ටීම් එක ගැන පුදුම විදියට පැහැදිලා ඉන්නේ.
කොටු 11 ගොඩදාගෙන තියෙන්නේ..
රොවියට ඔබගේ මනාපය ලබාදී දිග්ගල රෙප් ගංගාවේ කිමිදෙන්න

mama katada denne ban?
බින්දු;16528505 said:අත්‍යවශ්‍ය කාරණයකට ගෙදරින් චුත වීමට ඇති නිසා මම වෝට් එක දාන්න තීරණය කරා. ( අපරාදේ අන්තිම පැයේ ෆන් එක මිස් වෙනවා)
1.මගේ එලකිරි එකේ යාලුවොන්ගෙන් වැඩි දෙනෙක් බ්ලැක් ටියුලිප් ට චන්දේ දීපු නිසා
2.මට දිරවන්නේ නැති එවුන් අඩුවෙන්ම ඉන්නේ උගේ පැත්තේ නිසා
3. බ්ලැකාගේ ටීම් මෙම්බර්ස්ලා වැඩි දෙනෙක් ඌට චන්දෙ දෙන ලෙස ඉල්ලීම් කරපු නිසා
යන හේතු උඩ මම බ්ලැක්ටියුලිප් ට මගේ චන්දය භාවිතා කරනවා.
බ්ලැකා, රොවියා දෙන්නටම තරඟය දිනාගන්න ලැබේවා කියලා සුභ පතනවා.
දැනට නම් තරඟය දිනලා තියෙන්නේ "වාසි පිලට හෝයියා" ටීම් එකේ ඉන්න ලෝකල් හකීම් ඇන්ඩ් තොණ්ඩමෑන්ස්ලාඋන්ටත් උංගේ ටාගට් ඇචීව් කරගන්න ලැබේවා
රෑට ඇවිත් රිසල්ට්ස් බලනකන් හැමෝටම ටටා කිව්වා ඕං

අපෙ පිල දිනවපල්ලා මාසයක් පුරා රෙප් දන්සෑලක් දෙනවා අපිට වොට් කරන උන්ට...අනිවාර්යෙන් එක දෙනවා....

අපෙ පිල දිනවපල්ලා මාසයක් පුරා රෙප් දන්සෑලක් දෙනවා අපිට වොට් කරන උන්ට...අනිවාර්යෙන් එක දෙනවා....
උබ නම් කඹෙන්ම ගොඩ ගිහින් වගේ..කොටු 11 ගොඩදාගෙන තියෙන්නේ..
![]()

අඩෝ බල්ලා බූරුවා කියල බැනපන් ඔය කුජීත නම් කියන්නෙ නැතුව
![]()

ආතල් එකට කිව්වේ. නෝන්ඩි කරන්න නෙවෙයි. ඒ ටීම් එකේ උන් තමයි ත්‍රෙඩ් එක බලන් ඉන්න ආස හිතෙන විදියට නග්ගලා ගන්නේ 

උන් නැත්නම් මේක නිකන් පාලුවට ගිහින් 

අපෙ පිල දිනවපල්ලා මාසයක් පුරා රෙප් දන්සෑලක් දෙනවා අපිට වොට් කරන උන්ට...අනිවාර්යෙන් එක දෙනවා....