මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මම නම් බ්ලැකාගේ ටීම් එක ගැන පුදුම විදියට පැහැදිලා ඉන්නේ.
    උබ නම් කඹෙන්ම ගොඩ ගිහින් වගේ..:lol: කොටු 11 ගොඩදාගෙන තියෙන්නේ..:P
     
    • Like
    Reactions: dulaniresha

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :)රොවියට ඔබගේ මනාපය ලබාදී දිග්ගල රෙප් ගංගාවේ කිමිදෙන්න:)

    ref 200 දෙනවා කියලා උදේ ඉදන් බොරු කළා..එකෙක් වත් මුන්ට දෙන්න එපා :rofl::rofl: :rofl::rofl: :rofl::rofl:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මම නම් රොවියගේ ටීම් එක ගැන පුදුම විදියට පැහැදිලා ඉන්නේ. රෙප් 157ක් දීලා.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    අපෙ පිල දිනවපල්ලා මාසයක් පුරා රෙප් දන්සෑලක් දෙනවා අපිට වොට් කරන උන්ට...අනිවාර්යෙන් එක දෙනවා....
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බින්දු;16528505 said:
    අත්‍යවශ්‍ය කාරණයකට ගෙදරින් චුත වීමට ඇති නිසා මම වෝට් එක දාන්න තීරණය කරා. ( අපරාදේ අන්තිම පැයේ ෆන් එක මිස් වෙනවා :( )
    1.මගේ එලකිරි එකේ යාලුවොන්ගෙන් වැඩි දෙනෙක් බ්ලැක් ටියුලිප් ට චන්දේ දීපු නිසා
    2.මට දිරවන්නේ නැති එවුන් අඩුවෙන්ම ඉන්නේ උගේ පැත්තේ නිසා
    3. බ්ලැකාගේ ටීම් මෙම්බර්ස්ලා වැඩි දෙනෙක් ඌට චන්දෙ දෙන ලෙස ඉල්ලීම් කරපු නිසා
    යන හේතු උඩ මම බ්ලැක්ටියුලිප් ට මගේ චන්දය භාවිතා කරනවා. :yes::yes::yes:

    බ්ලැකා, රොවියා දෙන්නටම තරඟය දිනාගන්න ලැබේවා කියලා සුභ පතනවා.
    දැනට නම් තරඟය දිනලා තියෙන්නේ "වාසි පිලට හෝයියා" ටීම් එකේ ඉන්න ලෝකල් හකීම් ඇන්ඩ් තොණ්ඩමෑන්ස්ලා :P:P:lol::lol::lol: උන්ටත් උංගේ ටාගට් ඇචීව් කරගන්න ලැබේවා :lol::lol:

    රෑට ඇවිත් රිසල්ට්ස් බලනකන් හැමෝටම ටටා කිව්වා ඕං :):)

    අඩෝ බල්ලා බූරුවා කියල බැනපන් ඔය කුජීත නම් කියන්නෙ නැතුව

    :angry::angry::angry::angry:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    :):):):):)

    තව ටිකක් සැලකුවා නම් හොදයි කියල හිතෙනවා

    Tongue04.gif
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කෝ මුන් වැඩේ අත ඇරලද ...අපිට සලකන එක
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අපෙ පිල දිනවපල්ලා මාසයක් පුරා රෙප් දන්සෑලක් දෙනවා අපිට වොට් කරන උන්ට...අනිවාර්යෙන් එක දෙනවා....

    අපේ නායකතුමාට ජය වේවා :rofl::rofl:
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    අපෙ පිල දිනවපල්ලා මාසයක් පුරා රෙප් දන්සෑලක් දෙනවා අපිට වොට් කරන උන්ට...අනිවාර්යෙන් එක දෙනවා....

    blacktulip අපේ කෙනෙක්...!!
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    රොවින්ගේ පිල දිනවපල්ලා මාසයක් පුරා රෙප් දන්සෑලක් දෙනවා අපිට වොට් කරන උන්ට...අනිවාර්යෙන් එක දෙනවා....
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1

    :cool::cool:
    :cool::cool::cool::cool::cool:
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
    ( විසි මහ යෝදයෝ "අපි ඇද්දම උඹලා බිම")
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
    :cool::cool::cool::cool::cool:
    :cool::cool:

    ඔබගේ වටිනා චන්දය Rovin පිලට ලබාදී :cool::cool:
    Tulip මල් කැකුලියන් පැරදවීමට සහය දක්වන්න.. :lol::lol:

    Rovin ට වොට් කරන සියලුම පිරිසට ඇගයීමක් ලෙස තෑගී වශයෙන් + රෙප් දෙනු ලැබේ..
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    උබ නම් කඹෙන්ම ගොඩ ගිහින් වගේ..:lol: කොටු 11 ගොඩදාගෙන තියෙන්නේ..:P

    ඔව් බන් කොට්ටකුත් පැනලා.
    :D:D:D:D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අඩෝ බල්ලා බූරුවා කියල බැනපන් ඔය කුජීත නම් කියන්නෙ නැතුව

    :angry::angry::angry::angry:

    :(:(:( ආතල් එකට කිව්වේ. නෝන්ඩි කරන්න නෙවෙයි. ඒ ටීම් එකේ උන් තමයි ත්‍රෙඩ් එක බලන් ඉන්න ආස හිතෙන විදියට නග්ගලා ගන්නේ :(:(:( උන් නැත්නම් මේක නිකන් පාලුවට ගිහින් :(:(:(
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අපෙ පිල දිනවපල්ලා මාසයක් පුරා රෙප් දන්සෑලක් දෙනවා අපිට වොට් කරන උන්ට...අනිවාර්යෙන් එක දෙනවා....

    බොරු පොරොන්දු දීලා වැඩෙ චොර කර ගන්න නම් එපා පුතෙ
     
    Status
    Not open for further replies.