hi tupac ta vote karanna..![]()
චන්ද ඩියුටි වැටිලා
තැපැල් චන්දෙ තිබ්බේ නෑනේ

hi tupac ta vote karanna..![]()

අපි මේ සයිබර් අවකායේ කරන කියන දේවල් ඔක්කොම මේ ෆොරම් එකට විතරයි..

hi, samasarisi peramunata vote karanna.
thanks.

මම වොට් කළා බන්...
මේක කියන්නත් ඕන...උබට නිසා මොකද..
කලින් එක මීට හොදයි බන්...
මම කිරියට අලුත් ඒත් ඒක මෙහෙයපු හැටි හොදයි කියල මට හිතෙන්නේ...
උබ පරණ එකා නිසා දන්නවා ඇති..
මේ අය ගැන කියන්න යන්නේ නෑ...

ඉතාම සාමකාමියි.....![]()

Dodo, oya mata karapu asadarana kam, kenekhili kam okkoma mama amathaka karala dannam, tupac97 ta vote karanna plzz...![]()

දයාබර මැකී තුමිය වෙත,
එළකිරි සමරිසි පෙරමුණ විසින් නීති විරෝධී සරණාගතයින් පිරිසක් යොදවා මැතිවරණයට හොර චන්ද දමා ඇති බව තනිකඩ බුද්ධි අංශයට වාර්තා වී ඇත. මේ සම්බන්ධව ඔබ තුමියගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමි
සරණාගත පිරිස හොර චන්ද දැමීමට පොලින් ගස්සවා තිබු අයුරු

![]()