මිරිස්ස ගිරා ගල 1958දී

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    habaraduwa line1 pol leli krnawa neda lokuwata thaama ?
    galle idan tangalle ta yanakan muhudu thire puduma widiyata feel wenawa ban... galle idan-hikkaduwa tika mata wisheshayi. mage jiwithe wediyenma adara kala kella matak wenawa rathgama, kumarakanda line1 dakiddi.. uba oya daana photos pattama wdiyata feel wenawa.. tfs brother..

    ado matath Hikkaduwa narigama ehema muhuda dakiddi patta feel ekak enne e kale gana,
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    TFS bro. මේ ලගදි ගිහින් නානකොට කොටුවක් ඇතුලෙ පොල් ලෙල්ලක් හම්බුනා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔව් ඒක නම් ඇත්ත. ලනුත් පොලිතින් හරි ප්ලාස්ටික් වෙලා.

    ඒක නිසා තියෙන ටික ඇති වෙන්නැති.

    නැත්නම් එව්වත් කේරළෙන් ගෙන්වනවා වෙන්න ඇති.
    කොහු බුරුසු තමයි ටිකක් හරි තියෙන්නෙ දැන්...
     
    • Like
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,742
    9,071
    113
    ඔය කාලෙ ෆොටෝස් ඇහැට සෞම්‍ය වෙන්න හේතුව, ෆිල්ම් ඩිවෙලොප් වෙලා එද්දි එන පෙනුමට අමතරව, කැත ප්ලාස්ටික් පොලිතින් කෑලි පරිසරයෙ කොතනවත් පේන්න නැති වීම.