මෙන්න කෙල්ලෝ........

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මමනම් මේකිව කසාද බැදලා වටේම ගෑනුන්ට ........ටීක් ..................කොරනවා ...කරලා කියනවා .පිරිමියෙක් උනාම ඉතින් පොඩ්ඩක් පිට රට යානා ඕනේ කියලා ...........එක නෙමේ බන්.. සිරාවටම ඕකද දොස්තරයා දීල තියෙන පිළිතුර??? ඌව කොටිය කන්න එපැයි

    උඹට තියෙන්නේ වක්කඩක් කටක් නෙමේ :rofl::rofl:
    මගේ කෙල්ල ඔහොම කියන්නේ නෑනේ.. අෆරාදේ.. :P:P:P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මමනම් මේකිව කසාද බැදලා වටේම ගෑනුන්ට ........ටීක් ..................කොරනවා ...කරලා කියනවා .පිරිමියෙක් උනාම ඉතින් පොඩ්ඩක් පිට රට යානා ඕනේ කියලා ...........එක නෙමේ බන්.. සිරාවටම ඕකද දොස්තරයා දීල තියෙන පිළිතුර??? ඌව කොටිය කන්න එපැයි

    :lol:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    tumblr_nefpwsRV7M1u2i96uo2_500.gif
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙතන ප්‍රශ්නෙ මෙකයි අපිට බැනුම් අහගෙන බොන්න ඔනි ගතියක් තියනවා ඔයා එහෙම කතා කරන එක අන්තිම වැරදියි නන්ගි
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මමනම් මේකිව කසාද බැදලා වටේම ගෑනුන්ට ........ටීක් ..................කොරනවා ...කරලා කියනවා .පිරිමියෙක් උනාම ඉතින් පොඩ්ඩක් පිට රට යානා ඕනේ කියලා ...........එක නෙමේ බන්.. සිරාවටම ඕකද දොස්තරයා දීල තියෙන පිළිතුර??? ඌව කොටිය කන්න එපැයි
    :rofl::rofl:
    kollata molayak tiyenawa nam itin hitala balala hoda teeranayak ganiwi.
    attatama mehema suththe kelloth innawada lankawe?
    එහෙම ඉන්න උන්ටත් සෙට් වෙන්නේ මාරු කෙල්ලෝ තමයි :rolleyes::rolleyes:
    EK kello nam ohoma naluneda :rolleyes:
    :P:P

    මොන නැතත් කොල්ලනම් මැටි හරකෙක් , උට ඕකට කරන්න ඕනේ ඕනේ මොකක්ද කියල හිතන්න තරම් මොලයක් නැද්ද,ඔය වගේ ප්‍රථමික දෙයක් විසදගන්න බැරුව කොහොමද බන් උන් කසාද බලා පව්ලක් වෙලා ජීවත් වෙන්නේ.ඔය වගේ උන් තමයි පොද්ද එහෙ මෙහෙ උනහම එල්ලිලා මැරෙන්නේ , වස බොන්නේ.
    අනිවා මචෝ :yes::yes:

    මෙතන ප්‍රශ්නෙ මෙකයි අපිට බැනුම් අහගෙන බොන්න ඔනි ගතියක් තියනවා ඔයා එහෙම කතා කරන එක අන්තිම වැරදියි නන්ගි
    :baffled::baffled:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    පට්ට වේස ගොන් නම්බියෙක් වගේ
    laugh8kb.gif

    අද කලේ ඔහොම කෙල්ලෝ අනන්තවත් දැකල තියනව