මෛත්‍රි රැල්ල

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ ඔෆිස් එකේ සේරම සපෝර්ට් මෛත්‍රිට ‍.මේ ගොඩක් අය 2009 මහින්දට ඡන්දේ දීපු අය ආන්ඩුවේ වාසි තියෙන එවුන් විතරයි මේ පාර මහින්දට ඉතුරු වෙන්නේ. මොන ප්‍රචාර ගෙනිච්චත් මෛත්‍රි දිනනවා මහින්දට හිතාගන්නවත් බැරි ගාණකින් මිනිස්සු ගොඩක් දෙනෙක් දන්නවා මේ අන්තිම අවස්ථාව කියලා.:yes::yes:
     
    • Like
    Reactions: freak88 and SLCRI

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    UNP-30%
    Srilanka-2%
    JVP-3%
    JHU-2%
    Fonseka-2%
    SLMC-5%
    TNA-5%
    Floating votes-1%

    Total-50%

    This may be tha maximum votes MS gan get.
    Still the game is open:yes::yes::yes:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහනුවර අනිවාර්යෙන් මෛත්‍රිට කොළබ,උතුර ,නැගෙනහිර ,අනුරාධපුර ,පොලොන්නරුව,නුවරඑළිය දැන්වත් යථාර්තය දැකපල්ලා ආන්ඩුව මිඩියා ශෝ එකක් ගෙනියන්නේ ‍මිනිස්සුන්ගේ ඡන්දය පෙර නිගමනය කරපු පක්ෂය මාරු කරන්නේ නෑ මෛත්‍රි දිනනවා .
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    අපේ ඔෆිස් එකේ සේරම සපෝර්ට් මෛත්‍රිට ‍.මේ ගොඩක් අය 2009 මහින්දට ඡන්දේ දීපු අය ආන්ඩුවේ වාසි තියෙන එවුන් විතරයි මේ පාර මහින්දට ඉතුරු වෙන්නේ. මොන ප්‍රචාර ගෙනිච්චත් මෛත්‍රි දිනනවා මහින්දට හිතාගන්නවත් බැරි ගාණකින් මිනිස්සු ගොඩක් දෙනෙක් දන්නවා මේ අන්තිම අවස්ථාව කියලා.:yes::yes:
    :love::love::love::love::love::love::love:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මහනුවර අනිවාර්යෙන් මෛත්‍රිට කොළබ,උතුර ,නැගෙනහිර ,අනුරාධපුර ,පොලොන්නරුව,නුවරඑළිය දැන්වත් යථාර්තය දැකපල්ලා ආන්ඩුව මිඩියා ශෝ එකක් ගෙනියන්නේ ‍මිනිස්සුන්ගේ ඡන්දය පෙර නිගමනය කරපු පක්ෂය මාරු කරන්නේ නෑ මෛත්‍රි දිනනවා .
    මහනුවර අනුරාධපුර මහින්ද දිනනවා:nerd:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    UNP-30%
    Srilanka-2%
    JVP-3%
    JHU-2%
    Fonseka-2%
    SLMC-5%
    TNA-5%
    Floating votes-1%

    Total-50%

    This may be tha maximum votes MS gan get.
    Still the game is open:yes::yes::yes:

    :no:යු එන් පි 30% වැඩිය ඉන්නවා ඉන් 2010 මහින්දගේ ඡන්ද පදනම එක්ක සසදන්න බෑ යු එන් පි කාරයෝ දන්නවා මේක ලාස්ට් චාන්ස් එක කියලා මම නම් කියන්නේ යු එන් පි ඡන්ද පදනම 42% විතර තියෙනවා රනිල් තනියෙන් ඉල්ලුවත් 42% වැඩියෙන් ගන්නවා.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    70% mahinadata chande denne Direct or Indirect Benefits balagena. Nathuwa rattata ,jathiyata tiyena adareta nemei.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අපේ ඔෆිස් එකේ සේරම සපෝර්ට් මෛත්‍රිට ‍.මේ ගොඩක් අය 2009 මහින්දට ඡන්දේ දීපු අය ආන්ඩුවේ වාසි තියෙන එවුන් විතරයි මේ පාර මහින්දට ඉතුරු වෙන්නේ. මොන ප්‍රචාර ගෙනිච්චත් මෛත්‍රි දිනනවා මහින්දට හිතාගන්නවත් බැරි ගාණකින් මිනිස්සු ගොඩක් දෙනෙක් දන්නවා මේ අන්තිම අවස්ථාව කියලා.:yes::yes:

    ලබ්බ තමා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලබ්බ තමා :lol:

    cd38f912-979b-4aea-8bce-cf0354a232ba_Chicken_Curry_with_rice_and_salad.jpg

    +

    w%2004-500x500.jpg

    +

    Two-Thousend-Sri-Lanka-Rupee.jpg

    තව දින 5 යි.

    Most-famous-lol-face.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    70% mahinadata chande denne Direct or Indirect Benefits balagena. Nathuwa rattata ,jathiyata tiyena adareta nemei.

    :yes::yes:සිංහල බෞද්ධ චන්දත් ඔය හිතෙන තරම් බෙදෙන්නේ නෑ හෙල උරැමය ,සොහිත හාමුදුරුවෝ ඉන්න කම් අපේක්ෂයෝ දෙන්නම සිංහල බෞද්ධ ඡන්ද බෙදෙනවා මහින්ද ඔනේ නම් 5% වැඩි පුර බෞද්ධ ඡන්ද බෙදී යයි මේ කොටි මීඩියා ශෝ එකෙන්. මුස්ලිම් දෙමල ඡන්ද 85% මෛත්‍රිට ලැබෙනවා ඊට අමතරව උතුරු මැද පලාතේ නිදහස් පක්ෂයේ ඡන්ද දායකයෝ මෛත්‍රිට ඡන්දේ දෙනවා ගමේ එකා වුනාම අනිවාර්යෙන්ම දෙනවා මෛත්‍රිට හොද අවස්ථාවක් තියෙනවා.:yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,663
    113
    UPFA ජන්ද හිතාගන්න බැරි ප්‍රමාණයක් මහින්දට නැති වෙලා තියෙනවා. මම අහන අහන එකා MY3.

    ඊට පස්සේ මම අහන්නේ 2005යි 2010යි දුන්නේ කාටද කියලා.
    පිලිතුර: මහින්ද.

    ඇයි දැන් මේ පාර වෙනස් වෙලා?
    පිලිතුර: ඉවසුවා ඇති.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    UPFA ජන්ද හිතාගන්න බැරි ප්‍රමාණයක් මහින්දට නැති වෙලා තියෙනවා. මම අහන අහන එකා MY3.

    ඊට පස්සේ මම අහන්නේ 2005යි 2010යි දුන්නේ කාටද කියලා.
    පිලිතුර: මහින්ද.

    ඇයි දැන් මේ පාර වෙනස් වෙලා?
    පිලිතුර: ඉවසුවා ඇති.
    :yes:
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    මයිත්‍රි ට දිනන ලෙසි වෙන්නෙ නැ බන් ඔය මොනවා දැම්මත්.මම ගමෙයි නගරෙයි දෙකෙම ඉන්නවා .ටවුන් වල මයිත්‍රිට වාසි.ඒත් සමහර කොල්ලො ඉන්නවා මලත් මහින්දට කතිරෙ ගහලා මැරෙන.ගම් ගැන නම් කතා කරලා වැඩක් නැ.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    70% mahinadata chande denne Direct or Indirect Benefits balagena. Nathuwa rattata ,jathiyata tiyena adareta nemei.
    well sadi bro... මහින්දගේ කොමිස් ජරාව ටෙන්ඩර් ලැබෙන මිනිස්සු කොහොමත් ආස මහින්දටම තමා. මොකද උන් දන්නවා මහින්ද නැති උනා කියන්නේ උන්ට බඩේ පාර වදිනවා කියලා.ඒ නිසා උන් දිවි හිමියෙන් මහින්දට කඩේ යනවා. උන්ට මේ රට ගැන කැක්කුමක් නෑ... දැන් බලපන් ඉරාජ් භාතිය සන්තුෂ් ජැක්සන් ඇන්තනි වගේ අය මොකෝ ඔච්චර රෙදි නැතුව කඩේ යන්නේ??? කවුද භාතිය කියන්නේ??? තනිකරම ආන්ඩුවේ Media Project Events Handle කරන්නේ භාතියගේ Company එකෙන්. ඉතින් බැරි වෙලාවත් මහින්ද පැරදුනා කියන්නේ ලොවෙත් රෙදි නෑ.... :D