අපේ ඔෆිස් එකේ සේරම සපෝර්ට් මෛත්රිට .මේ ගොඩක් අය 2009 මහින්දට ඡන්දේ දීපු අය ආන්ඩුවේ වාසි තියෙන එවුන් විතරයි මේ පාර මහින්දට ඉතුරු වෙන්නේ. මොන ප්රචාර ගෙනිච්චත් මෛත්රි දිනනවා මහින්දට හිතාගන්නවත් බැරි ගාණකින් මිනිස්සු ගොඩක් දෙනෙක් දන්නවා මේ අන්තිම අවස්ථාව කියලා.






යු එන් පි 30% වැඩිය ඉන්නවා ඉන් 2010 මහින්දගේ ඡන්ද පදනම එක්ක සසදන්න බෑ යු එන් පි කාරයෝ දන්නවා මේක ලාස්ට් චාන්ස් එක කියලා මම නම් කියන්නේ යු එන් පි ඡන්ද පදනම 42% විතර තියෙනවා රනිල් තනියෙන් ඉල්ලුවත් 42% වැඩියෙන් ගන්නවා.

