යන්ඩ තෑනක් ඔනේ
ලෝන් වීක් එන්ඩ් එකට දෙන්නෙක් එක්ක කොහේ හරි යන්ඩ තමයි හිතන් ඉන්නෙ.
- ප්ලේස් එක ජන්ගල් නෑත්තම් බීච් සයිඩ් වෙන්න ඔන
Eg: Negambo, galle, gampaha, avissawella, homagama side
- කොලබ ඉදල පෑය දෙකකින් විතර යන්න පුලුවන් වෙන්න ඔන.
-ගෙස්ට් හව්ස් නම් එපා (you know what i mean)
- හොටෙල් එක කිට්ටුව බලන්න මොනව හරි තියනව නම් වඩා හොදයි
-උදේ ගිහින් හවස එන්න තමයි හිතන් ඉන්නෙ.
- ඒඋනාට රූම් එකක් ගන්න පුලුවන් නම් හොදයි
- ලන්ච් එක සුපිරි වෙන්න ඔන
-බජට් එක 20ක් විතර
මම එක්ස්පෙක්ට් කරන විදියෙ පොටො ටිකක් දාන්නම්. කවුරුහරි හොද ඉන්ටරස්ටින් තෑන් දන්නව නම් කියන්න.අනික් අයටත් වෑදගත් වේවි