යන්ඩ තෑනක් ඔනේ

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    යන්ඩ තෑනක් ඔනේ

    ලෝන් වීක් එන්ඩ් එකට දෙන්නෙක් එක්ක කොහේ හරි යන්ඩ තමයි හිතන් ඉන්නෙ.

    - ප්ලේස් එක ජන්ගල් නෑත්තම් බීච් සයිඩ් වෙන්න ඔන:love:
    Eg: Negambo, galle, gampaha, avissawella, homagama side
    - කොලබ ඉදල පෑය දෙකකින් විතර යන්න පුලුවන් වෙන්න ඔන.
    -ගෙස්ට් හව්ස් නම් එපා (you know what i mean)
    - හොටෙල් එක කිට්ටුව බලන්න මොනව හරි තියනව නම් වඩා හොදයි:cool:
    -උදේ ගිහින් හවස එන්න තමයි හිතන් ඉන්නෙ.
    - ඒඋනාට රූම් එකක් ගන්න පුලුවන් නම් හොදයි
    - ලන්ච් එක සුපිරි වෙන්න ඔන
    -බජට් එක 20ක් විතර :confused:

    මම එක්ස්පෙක්ට් කරන විදියෙ පොටො ටිකක් දාන්නම්. කවුරුහරි හොද ඉන්ටරස්ටින් තෑන් දන්නව නම් කියන්න.අනික් අයටත් වෑදගත් වේවි:yes:

    hotel-j.jpg


     

    Attachments

    • 11.jpg
      11.jpg
      28.1 KB · Views: 46
    • T4.jpg
      T4.jpg
      65.8 KB · Views: 46
    • 4.jpg
      4.jpg
      29.1 KB · Views: 49
    • 7.jpg
      7.jpg
      22.4 KB · Views: 40

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    Browns Beach Hotel Negombo.

    Browns Beach Hotel Negombo will undergo an extensive development plan and will also be closed from 01st April 2011 until further notice. Please refer Hotels in Negombo page if you are looking for accommodation in Negombo.:(
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    oyata white water rafting ekka patta package ekak dennada..awissawella pathe ?

    20k aduwen karana puluwan
    1 night inna unat puluwan
    lunch tea okoma include
    mama heta one nam package eka ewanam
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ගාලු වරෙන් .. :love:
    ලංකාවේ අංක එකේ නගරය .. :cool:

    උබට ගාලු ආවොත් ,

    රූ මස්සල , ගාලු කොටුව , මාර්ටින් වික්‍රමසිංහ කටු ගේ , වගේ පට්ටම places ටිකක් බලා ගන්න පුළුවන් :yes:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    ගාලු වරෙන් .. :love:
    ලංකාවේ අංක එකේ නගරය .. :cool:

    උබට ගාලු ආවොත් ,

    රූ මස්සල , ගාලු කොටුව , මාර්ටින් වික්‍රමසිංහ කටු ගේ , වගේ පට්ටම places ටිකක් බලා ගන්න පුළුවන් :yes:


    eka hari..but inna, lunch ganna place ekak ona..martin wikramasinghe place eka arenna anik tan tika man langadi balanna giya
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    Meeka honda thanak nidahas
    Habai wahanayaka yanawanan thamai lesi naththan karadarai

    http://serenityecolodge.com/contactus.php

    mama masekata withara kalin giya day package eka per head 900 k wage

    Welcome drink + Lunch Buffet ( can use the pool also)

    i have been here macho..group ekak ekka wage yanawa nam hodai. but metana always harima crowded dan nam. every day 2,3 groups wat enawa. last time i went 1700 -2000 ganak da koheda giya.. but a price ekata buffet eka watin na. cinnamon eket buffet eka 2000i ne

    me a side eke mama interested place ekak..
    http://www.kithulkanda.com/gallery-9.html
     

    LankaWalker

    Member
    Oct 5, 2013
    3
    0
    0
    i have been here macho..group ekak ekka wage yanawa nam hodai. but metana always harima crowded dan nam. every day 2,3 groups wat enawa. last time i went 1700 -2000 ganak da koheda giya.. but a price ekata buffet eka watin na. cinnamon eket buffet eka 2000i ne

    me a side eke mama interested place ekak..
    http://www.kithulkanda.com/gallery-9.html

    mama giye weekday ekaka weekend nan senaga athi
    Thanks for sharing about kithulkanda seems like a nice place should pay a visit.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ගාලු වරෙන් .. :love:
    ලංකාවේ අංක එකේ නගරය .. :cool:

    උබට ගාලු ආවොත් ,

    රූ මස්සල , ගාලු කොටුව , මාර්ටින් වික්‍රමසිංහ කටු ගේ , වගේ පට්ටම places ටිකක් බලා ගන්න පුළුවන් :yes:

    මම එනව
    රූ මස්සල ගිහින් නෑ අනිත් එව්වට ගිහින් තියේ
    කන්න බොන්න උබලගේ ගෙදරින් සෙට් කරලා දියන්